රියාද් නගරයේ වෙසක් උත්සවය

jay o

Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    රියාද් නගරයේ වෙසක් උත්සවය

    රියද් නගරයේ ශ්‍රී ලංකා තානාපති කාර්ය්‍යාලයේ ඊයේ දිනයේ සිට පුර දින 7ක් සවස 6 සිට පැවැත් වන වෙසක් උත්සවයේ ජායාරූප කිහිපයක් සහ අප විසින් තනන ලද මකර තොරණ සම්පූර්ණයෙන් නිම කල පසු ගත් ජායාරූප කිහිපයක්

    527960_231188930323770_100002979934093_408092_171634562_n.jpg


    581481_231188973657099_100002979934093_408093_1978341196_n.jpg


    540424_231189016990428_100002979934093_408094_390449291_n.jpg


    560323_231189126990417_100002979934093_408095_332855422_n.jpg


    389331_231189173657079_100002979934093_408096_511729811_n.jpg


    529858_231189226990407_100002979934093_408097_833646935_n.jpg


    561191_231189260323737_100002979934093_408098_204974695_n.jpg


    561191_231189260323737_100002979934093_408098_204974695_n.jpg


    540506_231189310323732_100002979934093_408099_399827528_n.jpg


    554379_231189346990395_100002979934093_408101_883802580_n.jpg


    403424_231189410323722_100002979934093_408102_1284378565_n.jpg


    72960_231189463657050_100002979934093_408103_359716028_n.jpg


    574751_231189513657045_100002979934093_408105_496802037_n.jpg


    581344_231189550323708_100002979934093_408106_601137149_n.jpg


    578149_231189576990372_100002979934093_408107_1487966534_n.jpg


    545980_231189616990368_100002979934093_408108_1052859272_n.jpg


    540481_231189660323697_100002979934093_408109_824942283_n.jpg


    මෙන්න අපි හදපු මකර තොරණ වැඩ සේරම ඉවර කරලා සෙට් කරලා....

    523774_386854578026288_100001052476857_1125544_724154987_n.jpg


    558562_231189706990359_100002979934093_408110_708415463_n.jpg


    524462_231189750323688_100002979934093_408111_1857872931_n.jpg


    75206_231189776990352_100002979934093_408112_1090100521_n.jpg


    කියන්න සන්තෝසයි යාළුවනේ ආරම්භක දිනයේ විතරක් 1800 ජනතාවක් ඇවිත් තියෙනවා.මේ පිංතූර අතරට දන්සල් වල පින්තූර ටික පසුව ඇතුලත් කරන්නම්.පහල තියෙන ලින්ක් එකෙන් අපි මකර තොරණ හදපු හැටි ත්‍රෙඩ් ඒක බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?p=12634725#post12634725
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මොකුත් ප්‍රශ්ණ එහෙම ආවේ නැද්ද? සවුදි කාරයොන්ගේ religious police එකෙන් පැන්නේ එහෙම නැද්ද?
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සිටියත් දුරු රටක ඔබ අද............තනිවීලා
    නැහ බොදු ගුණය ඔබ හැමගෙන්.....දුරුවීලා
    සොයුරු පෙමින් කතරේ හැම.........එක්වීලා
    අපට වඩා හොදින් වෙසක්............සමරාලා
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    මොකුත් ප්‍රශ්ණ එහෙම ආවේ නැද්ද? සවුදි කාරයොන්ගේ religious police එකෙන් පැන්නේ එහෙම නැද්ද?

    ela ela.. kawruwath case danna awe nadda machan'

    ශ්‍රී ලංකා තානාපති කාර්ය්‍යාලය ඇතුලේ නිසා උන්ට මුකුත් කරන්න බෑ මචන්. සෞදි පොලිස් එකෙන්ම තමයි ගාර්ඩ් එකට ඉන්නෙත් එලියේ.ඒත් කිසිම හේතුවකට උන්ට ඇතුලට එන්න බෑ.
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    Ehe machan dambulla hamuduruwo wage kattiya ne.............

    දඹුල්ලේ හාමුදුරුවෝ නෙමෙයි , මුන්ට මෙහෙ උන්ට කිසි දෙයක් කරන්න බැරි නිසා උන් කට වහන් ඉන්නවා.මොකද එම්බසි එක ඇතුලට එන්න බැරි නිසා.ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවත් ඇවිත් හිටියා වෙසක් බලන්න.දන්සලේ පෝලිමේ ඉන්නවත් දැක්කා...
    :yes::yes::yes::yes::D:D:D:yes::yes::yes::yes:
     
    Last edited:

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    mara watina wadak machan.apith oman wala oya wage wadak kala.heta photos dannam..wade supirima wadak machan.good luck..

    සිටියත් දුරු රටක ඔබ අද............තනිවීලා
    නැහ බොදු ගුණය ඔබ හැමගෙන්.....දුරුවීලා
    සොයුරු පෙමින් කතරේ හැම.........එක්වීලා
    අපට වඩා හොදින් වෙසක්............සමරාලා

    welcome to my thread sasliit and danushka.මේ දවස් ටිකේ වෙසක් එකේ වැඩ වලට පුදුම විදිහට බිසී වෙලා ඉන්නේ.ඔයාලගේ ගීත විචාරයක් බලන්නත් එන්න බැරි උනා ඒ පැත්තේ.බොහොම ස්තූතියි කමෙන්ට් වලට
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    supiri wadak....niyamai...

    තෙරුවන් සරණයි !


    පට්ට පට්ට

    Ela.........:D

    එලකිරි


    බොහොම ස්තූතියි කමෙන්ට් වලට. ඔබ සැමට තෙරුවන් සරණයි
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ශ්‍රී ලංකා තානාපති කාර්ය්‍යාලය ඇතුලේ නිසා උන්ට මුකුත් කරන්න බෑ මචන්. සෞදි පොලිස් එකෙන්ම තමයි ගාර්ඩ් එකට ඉන්නෙත් එලියේ.ඒත් කිසිම හේතුවකට උන්ට ඇතුලට එන්න බෑ.



    :cool: