එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එළකිරි සම්මාන රාත්‍රිය - Award Night ::. (Updating)



    rea.gif

    ඔබව අගයන්න ඔබව වෙනස්ම මගකට ගෙනයන්න උබට උපහාර කරන අගනාවූ සම්මාන රාත්‍රිය මෙයයි
    එසේනම් අප පිවිසෙන්නේ 2012 සම්මාන ප්‍රදානය කරන අගනා අවස්ථාවටයි මුලින්ම මෙය සාර්ථක කර ගන්න සහයෝගය දුන්න
    හැමෝටම
    මන් මගේ හද පිරි ප්‍රණාමය පුද කරන්න කැමතියි ඒ වගේම මෙය මෙතරම් දුරකට ගෙන එන්න වටිනා කාලය කැප කර
    සහයෝගය දුන් අපගේ දයාබර ටින් ටින් මැති තුමාටත් එළකිරි අදීපති gtrz මැතිතුමාටත් ඒ වගේම දයාබර අපගේ විනුසුරු මඩුල්ලටත් (
    hansa1018 " sasliit " tharinda76 " urajdrlk " maheshsenadheera " ඒ වගේම විනිසුරු මඩුල්ලට අගනා සහයක් ලබා දුන් දත් කිබුලා මහතාටත් ප්‍රණාමය
    තවද ගැෆික් නිර්මාණය කරමින් අපිට සහයෝගය ලබා දුන් DjSpK nadimal සොහොයුරන්ටත්
    කළමනාකරණය කල
    sameerasadaruසොහොයුරාටත් හද පිරි ප්‍රණාමය

    අප එසේ නම් මුලින්ම හඳුනාගනිමු අද රාත්‍රියේ පිරිනමන ඒ සුවිශේෂී සම්මාන ඉසවු ටික


    # ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි/කාන්තා) (Elakiri Joker Of The Year)

    # හොඳම ත්‍රඩ් සහයකරු (පිරිමි/කාන්තා) (Best Thread Supporter )

    # හොඳම ප්‍රවුර්ති සපයන්නා (පිරිමි/කාන්තා) (News Updater Of the Year)

    # වසරේ හොඳම ත්‍රඩ් එක (Best Thread of the Year )


    *වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක (Health & Lifestyle) යන අංශයේ
    # වසරේ රියලිටි වැඩසටහන (Reality Thread Of the Year )

    # වසරේ හොඳම අද්‍යාපනික තර්ඩ් එක (Education) යන අංශයේ


    # වසරේ වටිනාතම උපකාරක ත්‍රඩ් තුන (වඩා වැදගත්) (ElaKiri Help) හා (Problems and

    Troubleshooting) යන අංශයේ

    # වසරේ හොඳම සංගීතමය ත්‍රඩ් එක ( Best Musical Thread Of the Year )
    # වසරේ සරාගී ත්‍රඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )
    (මෙය වැඩි දෙනාගේ ඉල්ලීම මත ඇතුලත් කරන ලදී):lol:
    # වසරේ දේශාබිමානී ත්‍රඩ් එක

    # වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

    # වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රඩ් එක (Nawakatha saha Ketikatha) යන අංශයේ

    # වසරේ හොඳම ගවේශකයා (History) යන අංශයේ

    # වසරේ හොඳම උපක්‍රම ත්‍රඩ් එක (Tips & Tricks) යන අංශයේ

    # වසරේ දක්ෂතම ග්‍රැෆික් නිර්මාණකරු

    # වසරේ හොඳම ප්‍රහසන ත්‍රඩ් එක ( Best Joke Thread Of the Year )
    *දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (පිරිමි) (EK Best Threader [MALE])

    *දක්ෂතම ත්‍රඩ් නිර්මාණකරුවා (කාන්තා) (EK Best Threader [FEMALE])


    *වසරේ හොඳම වාර්තාමය ත්‍රඩ් එක (Travel Sri Lanka) හා (Travel World) යන අංශයන්හී

    *වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රඩ් එක ( Best Group Thread Of the
    Yea
    ජූරියේ විශේෂ සම්මාන

    01. කාලිදාස සම්මානය ( හොඳම නිසදැස් ත්‍රඩ් එක )
    02. වසරේ පොස්ට් කරුවා
    03. වසරේ ආන්දෝලනාත්මක චරිතය
    04. වසරේ තාක්ෂණික කරුවා ( තාක්ෂණික ගැටළු වලට විසදුම් සපයන්නා )
    05. වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රඩ් එක
    06. එළකිරි අඩවියට කල උත්තරීතර සේවය වෙනුවෙන් එළකිරි සම්මානය

