2012 පිටසක්වල ජීවීන් එනවා කියන්නේ ඇත්තක් වගේ

wije1991

Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    2012 පිටසක්වල ජීවීන් එනවා කියන්නේ ඇත්තක් වගේ

    මේ දවස් වල සිදු උන සිදුවීම් දෙකක්....
    මේ ගැන මොකද ඔයාල හිතන්නේ

    වෙසක් පෝදා දිඹුලාගල අහසේ නාඳුනන ආකාශ වස්ත

    UFO.jpg

    වෙසක් පුන් පොහෝ දින පස්වරු 7 ට පමණ පොළොන්නරුවේ ඓතිහාසික දිඹුලාගල ප්*රදේශයේ ඉහළ අහසේ නොහඳුනන ආකාශ වස්තුවක් (UFO) දැකගැනීමට හැකි විය.

    විශාල ප්*රමාණයේ තාරකාවක් ලෙස දර්ශනය වූ මේ ආකාශ වස්තුව නිල් රතු හා රෝස වර්ණයෙන් යුක්ත වූ අතර, එය ත්*රිකෝණාකාර හැඩයෙන් යුක්ත විය.

    නැගෙනහිර දෙසින් දිස්වූ මේ යානය උතුරු දෙසට ගමන් කොට අතුරුදන් විය.

    මේ නොහඳුනන ආකාශ වස්තුව බොහෝ දුරට, වෙනත් ග්*රහලෝකයකින් පැමිණි යානාවක් විය හැකි යැයි මේ පිළිබඳ පරීක්*ෂණ පවත්වනු ලබන slyfora ආයතනයේ සාමාජික සාලිය ද සිල්වා මහතා “දිනමිණ” පැවසීය.

    මීට වසර 30000කට පෙර මායාවරුන් විසින් ලියන ලද දින දර්ශනයේ සඳහන් වන පරිදි 2012 වසර තුළදී UFO මගින් ඔවුන්ගේ ක්*රියාකාරකම් සිදු කිරීමට ඉඩ ඇතැයි ඔවුන් විසින් ලියන ලද පොතපතේ සඳහන් වී ඇතැයි සාලිය සිල්වා මහතා කීය.

    උපුටා ගැනිම දිනමින පුවත්පතින්

    හඳුනා නොගත් පියාසර වස්තුවක් සුර්යයා අසලින්ම ගමන් කරයි

    Metalic%2Bobject.jpg

    විශාල ප්‍රමාණයේ හඳුනා නොගත් පියාසර වස්තුවක් පසුගියදා සුර්යයා අසලින්ම ගමන් ගත් බව නාසා ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.

    සූර්යයා නිරීක්ෂනය කිරීම සඳහාම නාසා ආයතන විසින් 1995 සිට යොදවා තිබෙන SOHO චන්ද්‍රිකාව මඟිනුයි මෙම වස්තුව නිරීක්ෂණය කර තිබෙන්නේ.

    විශාල ප්‍රමානයේ ඇන්ටනා සහිත සන්නිවේදන උපකරන දොලහකින් යුත් මෙම චන්ද්‍රිකාව මඟින් එම යානයේ වීඩියෝ එවෙලේම නාසා ආයතනය වෙත ලබාදීමත් සමඟ එය හොලිවුඩ් චිත්‍රපට වල දක්නට ලැබෙන විශාල ප්‍රමානයේ යානයක් බවයි හඳුනාගන තිබෙන්නේ.

    ලෝහමය බාහු වලින් යුත් එය අධික සූර්යතාපයක් පවතින ප්‍රදේශයක මෙලෙස ගමන් කිරීමත් සමඟ එහි වීඩියෝ පසුගියදා යුටියුබ් වෙත එක්වීමෙන් පසුව බොහෝ දෙනා එය පිටසක්වල යානයක් බවයි විශ්වාස කළේ.

    උපුටා ගැනීම ගොසිප්9
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    5 wenida ra 7.20 ta withara athi ekaparatama ahase godak athin bright color tharuwak enawa dakka..eka satellite ekak keyala hithuwata plane ekak yanawa wage height ekak ho ita tikak usin keyala passe thama therune(winadi 1.5k withara penuna)mokada wena satellite ekak godak udin eka cross wela anith paththata giya..passe thawa winadi 20k withara ahasa balan innakota thawa satellite 2k withara giya kesi awulak na but passe thama ara pathin giya eka gana holman idea ekak hithata awe..no problem satellite ekaknam ea welawatama eai keyala eye ra 7.10 indan ahasa balan hitiya..ammata kudu melo magulak awe na..mata dan sakai mokakda dakke keyala..ada rath balala eka dakkoth keyannam!:oo::rolleyes:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222

    :baffled:

    adeh ayye, umba apita ehema kiyanna epa dekka kiyala....! :growl: :sorry:

    puhhh.... ada maath balanawa!!
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    Batahira paththe indan nagenahira paththata giye..api inna thanata near 180 angle ekata ea depaththa penawa..7.10 indan 7.30 wenakan balapan mokak hari oluwa udin yaida keyala!:P

    ela ela...ada balanna oni :)