නැති වුන දේවල් සොයමු.(පෙන්ඩියුල්මය)
මෙය පැරණි ශාස්ත්‍රයක් වශයෙන් හදුනාගෙන තිබින.කිසියම් බර දෙයක් නූලක එල්ලා ගැනීමෙන් සරල පෙන්ඩියුල්මයක්(pendulum) සාදා ගත හැක,තමට දැන ගැනීමට අවශ්‍ය ප්‍රශ්නයක් සිතෙහි තබ ගෙන එයට පිළිතුරක් බල පොරොත්තුවෙන් පෙන්ඩියුල්මය එල්ලා ගෙන සීටීමේන් අවශ්‍ය කරන දැන ගැනීමට අවශ්‍ය හෝඩුවාවක් පෙන්ඩියුලම අපට ලබ දේ.
මෙය ක්‍රියකරන්නේ කෙසේ දැයි තවම නිශ්තිව සොයගෙන නොමැත.එබැවින් අධිමානසික විද්‍යාඥයන් මේවා අධිමනසික විද්‍යාවෙන් බැහැර විෂයන් ලෙස සලකයි.කුඩා පෙන්ඩියුල්මයක් සදහා අගල්10 ක් පමණ දිග නුලක යතුරක් වැනි යමක් එල්ල ගත හැකිය.එය මේසයක් මත කඩදාසියකට උඩින් අල්ලා ගැනීමෙන් පරීක්ෂණය සිදු කළ හැකිය.
ප්‍රශ්න යොමුකල යුත්තේ පිළිතුරු වශයෙන් "ඕව්" හෝ "නැත" යන්න ලැබෙන ලෙසටය..පළමුකොට සිත එකග කොට "ඔව්" පෙන්වන්න යැයි පෙන්ඩියුල්මය දෙස බලා සිටිය යුතුය.එවිට හෙමින් හෙමින් පෙන්ඩියුල්මය එක් අතකට පැද්දෙන්නට පටන් ගන්නවා.නිරීක්ෂණය කළ හැකිය.අන්තිමේදි වේගයෙන් පැද්දෙයි.මෙම පැද්දෙන දිශාව කඩදාසියේ රේඛාවකින් ලකුණු කරන්න.එහි ඕව් යන්නත් ලියන්න,දැන් "නැත" යන්නත් පෙන්නුම් කරන්න යැයි අසා පෙන්ඩියුල්මය ඉරට උඩින් අල්ලා සිටින්න.එය නිසොල්මනේ තිබීමට හො විරුද්ධ දිශාවකට පැද්දීම හෝ වෘත්තයක ආකාරයකට කැරකීමට හෝ පටන් ගනී!විරුද්ධ දිශාවට පැද්දෙන්නට පටන්ගත හොත් එම දිශාවන් කඩදාසියේ ලකුණු කොට "නැත"යන්න ලියන්න.
දැන් තමා සිටින ස්තානය වෙනස් නොකර අවශ්‍ය ප්‍රශ්න යොමුකරන්න.පෙන්ඩියුල්මය රේඛා දෙක කැපෙන තැනට උඩින් එල්ලාගෙන සිටින්න ප්‍රශ්නයට පිළිතුරු පෙන්ඩියුල්මය පැද්දෙන දිශාවෙන් ලබාගන්න..මෙහිදි යටිසිතේ බලපැම මගින්ද පිලිතුරු සැපයෙන බැවින් කල්පනාකාරීව ESP (extrasensory perception) ශක්තිය වෙන්කර හසු කර ගැනීම්ට පුහුණුවක් ලැබිය යුතුය.
පොත පත සහ අන්තර්ජාලය අසුරෙන් ඔලු බක්කා සහෝට උපකාරයක් ලෙසට පල කලෙමී........
ESP යනුවෙන් හදුන්වනු ලබන්නේ ඇස,කණ,දිව,නාසය, අදී ඉන්ද්‍රිය මර්ගයෙන් තොරව බාහිර ස්ථානයක හෝ පුද්ගලයෙකුගේ හෝ සිද්ධියක හෝ තොරතුරු හුදු චිත්ත බලයෙන් පමණක් ලැබීමේ හැකියාවයි.
රෙප් එකක් දීල යන්න......

Last edited: