විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාවහන්ස

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාවහන්ස

    මොණරාගල විහාරය,රම්බඩගල්ල
    ලෝකයේ / ලංකාවේ විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේ


    2n24g1y.jpg

    ලෝකයේ / ලංකාවේ විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේ දැක බලාගන්නට පසුගිය වෙසක් සතියේ මට හැකි උනා :D ..මෙය එළකිරි මිතුරන් අතරේ බෙදා හදා ගන්නට සිතුන නිසා ත්‍රෙඩ් එකක් මගින් පල කරන්න හිතුණා.. කුරුනෑගල ඉන්න යාලුවෝ නම් ගිහිල්ලත් ඇති මෙම විහාරයට !! මෙම ගමනට එක්‌ උනා kingdewi සහ එයාගේ පව්ලේ උදවියත් ...වැඩිය ෆොටෝස් නම් ගන්න බැරි උනා .. ගොඩක් තැන් වලට ගිහින් අන්තිමට තමයි මෙතනට ආවේ..සැහෙන්න අව්වක් සහ ගමන් විඩාව දැනීම තමා හේතුව . :D

    මෙය පිහිටා තියෙන්නේ කුරුනෑගල දිස්ත්‍රික්කයේ මොණරාගල විහාරය,රම්බඩගල්ල, රිදීගමය..තවමත් මෙම ප්‍රතිමා වහන්සේ ඉදිවෙමින් පවති. පිහිටි කළු ගලක මෙම පිළිම වහන්සේ නෙළනු ලබනවා :)

    පිළිම වහන්සේගේ උස ආදී 67.5 හිටි උස අඩි 108

    2nsunb7.jpg


    21e3vp4.jpg


    24vocqf.jpg


    මෙම පිළිමය පොලොන්නරුව ශෛලමය බුද්ධ ප්‍රතිමාවහන්සේගේ සමග සසඳා බැලුවහොත් පොලොන්නරුව ශෛලමය බුද්ධ ප්‍රතිමාවහන්සේගේ උස අඩි 22 ක් තමයි වෙන්නේ .. එතකොට මේකේ උස හිතාගන්න පුළුවන් නේ ? :D මෙය ඉදි වෙන්නේ පොදු ජනතාවගේ ආධාර මතය .. ඔබටත් පුළුවන් කමක් තියෙනවනම් දායක වෙන්න
    මම වෙබ් අඩවිය සටහන් කරගෙන ආවා :D

    gal-vihara13.jpg

    පොලොන්නරුව ශෛලමය බුද්ධ ප්‍රතිමාවහන්සේ

    http://www.samadhibuddhastatue.lk

    මෙම වෙබ් අඩවියට පිවිසිලා තවත් විස්තර ඔයාලට හොයාගන්න පුළුවන් !!​
     
    Last edited:

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    tnx for info . arawa denna belune :( anyway meka poddak correct karanna wei ne

    පිළිම වහන්සේගේ උස ආදී 67.5 හිටි උස ආදී 108
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තෙරුවන්සරණයි !..... :)
    passe kiyawannam mama eliyata yanawa podi panividayak denna awe elakiriyata