ඉතාලි ජොබ් කට්ටක්

payapa

Member
May 10, 2012
37
1
0
ඉතාලි ජොබ් කට්ටක්

මම ඉතාලි යන්න ඉන්නෙ. හැබැයි හොර ක්‍රම වලින් නෙවෙයි. මගෙ අප්පච්චිට ඉතාලියේ පුරවැසි භාවය තියනව. මගෙ අදහස කොහොම හරි කට්ට කාල අවුරුදු 10ක් ජොබ් එකක් කරන්න . මට ජොබ් කට්ටක් හොයාගන්න පුලුවන් වෙයිද
 
shan

Active member
  • Jun 9, 2006
    2,462
    20
    38
    Epping Road Eppind,NSW,Sydney.
    Pissuda Ban Matath Eke Citizen mama Awrudu 12ma Milan Wala Hitiye Via Ripamonth Tattagen Ahapan Dannawa Ati Dan Wadak naha Ban Job Naha Giyath Salary Aduui U Can Ger Around 900 Euros Ekai Ban Math Sydney Awe Patta Ban Mage Cousinla Innawa Bappla Innawa Lagadi Apu Untath Hariya Job naha Me Atta Katawa Ban
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    දැන් රස්සාවල්නම් එහෙ හොයාගන්න අමාරුලු මචන්. නිකන් සල්ලි වියදම් කරන් ගිහින් හරිහමන් රස්සාවක් නැතුව ගිහින් වැඩක් නෑනෙ බන්. ඒක නිසා යනවනම් හොදට බලල පලයන්.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මම ඉතාලි යන්න ඉන්නෙ. හැබැයි හොර ක්‍රම වලින් නෙවෙයි. මගෙ අප්පච්චිට ඉතාලියේ පුරවැසි භාවය තියනව. මගෙ අදහස කොහොම හරි කට්ට කාල අවුරුදු 10ක් ජොබ් එකක් කරන්න . මට ජොබ් කට්ටක් හොයාගන්න පුලුවන් වෙයිද

    You should be able to speak Italian with their accent to get a professional job in there. If you can not speak Italian, then you need to do a odd job.....something like work in a kitchen of a restaurant.
    There are lots of Sri Lankans in there. Therefore you should be able to get help for sure......
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Job ekak hoyaganna bari wena ekak ne eka ithin thiranaya wenne yanna hithan inna City eka anuwa thamai... anith eka Italian language eka danne nathuwa honda job ekak nam hambei kiyala sure karanna amarui :)
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Tharunai ne try karala balanna, ma ma inne Canada wala ma ma dannawa hugak aya odd job karala tamai giwath wenne, if u are professional u can find a good job, if u lucky more than $10,000.00 pe month
     
    sacith

    Member
    Apr 30, 2009
    32
    0
    0
    Kandana
    යාලු අපේ පහල ගෙදර aiya ගියා italy දැන් මාස 6ක් වෙනවා තාම ජොබ් එකක් නැහැ ඔහේ ඉනව මෙහන් සල්ලි යවනව කෑම බීම වලට ඕක තමා italy sean එක .................:baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    italymad

    Active member
  • Apr 7, 2012
    445
    68
    28
    machan job hoyanna tikak amarui eth set unoth avulak na ....thamange kenek innava nam baya wenna ona na. loku ganan viyadam karana 1 padui enna- oluva tiyanavanam goda yanna puluvan.
     
    payapa

    Member
    May 10, 2012
    37
    1
    0
    අපෙ අප්පච්චිත් කිව්ව ජොබ් නම් පොඩ්ඩක් හොයගන්න අඩුයි කියල....ඒත් උත්සහ කලොත් , මොලේ පාවිච්චි කලොත් හොයාගන්න බැරිවෙන්නේ නෑ කියල කිව්ව.
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    අපෙ අප්පච්චිත් කිව්ව ජොබ් නම් පොඩ්ඩක් හොයගන්න අඩුයි කියල....ඒත් උත්සහ කලොත් , මොලේ පාවිච්චි කලොත් හොයාගන්න බැරිවෙන්නේ නෑ කියල කිව්ව.
    ඉතාලි ඇවිත් අතල් ගත්ත උන් වැලෙ වැල් නැතුව ඉන්නවා සල්ලි හොයන්ඩ ආවනම් සල්ලි හොයගෙන මාරු වෙන්ඩ ඔනා.ජොබ් නම් දැන් හොයගන්ඩ බොහොම අමාරුයි ජොබ් නැත් උන් සැහෙන්ඩ ඉන්නවා
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    You should be able to speak Italian with their accent to get a professional job in there. If you can not speak Italian, then you need to do a odd job.....something like work in a kitchen of a restaurant.
    There are lots of Sri Lankans in there. Therefore you should be able to get help for sure......

    hikzzz...Brossss....If you able to speak Italian also as you says with Italian accent you can't find a professional job man!!! DO you how many professional qualified Italians come for do the CV in a day?