    එසේ නම් සම්මාන ප්‍රදානය කිරීමට මාගේ ආරාධනය tharinda76 සොහොයුරාට
    tharinda76 :
    අපි මේ වැඩසටහන දියත් කරේ ඔබට දිරියක් දීමටයි ඉතින් එය අද දිනයේ එලි දකිනවා ඇත්තටම ඒක සතුටක් එහෙමනම්
    වැඩි කතා බහක් නැතිවම පළමු ඉසවුවට යොමු වෙමු
    හොඳම ත්‍රඩ් සහයකරු (පිරිමි/කාන්තා) (Best Thread Supporter )හොදම
    නාම යෝජනා 3 වෙත ..

    1 Rovin
    2 gayankuwait
    3AselaAsanka
    එළකිරි සාමාජිකයින්ගේ ත්රෙඩ් වලට ඉතා සියුම් ලෙස සහාය වීමත්, ලබා දෙන පුංචිම සහාය උවත් එය ඉතා නිහතමානීව හා හදවතට දැනෙන පරිදි ලබා දීමත්, එම ලබාදෙන සුළු හෝ උදව්ව ත්රෙඩ් එකෙහි පැවැත්ම සදහා ඉතා ප්‍රභල වශයෙන් පිටිවහලක් වීමත් විශේෂයෙන් සමස්ථයක් වශයෙන් සැළකූ කල අඩු පෝස්ට් ප්‍රමාණයකින්ම ත්රෙඩ් හිමිකරුවන්ගේ සිත් දිනාගැනීමත් උදෙසා වසරේ හොඳම ත්‍රෙඩ් සහයකරු ලෙස තේරීපත් වන්නේ....

    ප්‍රකාශිත ඡන්දයෙන් 45.64%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්...


    AselaAsanka සොයුරායි...!!




    රැදී සිටින්න අප හා ;)

     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එසේනම් අපි දෙවන සම්මානය වෙත යොමු වෙමු එසේ නම් සම්මාන ප්‍රදානය කිරීමට මාගේ ආරාධනය urajdrlk සොහොයුරාට

    urajdrlk : මුලින්ම එහෙනම් මේ තරඟ සඳහා ඉදිරිපත් වූ ඔබට සම්මානයක් හිමි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..... අපි එසේ නම් යොමු වෙමු වසරේ ප්‍රහසන ත්‍රඩ් එක සඳහා ඉදිරිපත් වූ හොදම නාම යෝජනා 3 වෙත

    නිවෙසෙන් පිට සමාගම්

    හිල් ප්රශ්ණය - [Must Read] !

    පටි රෝල් mega thread

    මාස 4ක් වැනි සුළු කාලයකින් එළකිරි සාමාජිකයින් සිනහ සයුරේ කිමිදවීමත්, එළකිරි සාමාජිකයින් බහුතරයගේ සිතැගි හදුනාගෙන ඒවාට ගැලපෙන පරිදි තෝරාබේරාගත් හාස්‍ය කතාන්දර කිහිපයක් එකම පෝස්ට් එකකින් ලබා දීමත්, ප්‍රහසන ලබාදීමේදී තමාටම අනන්‍ය ඌ රීතියක් භාවිතා කිරීමත්, විශේෂයෙන් මෙගා වශයෙන් ගලායන ඉතා ප්‍රබල හාස්‍ය ත්‍රෙඩ් අභිබවා පැමිණීමත් උදෙසා වසරේ හොදම ප්‍රහසන ත්‍රඩ් එක ලෙස තේරීපත් වන්නේ..

     

    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    Reload this Page ශ්‍රි ලංකාව ඈත්තටම බෞද්ධ රටක්ද?

    ශ්‍රි ලංකාව ඈත්තටම බෞද්ධ රටක්ද??


