දුම්පානය කරන්නෝ

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    දුම්පානය කරන්නෝ

    දුම්පානය කරන්නෝ ඉක්මනින් අන්ධ වෙති

    බොහෝ දෙනා දන්නේ දුම්පානය නිසා පෙනහළු පිළිකා, පෙනහළු ආසාදන, හෘද රෝග මෙන්ම ආඝාතය හෙවත් අංශභාගය වැනි මාරාන්තික රෝග වැළඳෙන බවයි.
    Blind_Beast.jpg

    බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් සරසවියේ පර්යේෂකයෙකු වන රිචර්ඩ් එඩ්වඩ් විසින් කරන ලද පර්යේෂණයකින් පෙනී ගොස් තිබෙන්නේ දුම්පානය කරන්නන් සාමාන්‍ය පූද්ගලයන්ට වඩා ඉක්මනින් අන්ධ බවට ලක් වන බවයි. දුම්පානය නිසා වයසට යාමත් සමග ඇසේ දෘෂ්ටි විතානය ආශ්‍රිත ක්‍රියාකාරීත්වය අඩූ වන බවත් මේ තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි බවත් පෙනී ගොස් තිබෙනවා. වාර්තාවී තිබෙන අන්දමට දෘෂ්ට විතානයේ ක්‍රියාකාරීත්වය අඩූ වූ රෝගීන් 54000 ක ගෙන් 18000 කගේ පෙනීම අඩූවී තිබෙන්නේ දුම්පානය නිසා බව හෙළි වී ඇත. මේ වනතෙක් සාර්ථක පිළියමක් මෙම රෝගී තත්ත්වයට සොයාගෙන නොමැත. එසේනම් කළ යූතු එකම දේ දුම්පානයෙන් වැළකී සිටීමයි.




     

    Similar threads