බෙග් තනු හොරෙක්.

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
බෙග් තනු හොරෙක්.

මේ thread එකට සම්බන්ධයි.
http://www.elakiri.com/forum/showthread.php?t=1409852

බෙග් කියන්නේ අමු තනු හොරෙක්

මේ තියෙන්නේ Original Buddhan Saranam Gachammai
එක. මේ සිංදුව 1960 ගිය Angulimala movie එකේ song එකක්
බෙග් කරේ ලස්සනට තනුව හොරකම් කරපු එකයි. මේක එච්චර දෙයක් නෙවෙයි මොකද ඌ දන්නවා හින්දි එතකොට translate පාරක් දාලා polish කරලා ගත්තම සිංදුව ready.දැන් වත් තේරුම් ගනිල්ලා මේ එකක් වත් බෙග් ගේ සිංදු නෙවෙයි.
මුට ඕන වෙලා තිබ්බේ ලංකාවේ පුරවැසි කම ගන්නයි. ඒකට ගහපු ජිල්මාට් එකක් තමයි තනු හොරකම.
 

samanthaVidya

Member
Mar 31, 2011
306
24
0
කවුරු හෝ හොරකම් කරනවා නම් වැරදිය් ඌ පල් හොරෙක් සක්කිලි අවජාතබල්ලෙක් බල්ලෙක් , බෙග් නෙවෙයි ඕනේම කෙනෙකුට අදාලයි නේද Dead Islan
 

AMAL2012

Member
Mar 18, 2012
159
29
0
බෙග් විතරක් නෙවි එදා හිටපු හැම ගයකයම කොපි කරා අදත් වෙන්නේ එකනේ
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
බෙග් විතරක් නෙවි එදා හිටපු හැම ගයකයම කොපි කරා අදත් වෙන්නේ එකනේ

වෙන්නැති නමුත් ඒක මේ thread එකට අදාළ නෑ මේක බෙග් ගැනයි.
 
Apr 19, 2011
5,700
210
0
කොපි කරලා හරි පුරවැසිකම ගන්න හරි ඔය මනුස්සයා බෞද්ධ ගීත ගායනා කරපු එක ලොකු දෙයක් මචන්.. මොකද ඔය වගේ ඇඟට දැනෙන්න බෞද්ධ ගීත ගණනාවක් ගායනා කරන්න මේ වෙනකං කිසිම කෙනෙක්ට පුළුවන් උනේ නෑ :dull:
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
එහෙනම් ඒකේ නියම ගෞරවය මේක ලියපු හින්දු රචකයට වගේම නියම තනු නිර්මාපක‍යට යායුතුයි.
බෙග් කරේ Translate කරපු එක විතරයි.
 
Apr 19, 2011
5,700
210
0
අනිවාර්‍යයෙන්ම හින්දු රචකයට නියම තනු නිර්මාපක‍යට සහ සිංහලෙන් ගායනා කරපු මොහිදීන් බෙග්ටත් ගෞරවය යන්න ඕනේ.. බෙග්ට විතරක් ඇඟිල්ල දික්කරන්න බෑ...
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    මොන ලොකු ටෝක් දුන්නත් අන්තිමට දන්සලක දාන්නේත් මිනිහගේ සින්දු..... ගුනමකුවෙක් වෙන්න එපා
    මම නම් මිනිහගේ සින්දු වලට කමති....
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මොන ලොකු talk ද කියලා තියෙන එක බලපන්. දැන් හිතපන් උබ මොකක් හරි නිර්මාණයක් කරනවා.
    ඊට පස්සේ ඒක කවුරු හරි වෙන රටක එකෙක් හොරකම් කරලා ඌගේ language එකෙන් ගහනවා.
    දැන් මොකක්ද උබ මේකට කියන්නේ?
     
    Apr 19, 2011
    5,700
    210
    0
    උඹට එහෙනං තව ත්‍රෙඩ් බර ගානක් දාන්න වෙයි හොරකම් කරලා සිංදු ගහපු ලංකාවේ උන් ගැන දාන්න..
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මෙතනට අනෙක් එවුන් ගැන අදාළ නෑ මම කථා කරන්නේ බෙග් ගැනයි.
    අනෙක් එවුන් ගැන පස්සේ බලමු.
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මරු තියරි උඹටත් තියෙන්නෙ.. ඇයි එකෙක්ව විතරක් අල්ලගන්නෙ? ඒ ඌ මුස්ලිම් විම පමණක් නම් ඒක අවුල් බං..
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මේක ටිකක් බරපතලව හිතන්න දෙයක් තියන ප්‍රශ්නයක් මචන්. කොහොම උනත් මම උබ කියන දේත් එක්ක එකයි Dead Island.