මිස්ටර් බීන්ව මතකනේ........බලන්න නොදන්න දෙයක් &#3503

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මිස්ටර් බීන්ව මතකනේ........බලන්න නොදන්න දෙයක් &#

    මිස්ටර් බීන්ව මතකනේ මේ එයා..........

    මිස්ටර් බීන් ගේ ඇත්ත නම රොවන් සෙබස්තියන් ඇට්කින්සන්.....(Rowan Sebastian Atkinson)

    ***උපන් දිනේ**** :1955 ජනවාරි 6 ,,,,එන්ගලන්තේ පොරක්.....

    ***නික් නේම් එක තමයි**** "රෝව්" කියන්නේ

    ***උස*****: අඩි පහයි(5) අගල් එකොලහයි (11)

    *මැන්ස්ට සහොදරයෝ දෙන්නෙක් ඉන්නවා.......

    01.රූපට්
    02.රොඩ්නී

    *ම්ස්ටර් බීන් අයියා ..... කැම්පස් දෙකකට ගියා.....

    01.නිව් කාසල් විශ්ව විද්‍යාලය.....
    02.ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය.....

    ****මෙයාට "Not the Nine O'Clock News" (1979), කියන එකේ රගපැම නිසා.....International Emmy Award and the British Academy Award for "Best Light Entertainment Programme of 1980." "British Academy Award" and was named "BBC Personality of the Year" කියන සම්මාන හම්බ වුනා....

    මිස්ටර් බීන් අයියා ‍ෆිල්ම් ගොඩක ඉදලා තියෙනවා.....මේ ඒවයෙන් ටිකක්.......

    01.Dead on Time (1983)
    02.Pleasure at Her Majesty's (1976) (TV)(aka "Monty Python Meets Beyond the Fringe")
    03.Never Say Never Again (1983)
    04.The Tall Guy (1989)
    05. "Mr. Bean" (1990)
    06."The Black Adder" (1982)
    07."Funny Business" (1992)

    ******මෙයා වැඩියෙන්ම ආස හයියෙන් වාහන එලවන්නලු........ලොල්..........********


    ඔය මිස්ට බීන් අයියාගේ වයිපරය...කොහොමද හොදයිද?
    MrBeans07.jpg


    ඔන්න මෑන්ස් ගේ ගෙදර පොටොස් ටිකක් දානවා බලන්න...
    MrBeans01.jpg

    MrBeans02.jpg

    MrBeans03.jpg

    MrBeans04.jpg

    MrBeans05.jpg

    MrBeans12.jpg

    MrBeans13.jpg

    MrBeans14.jpg

    MrBeans15.jpg


    ඔය ඉන්නේ වයිෆ්.....
    MrBeans08.jpg


    ඔය ඉන්නේ පුතා... බෙන්ජමින ඇට්කින්සන්(Benjamin Atkinson ......
    MrBeans09.jpg


    ඔය ඉන්නේ දුවනේ.නම ලිලී ඇට්කින්සන්(Lily Atkinson) .......
    MrBeans10.jpg


    MrBeans11.jpg


    ටිකක් විතර මහන්සි වෙලා තමයි විස්තර ටික හොය ගත්තේ..... නොදන්න දෙයක් දැන ගත්තා නම් Rep + දීලා යන්න අමතක කර.න්න එපා....එහෙනම් මම ගියා සලකලම යන්න.....

    මේ ත්‍රේඩ් එකට ප්‍රතිචාර ගොඩක් ලැබුන හින්දා ඔන්න මම මේක පොඩ්ඩක් එඩිට් කොරලා මිස්ටර් බීන් අයියාගේ කාර් සෙල්ලම් වල පොටෝස් ටිකක් දානවා.......

    McLaren F1 crash photos ටික මෙන්න..බලන්න......

    මේක තමයි භාන්ඩේ...
    mclaren_f1_atkinson.jpg


    6cf245bbbf9b3b64cfaf62449f82e5d7.jpg


    මේකා ඕක හැප්පුවේ මෙහෙමයි.......
    damienarlabosse-9433-full.jpg


    mclaren-f1-crash1.jpg


    atkinson-crash.jpg


    0893cd1cf8121609b5a97f2552f1e36e.jpg


    110805-mr-bean-wreck-hmed-8a.grid-7x2.jpg


    ඔන්න එඩිට් කොරා අලුත් තොරතුරුත් එක්ක.. හොදයි නම් Rep + දිලා යන්න......
     
    Last edited: