Japan බයික් කොහෙද හදන්න පුලුවන් කොලම්බ ?? pls help me 
අපෙ බයික් එක කැඩුනා ඉයෙ පෙරෙදා.. පරන එකක් හැබැයි සිරා පිකඅප් එහෙම...
ගෙදර හදිස්සිය්ට එහෙ මෙහෙ යන්න තියෙන්නෙ මෙක විතරයි...
කොලම්බ කාව්ද කරන්නෙ ?
GS125 හොන්දට හදන උන් ඉන්නවද උම්බල recommend කරන ?
PLS ලොකු උදව්වක්.......

api inne kotahena bung... bike eke start wenne naha bung.. 