අපොයි අපේ පොලිස්පතිතුමා

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
අපොයි අපේ පොලිස්පතිතුමා

අන්තිමට පාත තැනින් වතුර ගැලීම කොහෙත් සිදුවෙනවා වගේ අපේ පොලිස්පතිතුමාට රෙදි නැතුවම ***ට කඩේ යන්න සිද්දවෙලා.

Srilankamirror – පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් පිරිසක් විලච්චිය සියවලාපිටිය ප‍්‍රදේශයට ගියේ නිදන් වස්තු සොරා ගැනීමට නොව තමාගේ උපදෙස් පරිදි යැයි පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා කියයි.

ඔහු විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේබව බව දක්වා තිබේ.

විලච්චිය සියවලාපිටිය ප‍්‍රදේශයේ වැවැක් පිළිසකර කරමින් සිටි බැකෝ රථ රියැදුරෙකුට මිලකළ නොහැකි යම් වස්තුවක් ලැබී ඇති බවත්, බැකෝ රියදුරු විසින් එම වස්තුව අසල ස්ථානයක සැඟවීමෙන් පසුව එය සොරා ගැනීමට කිසියම් පිරිසක් උත්සාහ කරන බවට තමාට පොලිස් මූලස්ථානය හරහා මැයි 01 වැනිදා තොරතුරක් ලැබුණු බවද ඔහු හෙළි කර ඇත.

පසුව වහාම ක‍්‍රියාත්මක නොවුනහොත් සොරුන් එම වස්තුව රැගෙන යාමට ඉඩ ඇති බැවින්, එය සැඟවූ ස්ථානය දන්නා කිහිපදෙනෙකු සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් පිරිසක් එම ස්ථානයට පිටත් කර හැරි බවද එහි දැක්වේ.

තොරතුරු දැනුම් දුන් පිරිස සමග එම ස්ථානය පරීක්ෂා කර නීත්‍යානුකූලව එම භාණ්ඩය භාරයට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය එම ස්ථානයට ගිය බව තමා වගකීමෙන් ප‍්‍රකාශ කරන බවද එම නිවේදනයෙන් කියා සිටී.

ඔයිට වඩා හොදයි පොලිස්පතිතුමනි ලංකාවේ STF කියලා ජාතියක් නැති බවත් කිව්වානම්. ඉස්සර කොහොම නම් වැදගත් විදියට හිටපු නිලධාරියෙකටද මේ එක එකාට කඩේ යන්න වෙලා තියෙන්නේ. :baffled::baffled::baffled::baffled:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මමත් හිතන්නේ නැ STF එකේ කොල්ලන්ට නිදන් හාරන්ඩ අවශ්‍ය තාවයක් තියෙනව කියල.
    කොටිත් එක්ක සටන් කරපු වීරයන්ට පුලුවනම් උබල නිදන් හොරු කියල ලෙබලේකුත් අලෝපල්ලා :angry::angry::angry:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මමත් හිතන්නේ නැ STF එකේ කොල්ලන්ට නිදන් හාරන්ඩ අවශ්‍ය තාවයක් තියෙනව කියල.
    කොටිත් එක්ක සටන් කරපු වීරයන්ට පුලුවනම් උබල නිදන් හොරු කියල ලෙබලේකුත් අලෝපල්ලා :angry::angry::angry:

    කවුද දැන් මෙතන කියලා තියෙන්නේ STF එකේ එවුන් නිධන් ගන්න ගියා කියලා :oo::oo:. ඉස්සෙල්ලා රටේ වෙන්නේ මොනවද කියලා හොයලා බලන්න :eek:. ඊට පස්සේ මේ නිව්ස් එක තේරුම් ගන්න. මෙතන කවුරුත් STF එකට බැනලයි කියලා නම් මට පෙන්නෙන් නෑ :no::no::no:

    Hint: ඔය *** වලින් දාලා තියෙන්නේ කා ගැනද කියලා තේරුම් ගන්න බැරි නම් ඔයාගේ සාමාන්‍ය දැනීම ගැන මට හිතා ගන්න පුළුවන් :sorry::sorry::sorry::sorry:.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කවුද දැන් මෙතන කියලා තියෙන්නේ STF එකේ එවුන් නිධන් ගන්න ගියා කියලා :oo::oo:. ඉස්සෙල්ලා රටේ වෙන්නේ මොනවද කියලා හොයලා බලන්න :eek:. ඊට පස්සේ මේ නිව්ස් එක තේරුම් ගන්න. මෙතන කවුරුත් STF එකට බැනලයි කියලා නම් මට පෙන්නෙන් නෑ :no::no::no:

