ϟϟ .... අමාවක සඳ.... ϟϟ
-Petsha- Member May 1, 2011 5,868 708 0 ●▪Đяєам Ẃояℓđ▪● May 6, 2012 #1 Reactions: Kosala_Wickramasinghe, Ironwingz, s.a.s and 3 others
T thililni0011 Member Apr 3, 2009 8 0 0 May 6, 2012 #7 සිනහා වෙනු මැන බලා පුන්සඳ දුක් කදුළු අහසට දමා විසිකර දෑස් ඇරලා බැලුවොතින් වටපිට පෙනේවී ජීවිතේ ලස්සන සිටියොතින් අඬ අඬා අමාවක තුල ඉතිරි වෙන්නෙ කදුළු පමනය...
සිනහා වෙනු මැන බලා පුන්සඳ දුක් කදුළු අහසට දමා විසිකර දෑස් ඇරලා බැලුවොතින් වටපිට පෙනේවී ජීවිතේ ලස්සන සිටියොතින් අඬ අඬා අමාවක තුල ඉතිරි වෙන්නෙ කදුළු පමනය...
-Petsha- Member May 1, 2011 5,868 708 0 ●▪Đяєам Ẃояℓđ▪● May 10, 2012 #15 Fox C2 said: bump Click to expand... Dulanzz said: Click to expand...
kpg Well-known member Jun 3, 2008 3,445 1,805 113 In My Home May 18, 2012 #16 -Petsha- said: Click to expand... Godak Lassanai me nirmanaya nam................. Reactions: -Petsha-
Kosala_Wickramasinghe Well-known member Jun 3, 2011 2,234 513 113 යාළුවොත් එක්ක May 18, 2012 #17 ලස්සනයි Reactions: -Petsha-
-Petsha- Member May 1, 2011 5,868 708 0 ●▪Đяєам Ẃояℓđ▪● May 18, 2012 #18 ස්තුතියි...... kpg said: Godak Lassanai me nirmanaya nam................. Click to expand... Kosala_Wickramasinghe said: ලස්සනයි Click to expand...
ස්තුතියි...... kpg said: Godak Lassanai me nirmanaya nam................. Click to expand... Kosala_Wickramasinghe said: ලස්සනයි Click to expand...
Kasmadumala Member Feb 1, 2008 9,270 145 0 40 *~අපේ ගෙදර පොඩි room1~* May 20, 2012 #20 නිර්මානය කියවද්දී මෙහෙම හිතුනා....... ~~මෝදු වු පෙමක සිතුවිලි වියැකි රිදුම් දෙන කල..... හරියට, අමවක බඳුයි නිමක් නැති දුක සඳ එළිය තරම්ම එළියක් නොවෙනා නිසා සිත් පොඩ්ඩට.........~~ Reactions: -Petsha-
නිර්මානය කියවද්දී මෙහෙම හිතුනා....... ~~මෝදු වු පෙමක සිතුවිලි වියැකි රිදුම් දෙන කල..... හරියට, අමවක බඳුයි නිමක් නැති දුක සඳ එළිය තරම්ම එළියක් නොවෙනා නිසා සිත් පොඩ්ඩට.........~~