අලුහම්ද එහෙනම් මෙන්න බෙහෙත.......

srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
අලුහම්ද එහෙනම් මෙන්න බෙහෙත.......

ඉතින් අද ඔයාලට කියන්න යන්නේ අපි කාට කාටත් කරදරයක් වෙලා තියෙන අලුවම් ගැනයි....:D:D:D
ඉතින් මේ අලුවම් කියන ලෙඩේ අපිට බාහිර පෙනුමට කරදරයක් උනාට ඒකෙන් අපේ ශරීරයට කිසිම හානියක් නැහැ......:confused::confused:

මේක හදන්නේ malassezia කියන දිලීර වර්ගයයි......අලුවම් වර්ග කිහිපයක් තියෙනවා සුදුපාට..කලුපාට කියන ඒවා ......මේ කියන දිලීරය සාමානයයෙන් අපි හැමෝගෙම ඇගේ තියෙනවා නමුත් සමහර අයට මේකෙ වර්දනය වැඩි වෙලා පැල්ලමක් වගේ පෙන්නුම් කරනවා....:(:(:(:sorry:

තෙත ගතිය සුර්ය ආලෝකය වගේ දේවල්නිසා තමයි මේක හොදින් සම මතුපිට වර්දනය වෙන්නේ...ඉතින් සමහර වෙලාවට පිරිසිදුකම අඩුකමෙනුත් මේක හැදෙනවා......
:yes::yes::angry:

ඉතින් මේක කොච්චරක් බහුලද කියනවා නම් මිනිස්සු 20 කින් එක් අයෙකුට තම ජීවිත කාලය ඇතුලති අනිවාර්යයෙන්ම මේක හැදෙනවා......:P:P:P

ඉතින් මේවා ඇති වීම පටන් ගන්නේ ටිකෙන් ටික පොඩි ලපයක් වගේ එකකින්...ඊට පස්සේ ඇග පුරාම පැතිරෙනවා....ටිකක් කබර පෙනුමක් ඇති වෙනවා ඒ එක්කම මේවා දාඩිය දමපුවාම කසන්න පටන් ගන්නවා....:eek::eek:

ඉතින් මේ දිලීරය අපේ ඇගේ තියෙන දිලීර වර්ගයක් නිසා ඒක තව කෙනෙකුගෙන් තව කෙනෙකුට පැතිරෙනවා කියන එක් වැරදි කතාවක් සමහර අයගේ ජාන වලින්ම තීරනය වන සාධක නිසා දිලීරය වැඩියෙන් වර්ධනය වෙනවා... නමුත් මගේ අත් දැකීම් වලට අනුව නම් ඔබ දිලීරය තියෙන අය සමග තුවාය ඇදුම් මාරැ කර ගන්න එපා......ඒකෙන් ඔබට වගේම ඒ තියෙන කෙනාටත් ඔබගෙන් ලෙඩේ බෝවෙන්න පුලුවන්........

ඉතින් මේකට හරි සරල බෙහෙත් ටිකක් තමයි තියෙන්නේ....

Ketoconazole shampoo (2%) නැතිනම් cream භාවිතා කරන්න පුලුවන් දවසකට දෙපාරක් ගෑවා නම් ටික කාලෙකින් ලෙඩේ හොද වෙනවා.....

ඉතින් අලුවම් ඇග පුරාම ගිහින් නම් cream ගාන්න අමාරැ නිසා tablets තියෙනවා......ඉතින් tablets ගන්න කොට වෛදය උපදෙස් ගන්න ඕනෑ මොකද අක්මාවට බලපාන නිසා ....tablets අරන් බොන්න එපා.....
තව පාවිචිචි කරන්නත් පුලුවන්......clotimazole cream
වැදගත්ම දේ තමයි අලුවම් නැති වෙලත් අඩුම තරමේ තව මාසයක් වත් ගාන (Cream) බෙහෙත් පාවිච්ච් කරන්න ඕනේ නැත්නම් අලුවම් ආයෙත් එනවා.....

ඔන්න මම දන්න දෙයක් අයෙත් ඔයාලට කියලා දුන්න...හොදයි නම් BUMP හරි Comment hari දාන්න.....


img0022.jpg


img0019.jpg


img0001.jpg


img0021.jpg


img0093.jpg


By SRGDR.......
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    machan thawa behethak thiyenawa lankawe podi kuppiyaka enne n parak gawanam yanawa nam beemfeel da kohoda mage eka parak avith mama gahatama hadune naha ayith dawas dekayi gawe ganakota nikam pichchenawa wage fatta behea sinhala behethak mama hithana vidiyata eka
    thanks