    Hint: ඔය *** වලින් දාලා තියෙන්නේ කා ගැනද කියලා තේරුම් ගන්න බැරි නම් ඔයාගේ සාමාන්‍ය දැනීම ගැන මට හිතා ගන්න පුළුවන් :sorry::sorry::sorry::sorry:.
    STF එකේ කොල්ලො නිදන් හාරන්ඩ ගියා කියල නේන්නම් තියෙන්නේ, නැත්තන් පොලිස්පතිද නිදන් හාරන්ඩ ගියේ??? :angry::angry::angry: හොදට කල්පනා කරලා තේර්ඩ් දාපන් මචන්.අමතක කරන්ඩ එපා උබල ඔය ගරහන්නේ අපි වෙනුවෙන් සටන් කරපු කොල්ලන්ට කියන දේ, අනික STF . STF කියන්නේ මොකක්ද කරේ මොකක්ද කියල අමුතුවෙන් කියල දෙන්ඩ ඕනෙ නැනේ.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    STF එක දැම්මල තමි රාජපක්සල නිදන් හාරන්නේ
    news වල හොදට පෙන්නුවා ගම්මු උන්ව අල්ලලා
    තියන කොට පොලිසිය ඇවිත් බේරාගෙන යන එක
    full uniform ආයුද සහිතව තමඊ වාසෙට බැහැල
    තියෙන්නේ යුද්දේ ඉවරවුනෛන් පස්සේ හමුදාපතිව
    හිරේ දාල කොල්ලෝ ටික රාජපක්සලගේ පුක හෝදන්න
    අරගෙන ඉන්නේ army එකේ ගොඩක් එවුන් මේවා බලන් ඉන්න බැරුව
    ඉල්ලා අස්වෙනවා
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    STF එකේ කොල්ලො නිදන් හාරන්ඩ ගියා කියල නේන්නම් තියෙන්නේ, නැත්තන් පොලිස්පතිද නිදන් හාරන්ඩ ගියේ??? :angry::angry::angry: හොදට කල්පනා කරලා තේර්ඩ් දාපන් මචන්.අමතක කරන්ඩ එපා උබල ඔය ගරහන්නේ අපි වෙනුවෙන් සටන් කරපු කොල්ලන්ට කියන දේ, අනික STF . STF කියන්නේ මොකක්ද කරේ මොකක්ද කියල අමුතුවෙන් කියල දෙන්ඩ ඕනෙ නැනේ.

    මචං මෝඩයෙක් වගේ කා ගහන්න එපා වලිගෙ පාගාගෙන :baffled::baffled::baffled:. මේ නිව්ස් එකේ තියෙන්නේ පොලිස්පති ගැනයි. නැතුව STF එකේ කොල්ලෝ ගැන නෙමෙයි. මුළු ලංකාවම දන්නවා නිධන් හාරන්නේ කාගේ උවමනාවටද කියලා. STF එක කලේ ඉහලින් ආව orders follow කරපු එක විතරයි. උඹ විතරක් ඒ ගැන දන්නේ නෑ. ඔච්චරම රජතුමාට කඩේ යන්ද එපා බං. :lol::lol::lol::lol:

    මම ඔය ගැන තිබ්බ ත්‍රෙඩ් එකකට දාපු reply පොඩ්ඩක් කියවලා බලන්න. එතකොට මම කා ගැනද කියන්නේ කියලා හොදට තේරුම් යයි.:yes::yes::yes::yes:

    http://elakiri.com/forum/showthread.php?p=12619120#post12619120
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං මෝඩයෙක් වගේ කා ගහන්න එපා වලිගෙ පාගාගෙන :baffled::baffled::baffled:. මේ නිව්ස් එකේ තියෙන්නේ පොලිස්පති ගැනයි. නැතුව STF එකේ කොල්ලෝ ගැන නෙමෙයි. මුළු ලංකාවම දන්නවා නිධන් හාරන්නේ කාගේ උවමනාවටද කියලා. STF එක කලේ ඉහලින් ආව orders follow කරපු එක විතරයි. උඹ විතරක් ඒ ගැන දන්නේ නෑ. ඔච්චරම රජතුමාට කඩේ යන්ද එපා බං. :lol::lol::lol::lol:

    මම ඔය ගැන තිබ්බ ත්‍රෙඩ් එකකට දාපු reply පොඩ්ඩක් කියවලා බලන්න. එතකොට මම කා ගැනද කියන්නේ කියලා හොදට තේරුම් යයි.:yes::yes::yes::yes:

    http://elakiri.com/forum/showthread.php?p=12619120#post12619120

    උබ තමයි මෝඩය මම නෙමේ.
    පොලිස්පතිද ගියේ දැන් ඕක හරන්ඩ??? නැ නේ මොනවාද මේ විකාර,:P:P
    අනික ඔකේ කියල තියෙන විදිහට STF එක එතෙන්ට ගියා එක වැරදිද ??? පොලිසියෙන් ගියානම් ඔන්න මොකක් හරි කියන්ඩ තිබ්බ.මේවා බොහොම පැහැදිලියි දැන් දැන් හමුදාවට මඩ ගහන්ඩ පටන් අරගෙන.යුද්දේ කරද්දීත් හමුදාවට කුණුහරපෙන් බැන්න බල්ලෝ හිටිය රටේ, මේවගේ තේර්ඩ් නිවුස් ගැන එච්චර පුදුම වෙන්ඩ දෙයක් නැ,අපි එදත් අදත් හෙටත් හමුදාව රකිනව.:yes:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    උබ තමයි මෝඩය මම නෙමේ.
    පොලිස්පතිද ගියේ දැන් ඕක හරන්ඩ??? නැ නේ මොනවාද මේ විකාර,:P:P
    අනික ඔකේ කියල තියෙන විදිහට STF එක එතෙන්ට ගියා එක වැරදිද ??? පොලිසියෙන් ගියානම් ඔන්න මොකක් හරි කියන්ඩ තිබ්බ.මේවා බොහොම පැහැදිලියි දැන් දැන් හමුදාවට මඩ ගහන්ඩ පටන් අරගෙන.යුද්දේ කරද්දීත් හමුදාවට කුණුහරපෙන් බැන්න බල්ලෝ හිටිය රටේ, මේවගේ තේර්ඩ් නිවුස් ගැන එච්චර පුදුම වෙන්ඩ දෙයක් නැ,අපි එදත් අදත් හෙටත් හමුදාව රකිනව.:yes:

    හරි එහෙනම් උඹ කියන්නේ දැන් මේ පොලිස්පති කියන සිද්දිය තමයි ඇත්තටම වෙලා තියෙන්නේ ? ගමේ එවුන් කියන්නේ බොරු. රජතුමා බබා, මේ දේවල් ගැන කිසිම දෙයක් දන්නේ නෑ. එහෙමද ?
     
    • Like
    Reactions: maheshmat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හරි එහෙනම් උඹ කියන්නේ දැන් මේ පොලිස්පති කියන සිද්දිය තමයි ඇත්තටම වෙලා තියෙන්නේ ? ගමේ එවුන් කියන්නේ බොරු. රජතුමා බබා, මේ දේවල් ගැන කිසිම දෙයක් දන්නේ නෑ. එහෙමද ?

    නැත්තන් වෙන මොන මගුලක්ද, ඔතන STF කොල්ලන්ට නිදන් හාර හාර ඉන්නවට වැඩිය වෙන වැඩ නැනේ.දැන් මස දෙක තුනක් ඇතුළත ඔය වේගේ නීතිවිරෝදී කෙස් කියක් STF එකෙන් බැහැල ඇල්ලුවද,ඇස්දෙක අරගෙන නිවුස් බලනවනම් පේනව.අනික මොකක් තියෙන සාක්ෂිය??? මොකෙක් හරි කොහේ හරි කියනදේ හෝ ලියනදේම ඇත්ත වෙන්නේ නැ.
    හරිම පැහැදිලියි ලංකාවේ මිනිස්සුන්ගේ හමුදාවට තියෙන ආදරය නැති කරන්ඩ එක එක බල්ලො දගලනව,උබලත් පුලුවනම් එකත් අහුවෙයන්.
    දැන් නොකිය කියන්නේ ඕකට දේශපාකයෙක් හවුල් කියලනේ,
    ඇයි එහෙනම් ඒක කෙලින් දාන්නේ නැත්තේ ???? මොන මගුලකටද STF එකේ නම අල්ලගෙන වටේ යන්නේ ???????