Daihatsu Charade එකක් ගන්න බැලුවේ
එළකිරි එකේ Daihatsu Charade පාවිච්චි කරන අය ඉන්නවද?
මම 1989 diesel charede එකක් ගන්න බැලුවේ..

මේ තියෙන්නේ වාහනේ, ලක්ෂ 7.5 විතර වෙනවා.
මේ ගානට පාඩු නැද්ද? meke fuel consumption එක එහෙම නියමයි නේ?
ලෙඩ දෙනවද වාහනේ?