ගෝරිල්ලා වීදුරු තිර ගැන දන්නවද..?? Gorilla Glass Display..??
මොනවද මේ ගෝරිල්ලා වීදුරු තිර එහෙම නැත්තං gorilla glass display..??
කට්ටියක් කියන්න පුලුවන් අපි තාම හරියට තාක්ශනයේ "අ" යන්නෙ ඉන්නෙ කියල.. ඒත් මතක තබාගත යුතුයි අවුරුදු 10-20කට කලින් අතේ ගෙන යාහැකි පුද්ගල පරිගනක තිබ්බෙ නැහැයි කියන එකත් ජංගම දුරකතන දැන් තරම් සුඛෝපබෝගී නොවුන බවත්.
ඒත් දැන් වීදුරු තිර අසාමාන්‍ය විදියට ශක්තිමත්.විශේෂයෙන් අතේ ගෙනයා හැකි පරිගනක,එහෙමත් නැත්නම් ජංගම දුරකතනවල.ඒ සුවිශේෂී නිශ්පාදනයක් වන ගෝරිල්ලා වීදුරු තිර නිපදවන කෝනින් සමාගම නිසා. මෙම වෙලඳ සමාගම විශේෂයෙන් මෙම වීදුරු තිර නිපදවන්නෙ අප එදිනෙදා භාවිතා කරන ජංගම දුරකතන, එම්.පී ත්‍රී ධාවක, පරිගනක සහ වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංගවල තිර වලටයි. මෙම උපාංග එදිනෙදා භාවිතයේදී අප අතින් එහි තිරය සීරී යාමට බිම වැටීම අපහට අවාසිදායකයි ඒ සාමාන්‍ය වීදුරු වලින් තිරය සදා තිබුනහොත්. මෙම කෝනින් සමාගමේ ගෝරිල්ලා වීදුරු තිර මෙයට හොඳම විසඳුමයි.ඒ කෙසේද කියනවනම් මෙම වීදුරු වර්ගය සීරීම් වලට ඔරොත්තු දෙන නිසත් අත්වැරදීම්වලින් බිම වැටුනුවිට කිසිම හානියක් නොවීමත් නිසා සහ මෙම වීදුරු වර්ගය ඉතාමත් සියුම්,අතිශය ශක්තිමත් නිසා ජංගම දුරකතන වැනි උපාංග අඩු බරකින් නිපදවීමට හැකි වන නිසාත් මෙමගින් ලැබෙන වාසියක්.
මොකද්ද මේ සමාගමේ නිපදවන වීදුරුවල රහස? කොහොමද සාමාන්‍ය වීදුරු වලින් මෙම වීදුරු වර්ගය වෙනස්වෙන්නෙ.? රහස තියෙන්නෙ ඇදහිය නොහැකි උෂ්නත්වයත්, විශේෂ ද්‍රොණිකාවකත්, රොබෝ යන්ත්‍රයක සහ උණු වූ ලවණ ද්‍රාවණයකත් වේ. අවසන් නිශ්පාදනය වන්නේ දඬුවමට ඔරොත්තු දෙන සිහින් වීදුරු කැබැල්ලකි.
විලයන ආකර්ශණය
ඔබ හිතන්න පුළුවන් මෙම සමාගම වෙනම අමුද්‍රව්‍ය භාවිතා කරනව කියල මේ වීදුරු හදන්න.. එහෙම නෙමෙයි. ස්වභාවධර්මයාගෙන් ලබගන්න දේවලින් තමයි ඔවුන් වීදුරු නිපදවන්නෙ. සාමන්‍යයෙන් වීදුරු නිපදවීම සඳහා ප්‍රධානතම අමුද්‍රව්‍ය වන්නේ වැලි (රසායනිකව silicon dioxide)-(SiO2)
කෝනින් සමාගම වීදුරු මිශ්‍රණය උණු කිරීමට කලින් මෙම (SiO2) අනිකුත් රසායන ද්‍රව්‍ය සමග මිශ්‍ර කිරීමක් කරනු ලබනවා. උණු කිරීමෙන් පසු ප්‍රතිඵලය වන්නේ aluminosilicate. එහෙත් නැතිනම්, ඇලුමිනියම්,සිලිකන්,ඔක්සිජන් අඩංගු ද්‍රාවණයක්. මෙම ද්‍රාවණයෙ සෝඩියම් (Na) අයන ද අඩංගු වේ. මෙම අයන ඊලඟ නිශ්පාදන පියවරේදී අවශ්‍ය වන වැදගත් සාධකයක් වේ.
ඊලඟ පියවරේදී ඔවුන් V හැඩැති අච්චුවකට මෙම උණු කල ද්‍රාවණය වත්කරනු ලබයි. රොබෝවරු ආධාරයෙන් එම V හැඩැති අච්චුවේ ගැට්ටෙන්,එහෙමත් නැත්නම් කොනෙන් ගන්නා වීදුරු කැබැල්ලෙ ගණකම මිලිමීටරයකින් බාගයක් පමණ වේ.
මෙම වීදුරුව ඔබ එදිනෙදා භාවිතාකරන ජංගම දුරකතනයකට යෙදුවහොත් ප්‍රතිඵලය වන්නේ එහි තිරය ඔබ මවිත කරවන පැහැදිලි භාවයකින් යුක්ත වීමයි. එහෙත් මෙය තවම දඬුවමට ඔරොත්තු දෙන වීදුරු තිරයක් නොවේ. එලෙස කිරීම සිදුවන්නේ ඊලඟ පියවරේදීයි.
එය කිරීම සඳහා මෙම වීදුරු තිරය යම් අයන නෑවීමකට ලක් කල යුතුයි.
…මතු සම්බන්ධයි..

…සැ.යු : මෙය කිසිඳු වෙබ් අඩවියකින් සොරාගත් දෙයක් නොවන බව කරුනාවෙන් සලකන්න. හුදෙක් මා විසින්ම සින්හලට පරිවර්තනය කරනු ලැබූවකි. ඉරාගෙන ටයිප් කලේ 11වගේ ඉඳන් ඔපීසියෙ වැඩ අස්සෙ. වැරදි ඇතොත් සමා. රෙප් බලාපොරොත්තුවෙන් දැම්මෙ නෑ. කවුරුහරි මේකෙන් යමක් ඉගෙනගනී කියලයි මේක දැම්මෙ.

3වෙනි, 4වෙනි පිටු බලන්න..

Last edited:

maaray ne