සිරිපාලගේ_Sex_Part_2

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ


    සිරිපාලට සෙක්ස් ඉගැන්වීමට දෙමාපියන් දැරූ දෙවන උත්සහය මෙය වන අතර පලමු උත්සහය සඳහා පහල ඇති ලින්ක් එක ක්ලික් කරන්න, දෙවන උත්සහය බලන්න කලින් පලවෙනි උත්සහය බලන්න, එතකොට තමයි කතාව හොඳ.

    s4cghf.jpg


    සිරිපාලගේ Sex Part 1
    http://www.elakiri.com/forum/showthread.php?p=12673555#post12673555




    සිරිපාලගේ Sex Part 2


    ඔන්න ඉතින් දොස්තරගේ වැඩෙත් හරි ගිය නැති එකේ, සිරිපාලගේ දෙමාපියෝ මේක භූත දොසයක්වත්ද දන්නේ නැහැයි කියලා හිතලා, රටේ නම ගිය කට්ටඩියෙක්ව හම්බ වෙන්න ගියා, ගිහින් කට්ටඩි මහත්තයට සම්පූර්ණ විස්තරය කිව්වා, ඒ විස්තරය අහලා අයියො ඕක මට සුළු දෙයක් මම දෙන්නම් අයි කිරි ගහට ඇන්නා වගේ කියලා, දවසක් නියම කරගෙන ඒ දවසට ගෙන්න කියලා බඩු තුන්ඩුවකුත් දුන්නා,

    1. තිර රෙදි හතරක්
    2. පැදුරක්
    3. කොට්ටයක්
    4. කැකුළු හාල් සෙරුවක්
    5. දඩාවතේ යන කුකුලෙක්
    6. පොඩි ලෑලි කැල්ලක්

    ඔන්න ඉතින් කතා කරගත්ත විදියට ඒ දවස උදා උනා, දැන් අර බඩු තුන්ඩුවේ බඩු ටිකත් අරගෙන සිරිපාලයි සිරිපාලගේ නොනයි කපු මහත්තයා හම්බවෙන්න අවා, දැන් කපු මහත්තයා බඩු ටික භාර අරගෙන ටිකක් එහාට වෙන්න තැනක් තිර රෙදි හතරෙන් වට කරා. ඊට පස්සේ ඒක අතුලට පැදුර එලලා කොට්ටෙත් දැම්මා, දලා ඉවර වෙලා සිරිපාලගේ නොනට කිව්වා ඔය නොන ඔය තිර රෙදි හතර ඇතුලට ගිහින් ඇදිවත උනා දලා උඩුබැලි අතට හාන්සි වෙන්න කියලා, ඊට පස්සේ නොන ඇතුලට ගියාට පස්සේ සිරිපාලට කිව්වා දැන් ඔය මහත්තයත් ඔය තිර රෙදි වලින් වටකරලා තියෙන ඇතුලට ගිහින් ඇදිවත් උනා දලා නොනගේ ඇග උඩින් හාන්සි වෙන්න කියලා, ඊට පස්සේ දෙන්නම අහවල් තැන් එක ලගින් තියාගෙන ඉන්න කියලා කිව්වා,

    ඊට පස්සේ කපුමහත්තයා ඒ තිර රෙදි ලඟට ගිහින් තිරය පොඩ්ඩක් එහාට කරලා සිරිපාලගේ තට්ටම ටිකක් පල්ලෙහායින් කකුල් දෙක උඩින් අර පොඩි ලෑලි කෑල්ල තියලා එක උඩින් කුකුලව තිබ්බා. ඊට පස්සේ කපු මහත්තයා ලොකු මන්තරයක් මතුර මතුර සිරිපාලගේ තට්ටම උඩින් එක හාල් ඇටයක් තිබ්බා, එක තිබ්බා විතරයි කුකුලා එක පාරටම හාල් ඇටේ කන්න හොට හයියෙන් තට්ට්ම පැත්තට පහත් කලා විතරයි සිරිපාලට තරු විසික් උනා හොට ඇනිලා, ඊලග පාර අපහු මන්තරේ මතුර මතුර හාල් ඇටයක් දැම්මා කපු මහත්තයා ඒ පාර කුකුලා කොටන කොටම එකෙන් බේරෙන්න නොනගේ ඇගට වැඩි පුර තට්ට්ම හරිය පාත් කලා, වැඩේ හරි බැමි කඩාගෙන ඉස්ම පැනගෙන අහවල් එක අහවල් එකට එන්ටර් උනා, දැන් කපු මහත්තයා මන්තරේ මතුර මතුර හාල් ඇටේ දානවා කුකුලා කොටනවා, එකෙන් බෙරෙන්න සිරිපාල වැඩිපුර නොනගේ ඇගට බර වෙනවා, ඔහොම ටික වෙලාවක් ගියා දැන් සිරිපාලට ටිකක් ආතල්, කුකුලා කොටන වෙලාව අතර පරතරය වැඩි නිසා, එක පාරටම "කපුමහත්තයො, කපුමහත්තයො හාල් අහුර අහුර දන්නකො" කියලා කෑගැහුවා,