Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
ස්ත්‍රී උපත් පාලන කොපු
Tweet
Page 1 of 4
1
2
3
>
Last
»
Thread Tools
Display Modes
(#
1
)
idhasitha
Senior Member
Posts: 1,972
Blog Entries:
1
Join Date: Nov 2008
Location: NaughtyAmerica
ස්ත්‍රී උපත් පාලන කොපු -
05-12-2012, 10:07 PM
ස්ත්‍රී උපත් පලන කොපු
(
කොන්ඩම් )
( Female
condom
) යනු මොනවාද ?
ස්ත්‍රී උපත් පාලන කොපු යනු ප්ලස්ටික් වලින් සෑදු කුඩා මල්ලක ආකරයේ නිපැයුමකි , මෙය ලින්ගික සන්සර්ගයෙදී ස්ත්‍රී යොනී මර්ගයට අතුලු කිරීම මගින් අනවශ්‍ය ගැබ් ගනීම් වලක්වා ගත හැකි වන අතර ලින්ගිකව බෝ වන රෝග වලින් අරක්ෂා විය හැක මෙය ශ්‍රී ලන්කාව තුල එතරම් බහුලව වන ක්‍රමයක නොවේ. මෙහි දෙකෙලවරම නම්‍ය ශීලි ප්ලස්ටික් මුදු දෙකක් පවතින අතර එක් කෙලවරක් සම්පුර්නයෙන් වසා ඇත අනෙක් කෙලවර සම්පුර්නයෙන්ම නිරාවරනය කර ඇත.මෙය ලින්ගික සන්සර්ගයකට පෙර යොනී මර්ගයට අතුලු කරයි.
ස්ත්‍රී උපත් පලන කොපු (කොන්ඩම් ) ක්‍රියා කරන්නේ කෙසේද?
මෙමගින් පුරුෂයාගේ ශුක්‍රානු එකතු කර තබගන්නා බැවින් ශුක්‍රානු ඩිම්බ සමග සම්බන්ද විම වලක්වයි එමගින් ගැබ් ගැනීම වලක්වයි .
ඊට අමතරව එකිනෙකගේ ලිගින්කික ශ්‍රාවයන් ස්පර්ශ නොවන බැවින් ලින්ගිකව බෝ වන රෝග වලින් ද ආරක්ශා කරයි.
කොතරම් දුරට මෙම උපත් පාලන
කොපු
(
කොන්ඩම් )
සාර්තකද ?
නිවැරැදිව බවිතා කලහොත් , මෙයත් පුරුෂ උපත් පලන කොපු මෙන්ම ඉතා සර්තක ක්‍රමයකි.
ස්ත්‍රී උපත් පාලන කොපු (කොන්ඩම්) භාවිතයේ වාසි මොනවාද ?
පුරුෂ කොන්ඩම් මෙන්ම , ස්ත්‍රී කොන්ඩම් භාවිතයද ඉතාමත් සරල,පහසු හා ආරක්ෂාකාරී වීම
ස්ත්‍රීයට ලින්ගිකව බෝ වන රෝග වලින් ආරක්ශා වීම සදහා , වගකීම ගත හැකි වීම
ඉතා පහසුවෙන්ෆාමසිවලින් මිලදී ගත හැකි වීම
වෛද්‍ය නිර්දේශයකින් තොරව මිලදී ගත හැකි වීම
තමාටම, තනිවම කොන්ඩමය පැලදිය හැකි වීම
අනෙක් උපත් පලන ක්‍රම මෙන් ස්ත්‍රියගේ හොමොන කෙරේ බල පෑම් නොකිරීම
අතුරු ආබාද නොමැති වීම
ස්ත්‍රී උපත් පාලන කොපු (කොන්ඩම්) පැලදීමේ අවාසි මොනවාද ?
යෝනි මර්ගය,යෝනි මර්ගය මතුපිට කැසීමක් යම් අයකුට ඇතිවිය හැක
ලින්ගික සන්සර්ගයෙදී කොන්ඩම් නොමැති අවස්තාවේදී මෙන් තෘප්තියක් නොලැබීම
සන්සර්ගයෙදී සිලි , සිලි ආකාරයේ ශබ්දයක් අතීවීම
ස්ත්‍රී උපත් පාලන කොපු (කොන්ඩම්) පලදින්නේ කෙසේද ?
1.පලමුව ලිහිසි ද්‍රව්‍යක් යොදාගෙන කොන්ඩමයේ පිට පැත්තේ , වසා ඇති කෙලවරේ හොදින් තවරන්න.
2.ඊට පසු කොන්ඩමය දැමීමට සුදුසු ඉරියවුවක් තෝරාගත යුතුය ,මේ සදහා
පුටුවේ කෙලවර හිද ගැනීම
එක් කකුලකින් සිට ගෙන අනෙක් කකුල පුටුවක් උඩින් තබා ගැනීම
සයනය මත වැතිරීම ,වැනි ඉරියවු භවිත කල හැක
3.දැන් වසා ඇති කෙලවරේ ඇති මුදුව හොදින් මිරිකා යෝනි මර්ගය තුලට ඇතුලු කරන්න
4.එසේ ඇතුලු කල කොන්ඩමය හැකි තාක් දුරට ඇතුලු කරන්න. ගැබ් ගෙල හමු වන තෙක්.
5.ඇතුලටම ඇතුලු කල පසු , අත හරින්න එවිට කොන්ඩමය යෝනි මාර්ගය ඇතුලත දිගහැරේ.
ඇතුලු කල කොන්ඩමය ඉවත් කරන්නේ කෙසේද ?
පිටතින් ඇති ( විඋර්ත කෙලවරේ ) මුදුව තදින් මිරිකා කරකවන්න . එමගින් ශුක්‍රනු පිටතට නොයවා පිටකොන්ඩමය තුල රදවා ගත හැක.
ඊට පසු කොන්ඩමය සෙමෙන් පිටතට අදින්න.
ඉවත් කල කොන්ඩමය , ආරක්ශාකාරීව බැහැර කරන්න.
මෙම කොන්ඩමයක් භවිත කල හැක්කේ එක් වරක් පමනි.
source: slfamilydoctor.blogspot.com
idhasitha
View Public Profile
Send a private message to idhasitha
Visit idhasitha's homepage!
Find all posts by idhasitha
View Blog
(#
2
)
gkcnalaka
Senior Member
Posts: 1,850
Join Date: Jun 2011
Location: ...Dubai...
05-12-2012, 10:13 PM
gkcnalaka
View Public Profile
Send a private message to gkcnalaka
Visit gkcnalaka's homepage!
Find all posts by gkcnalaka
(#
3
)
virajintel
Senior Member
Posts: 2,178
Join Date: May 2008
Location: colombo
05-12-2012, 10:17 PM
සන්සර්ගයෙදී සිලි , සිලි ආකාරයේ ශබ්දයක් අතීවීම
rep+
virajintel
View Public Profile
Send a private message to virajintel
Find all posts by virajintel
(#
4
)
wardo
Senior Member
Posts: 212
Join Date: Apr 2012
05-12-2012, 10:20 PM
සන්සර්ගයෙදී සිලි , සිලි ආකාරයේ ශබ්දයක් අතීවීම
wardo
View Public Profile
Send a private message to wardo
Find all posts by wardo
(#
5
)
Mr.chachi
Senior Member
Posts: 6,056
Join Date: Oct 2011
Location: Gedara thama
05-12-2012, 10:56 PM
Mr.chachi
View Public Profile
Send a private message to Mr.chachi
Find all posts by Mr.chachi
(#
6
)
kalupusa007
Senior Member
Posts: 369
Join Date: Feb 2012
Location: Home
05-12-2012, 11:13 PM
sadde thama upset....
kalupusa007
View Public Profile
Send a private message to kalupusa007
Find all posts by kalupusa007
(#
7
)
inranasingha
Senior Member
Posts: 4,756
Join Date: Jan 2008
Location: රජයේ රෝහල
05-12-2012, 11:17 PM
භාවිතා කර ඇත ..මේල් ඒවාට වඩා හොඳයි.....
inranasingha
View Public Profile
Send a private message to inranasingha
Find all posts by inranasingha
(#
8
)
C h o p p e
Senior Member
Posts: 3,018
Join Date: Dec 2010
Location: පාතාලේ
05-12-2012, 11:18 PM
Quote:
Originally Posted by
wardo
සන්සර්ගයෙදී සිලි , සිලි ආකාරයේ ශබ්දයක් අතීවීම
C h o p p e
View Public Profile
Send a private message to C h o p p e
Find all posts by C h o p p e
(#
9
)
amila.ela
Senior Member
Posts: 6,038
Join Date: Mar 2010
Location: මිහිමත
05-12-2012, 11:20 PM
hmm
amila.ela
View Public Profile
Send a private message to amila.ela
Visit amila.ela's homepage!
Find all posts by amila.ela
(#
10
)
lgask
Senior Member
Posts: 1,181
Join Date: Mar 2008
05-12-2012, 11:33 PM
maru sadde....
lgask
View Public Profile
Send a private message to lgask
Find all posts by lgask
Page 1 of 4
1
2
3
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.11451
seconds with
6
queries