    [FONT=&quot]මගේ[/FONT] [FONT=&quot]යළුවෙක්[/FONT] [FONT=&quot]ඉන්නවා[/FONT] [FONT=&quot]ප්‍රංශයේ,[/FONT] [FONT=&quot]එයා[/FONT] [FONT=&quot]දෑන්[/FONT] [FONT=&quot]ලංකවට[/FONT] [FONT=&quot]ඈවිත්[/FONT] [FONT=&quot]තියෙනවා[/FONT] [FONT=&quot]දෙපරක්[/FONT] [FONT=&quot]මීට[/FONT] [FONT=&quot]අවුරුදු[/FONT] 9[FONT=&quot]කට[/FONT] [FONT=&quot]විතර[/FONT] [FONT=&quot]කලින්[/FONT],


    [FONT=&quot]මම[/FONT] [FONT=&quot]මෙ[/FONT] [FONT=&quot]ළඟදි[/FONT] [FONT=&quot]එයාව[/FONT] [FONT=&quot]චෑට්[/FONT] [FONT=&quot]එකෙන්[/FONT] [FONT=&quot]සෙට්[/FONT] [FONT=&quot]වෙලා[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]අහුවා[/FONT] [FONT=&quot]ආයේ[/FONT] [FONT=&quot]ලංකාවට[/FONT] [FONT=&quot]එන්නේ[/FONT] [FONT=&quot]නෑද්ද[/FONT] [FONT=&quot]කියල,...[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]එයා[/FONT] [FONT=&quot]කියපි[/FONT] [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]කොහොමද[/FONT] [FONT=&quot]එන්නේ[/FONT] [FONT=&quot]ඔයලගේ[/FONT] [FONT=&quot]රට[/FONT] [FONT=&quot]දෑන්[/FONT] [FONT=&quot]මුස්ලිම්[/FONT] [FONT=&quot]රටක්නේ[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]උන්[/FONT] [FONT=&quot]මහා[/FONT] [FONT=&quot]හොරු[/FONT] [FONT=&quot]බිස්නස්[/FONT] [FONT=&quot]කාරයෝ[/FONT] [FONT=&quot]මෙ[/FONT] [FONT=&quot]ළඟදි[/FONT] [FONT=&quot]එයාගෙ[/FONT] [FONT=&quot]යාළුවො[/FONT] [FONT=&quot]කට්ටියක්[/FONT] [FONT=&quot]ඈවිල්ලා[/FONT] [FONT=&quot]එයලා[/FONT] [FONT=&quot]දෑකපු[/FONT] [FONT=&quot]අත්දෑකිම[/FONT] [FONT=&quot]තමයි[/FONT] [FONT=&quot]ලංකව[/FONT] [FONT=&quot]මුස්ලිම්[/FONT] [FONT=&quot]රටක්[/FONT] [FONT=&quot]කියලා,[/FONT]
    [FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]එයලා[/FONT] [FONT=&quot]අයේ[/FONT] [FONT=&quot]කවදාවත්[/FONT] [FONT=&quot]එන්නෙ[/FONT] [FONT=&quot]නෑහෑ[/FONT] [FONT=&quot]කිව්වා[/FONT] ([FONT=&quot]මොකද[/FONT] [FONT=&quot]යුරොපියන්[/FONT] [FONT=&quot]කාරයො[/FONT] [FONT=&quot]මුස්ලිම්[/FONT] [FONT=&quot]රටවලට[/FONT] [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]කෙමති[/FONT] [FONT=&quot]නෑහෑ[/FONT] [FONT=&quot]අපිත්[/FONT] [FONT=&quot]කෑමති[/FONT] [FONT=&quot]නෑහෑනේ[/FONT])
    [FONT=&quot]තව[/FONT] [FONT=&quot]ඒයා[/FONT] [FONT=&quot]කිව්වා[/FONT] [FONT=&quot]ඔයලගෙ[/FONT] [FONT=&quot]හෑම[/FONT] [FONT=&quot]ටවුමම[/FONT] [FONT=&quot]තෑනම[/FONT] [FONT=&quot]මුස්ලිම්[/FONT] [FONT=&quot]කියලා..[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මම[/FONT] [FONT=&quot]කිව්වා[/FONT] [FONT=&quot]එහෙම[/FONT] [FONT=&quot]නෑහෑ[/FONT] [FONT=&quot]කියලා[/FONT] [FONT=&quot]සමහර[/FONT] [FONT=&quot]ටවුම්[/FONT] [FONT=&quot]විතරයි[/FONT] [FONT=&quot]මුස්ලිම්..[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]එයා[/FONT] [FONT=&quot]කියනවා[/FONT] [FONT=&quot]නෑහෑ[/FONT] [FONT=&quot]දෑන්[/FONT] [FONT=&quot]මුලු[/FONT] [FONT=&quot]රටම[/FONT] [FONT=&quot]මුස්ලිම්[/FONT] [FONT=&quot]කියලා[/FONT] [FONT=&quot]බොරුනම්[/FONT] [FONT=&quot]google earth[/FONT] [FONT=&quot]වලින්[/FONT] [FONT=&quot]බලන්න[/FONT] [FONT=&quot]කියලා,..[/FONT]
    [FONT=&quot]එයම[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]පොටෝ[/FONT] [FONT=&quot]වගයක්[/FONT] [FONT=&quot]එවුවා ඒව[/FONT] [FONT=&quot]බලපු[/FONT] [FONT=&quot]මට [/FONT][FONT=&quot]ලෑජ්ජාවේ[/FONT] [FONT=&quot]පනගියා...:growl::growl::growl::growl:[/FONT]
    [FONT=&quot]ඔයාලත්[/FONT] [FONT=&quot]බලන්න[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]පොටො[/FONT] [FONT=&quot]ටික[/FONT] [FONT=&quot]නෑත්තම්[/FONT] [FONT=&quot]google earth[/FONT] [FONT=&quot]ඔපෙන්[/FONT] [FONT=&quot]කරලා[/FONT] [FONT=&quot]බලන්න[/FONT] [FONT=&quot]බොරුද[/FONT] [FONT=&quot]කියලා,,.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පොටො[/FONT] [FONT=&quot]පෑහෑදිලි[/FONT] [FONT=&quot]නෑත්තම් [/FONT][FONT=&quot]google earth[/FONT] [FONT=&quot]ගිහින්[/FONT] [FONT=&quot]බලන්න..[/FONT]


