‘මම කුඩා කාලේ ඉඳන්ම ක්‍රිකට් වලට හරිම කැමතියි..ඒ වගේම කුමාර් සංගක්කාර ව හමුවෙන්නත් ගොඩාක් අසාවෙන් ඉන්නවා’
සංගක්කාර ක්‍රීඩා කරනවා දකින්න කැමති Archita Sahu ඩෙකෑන් චාර්ජස් කණ්ඩායම තරඟ වදින හැම තරඟයක්ම නරඹන්නත් යනවා..
අපේ ක්‍රීඩකයන්ට තියෙන මේ ඉන්දීය නිළියන්ගේ කැමැත්ත ඉන්දීය ක්‍රීඩකයන්ට නොමැති වීම පිළිබඳව අයි පි එල් සංවිධායකයින් පවා කතා බහට ලක් වූ කරුණක් වෙලා තිබෙනවා..කෙසේ වෙතත් කුමාර් සංගක්කාර හමුවී කතා කිරීමට ඇගේ තිබු ආසාව තරඟ අවසානයේ පවත්වන සාදයේදී ඉටුවූ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුනා…