ප‍්‍රසිද්ධ නිළියක් වෙසක් සතියේ ‘ඇබෝෂන්’ ප&
ප‍්‍රසිද්ධ ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට නිළියක් පසුගිය වෙසක් සතියේ සිය දරු ගැබක් ඉවත් කරවා ගැනීම සඳහා එම කටයුතු නීති විරෝධි ලෙස සිදුකරන ස්ථානයකට ගොස් ඇතැයි වාර්තා වේ.
කොළඹ ඩුප්ලිකේෂන් මාවතේ පිහිටි එම ස්ථානයට ගොස් ඇති නිළියට එහි සේවකයන් පවසා ඇත්තේ වෙසක් සතිය හේතුවෙන් මෙම කටයුත්ත සිදුකල නොහැකි බවයි.
පසුව මෙම නිළියගේ බලවත් පෙරැත්තය මත වෙසත් මාසය අවසන් වූ පසු මෙම දරු ගැබ ඉවත් කරවා දීමට ඔවුන් එකඟ වී ඇතැයිද සඳහන්ය.
කවුද බන් මේ නිළිය
Lankacnews