    මේ තමයි ගාල්ල
    attachment.php
    මේ තමයි කොළබ
    attachment.php

    මේ තමයි අකුරණ
    attachment.php

    මේ තමයි අඹතෑන්න
    attachment.php

    මේ තමයි මාතර
    attachment.php


    තව ගොඩාක් තියෙනවා
    ඔයලත් ලංකාවේ මෑප් එක අරගෙන බලන්න හෑම ටවුමක් ඉවරයි
    ..:angry::angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔබ දන්නවා අපි කවුරුත් ඒක් වෙන තැනක් තමයි රියැලිටි වැඩසටහන් ඉතින් අපේ වෙබ් අඩවියෙත් මේවගේ රියැලිටි වැඩසටහන් කරන කරපු අය මෙතන ඉන්නවා ඔවුන්ගේ ඒ ආකල්පයට අප ලබා දෙන සම්මානය ලබා ගන්න ඇවිත් එසේ නම වසරේ හොඳම රියැලිටි වැඩසටහන සඳහා සම්මානය ලබා දීමට ආරාධනය අපේ සහෝදර maheshsenadheera සොහොයුරාට
    maheshsenadheera : හැමෝටම සුබ සන්ද්‍යාවක් කියන්න කැමතියි ... එළකිරි එකට ආපු රියැලිටි කලාව තවත් ඉදිරියට ගෙන යාමට තමා අප මේ සම්මානය වෙන් කරේ අපි එසේ නම් යොමු වෙමු හොදම නාම යෝජනා 3 වෙත
    EK මහා කඹ ඇදීමේ තරගය-2012 - by Danurp

    සිංහල බෞද්ධයින්ට අපහාස කරන සතුන් පිටුදකි - By - C$K

    Tharinda Uncle's Dell Laptop - by urajdrlk

    එළකිරිය තුල සුහදතාවය, සමගිය හා එකමුතු භාවය ඇති කිරීමත්, කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමත්, සමස්ථ එළකිරියම අවුරුදු සිරියෙන් නැහැවීමත්, පවුල් වලින් ඈත දුර සිටින සාමාජිකයින්ට අවුරුදු සිරියෙන් අස්වැසිල්ලක් වීමත් සහ නොහොද නෝක්කාඩු අමතක කර එක මවකගේ දරුවන් මෙන් එකාවන්ව කරට කර තරග කිරීම උදෙසා වසරේ හොදම රියැලටි වැඩසටහන වශයෙන් පිදුම් ලබන්නේ....

    ප්‍රකාශිත ඡන්දයෙන් 56.98%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්...

    Danurp සොයුරිය විසින් නිර්මාණය කරන ලද
    EK මහා කඹ ඇදීමේ තරගය යි....!!!:):yes: