ජෙනරල්ට-ලිපියක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ජෙනරල්ට-ලිපියක්

    ජෙනරල් තුමනි,

    ඔබ රැදුරැ ත්‍රස්තයන්ගේ ප්‍රහාරයකට ලක්වූ මොහොතේ මුලුමහත් ශ්‍රී ලංකා ජනතාවම ඔබට සෙත්පතා බෝධි පුජා ඇතුලු පිංකම් රාශියක් කලේ ඔබ වීරෝධාර රණවිරුවෙක් නිසාවෙනි..... සැබැවින්ම ලක්වැසි සැවොම ඔබට ආදරය කලේය...

    රුදුරැ යුද්ධය නිම විය.. විරුවෙකු ලෙසට නුඹහට ගරු බුහුමන් ලැබුනි...
    අප සැමගේ විරුවා නුඹ විය..

    වැරදි මොහොතක වැරදි තීරණයකට නුඹ එළඹියේය... ඒ යුද්ධයටත් වඩා රුදුරු දේශපාලන සටනට
    ඒමට නුඹ තිරණය කිරීමයි....
    නුඹට ආදරය කල මුළුමහත් ලක්වැසි ජනතාවගෙන් හරි අඩකටත් වඩා නුඹට වෛර කරන්නට පෙළඹුනි... නුඹ වෙනුවෙන් පුදපූජා කල ජනතාවම නුඹට පොල් ගසන්නට... පසුබට නොවුනි...

    නුඹ හෙට දින සිපිරි ගෙදරින් නික්මෙනු ඇත....
    නුඹව දඩමීමාකරගෙන දේශපාලන වාසිලබන්නට බොහෝ දෙනා එක් රොක් වනු ඇත...
    නුඹ නැවතත් දේශපාලන උගුල්වල පැටලෙනවාට මා අවංකවම අකමැතිය... ඒ නුඹට අද නැතත් කෙදිනක හෝ මටද වෛරකිරීමට සිදුවන නිසාය.. ඒ දේශපාලනයේ හැටිය...

    අදත් *** පිටපත ඩීජේ වතිලගෙන්
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    නුඹ නැවතත් දේශපාලන උගුල්වල පැටලෙනවාට මා අවංකවම අකමැතිය... ඒ නුඹට අද නැතත් කෙදිනක හෝ මටද වෛරකිරීමට සිදුවන නිසාය.. ඒ දේශපාලනයේ හැටිය...
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    වැරදි මොහොතක වැරදි තීරණයකට නුඹ එළඹියේය... ඒ යුද්ධයටත් වඩා රුදුරු දේශපාලන සටනට
    ඒමට නුඹ තිරණය කිරීමයි....
    නුඹට ආදරය කල මුළුමහත් ලක්වැසි ජනතාවගෙන් හරි අඩකටත් වඩා නුඹට වෛර කරන්නට පෙළඹුනි... නුඹ වෙනුවෙන් පුදපූජා කල ජනතාවම නුඹට පොල් ගසන්නට... පසුබට නොවුනි...

    නුඹව දඩමීමාකරගෙන දේශපාලන වාසිලබන්නට බොහෝ දෙනා එක් රොක් වනු ඇත...
    නුඹ නැවතත් දේශපාලන උගුල්වල පැටලෙනවාට මා අවංකවම අකමැතිය... ඒ නුඹට අද නැතත් කෙදිනක හෝ මටද වෛරකිරීමට සිදුවන නිසාය.. ඒ දේශපාලනයේ හැටිය...

    aniva.....
     
    Jinthuwa

    Banned
    May 2, 2012
    514
    38
    0
    San Fransisco
    මොන පිස්සුද.. පොන්සේකා ආයෙත් කාගෙහරි ලණුවක් කාල නිකාන් බලු වෙනව :lol:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    eda neme ada tama deshapalaneta enna tibbe. mokada den tama minssunta aluth nayakayek one. miniha hadissi una wedi.

    ඔවු බන් මිනිහ හිතුවේ යුද්දෙ දිනපු ගමන් ඡන්දෙ ඉල්ලුවහම මිනිස්සු සේරම මිනිහට සෙට් වෙයි කියලා...ඒ කාලේ හම්බුන ගෞරව නම්බු නාම තියගෙන ටිකක් කල් පාඩුවෙ හිටියනම් ඔය සේරම යට ගැහිලා යනවා...එහෙම ඉදලා දැන් වගේ දේශපාලනේට ආවනම් දිනනෙ උඩින්ම...ඒත් දැන් නම් කොහොමටවත් බෑ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    izn7h1.jpg
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    අනේ වෙදෝ
    උඹ දේශපාලනය කරන මහින්දට ගෝඨාබයට ,නාමල්ට හුඟක්ම ආදරෙයි.ලෙව කනවා.වඳිනවා.නමුත් ජනරාල්තුමා දේශපාලනය කරනකොට උඹ ඔහුට වෛර කරනවා.ඈ බන් උඹ ජනරාල් මහින්දගේ පක්ෂෙන් ඉල්ලුවානම් මල් තියලා වඳීවී.
    විපක්ෂ,විකල්ප දේශපාලනයක් කරන නිසා වෛර කරනවා.ආන්ඩුවිරෝදී දේශපාලනයක් කරන නිසා වෛර කරනවා.
    ජනරාල් සජිත්ලා වගේ නිදන් හොරු එක්ක සහ ටිරාන්ලා වගේ කපටි නරි එක්ක නෙවෙයි ඊට වඩා වෙනස් දේශපාලනයක් කරන්න යන්න ඕන බව ඇත්තක්.ඒක දේශපාලන පරිණත එතුමා දන්නවා.උඹ වගේ කිරි කජු වයස 20ක් වත් නැති කොල්ලෙක්ගෙන් උපදෙස් ඕනී නෑ.
     
    • Like
    Reactions: thm14

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    මුලුමහත් ශ්‍රී ලංකා ජනතාවම ඔබට සෙත්පතා බෝධි පුජා ඇතුලු පිංකම් රාශියක් කලේ ඔබ වීරෝධාර රණවිරුවෙක් නිසාවෙනි..... සැබැවින්ම ලක්වැසි සැවොම ඔබට ආදරය කලේය...
    ඔහු වෙනුවෙන් අදත් බෝධී පූජා කරනවා.අදත් ඔහු ජනතාවට ආදරය කරනවා.
    රුදුරැ යුද්ධය නිම විය.. විරුවෙකු ලෙසට නුඹහට ගරු බුහුමන් ලැබුනි...
    අප සැමගේ විරුවා නුඹ විය
    ගරු බුහුමන් ලැබුනු නොව දිගටම ලැබේ.එය නැවතී නැත.රට වෙනුවෙන් සිරගත වීමෙන් එය වැඩිවී ඇත.ඔබ අදත් සැමගේ සැබෑ විරුවාය
    වැරදි මොහොතක වැරදි තීරණයකට නුඹ එළඹියේය... ඒ යුද්ධයටත් වඩා රුදුරු දේශපාලන සටනට
    ඒමට නුඹ තිරණය කිරීමයි
    ඔබ ගත්තේ එඩිතර නිවරදි තීරණයකි.රට වෙනුවෙන් ගත් දේශපාලන තීරනයකි.ඔබ යුද්ධය ජය ගත්තත්, මහින්ද ජාත්‍යන්තරය සමග ඇතිවන යුද්ධය පරදින බව ඔහු දැන සිටියේය.මහින්ද ආර්ථික යුද්ධය පරදින බව දැන සිටියේය.මව්බිමේ දූෂනය,අවනීතිය ජයගන්නා බව රජ වෙන බව ඔහුට පසක් විය.එම නිසා මව්බිමේ ගෞරවය වෙනුවෙන් ගත් දේශපාලන තීරනයකි.එය නිවරදිය.
    නුඹට ආදරය කල මුළුමහත් ලක්වැසි ජනතාවගෙන් හරි අඩකටත් වඩා නුඹට වෛර කරන්නට පෙළඹුනි.නුඹ වෙනුවෙන් පුදපූජා කල ජනතාවම නුඹට පොල් ගසන්නට... පසුබට නොවුනි...
    ඔබ වෛරයට පාත්‍ර වුනේ රාජපක්ෂලාගෙනි.නමුත් ජනතාව කිසි දිනෙක ඔබට වෛර නොකරන ලදි.පොල් ගැසුවේ මර්වින්, දුමින්දලා සමග සිටි පතාලයන් සහ හාල්පාරුවන්ය.
    නුඹ හෙට දින සිපිරි ගෙදරින් නික්මෙනු ඇත....
    නුඹව දඩමීමාකරගෙන දේශපාලන වාසිලබන්නට බොහෝ දෙනා එක් රොක් වනු ඇත...
    නුඹ නැවතත් දේශපාලන උගුල්වල පැටලෙනවාට මා අවංකවම අකමැතිය... ඒ නුඹට අද නැතත් කෙදිනක හෝ මටද වෛරකිරීමට සිදුවන නිසාය.. ඒ දේශපාලනයේ හැටිය...
    රට වෙනුවෙන් කල යුතු ප්‍රායෝගික නිවරදි දේශපාලනය ඔහු දනී.එයට අපි සුභ පතමු
    පිටපත
    ගමේ අප්පුහාමිලාගෙනි
    (හැමදාම පච වෙන හොර වෙදා අදත් පච වී ඇත.:lol:)
     
    Last edited:

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    මේක ලියුම ලියපු එක ලස්සනට මහින්දට කඩේ යන්න තමය ලියල තියෙන්නේ.
    උට ඕනේ ජෙනරාල්ව දේශපාලනේ නොකර ඉන්නවට.
    මුන් දන්නවා රනිල් එක්ක නම් ගේමක් නෑ.එත් ජෙනරාල් එක්ක ගේමක් තියෙනවා.
    යකෝ මොන රටේද තියෙන්නේ විශ්‍රාමික හමුදා නයකයෝන්ට දේශපාලනේ බෑ කියලා.
    ඔහුට ඕනේ නම් දේශපාලනේ කරන්න අය්තියක් තියෙනවා..
    උඹ මේ එකට බය වෙලා දගලනවා..
    අනේ යකෝ ...!!!
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැරදි මොහොතක වැරදි තීරණයකට නුඹ එළඹියේය... ඒ යුද්ධයටත් වඩා රුදුරු දේශපාලන සටනට
    ඒමට නුඹ තිරණය කිරීමයි....

    hariyatama hari me kathawa...... :yes:
     
    c&k

    Member
    Mar 27, 2012
    107
    5
    0
    Sinhaya raja wenna ona welawe hiwallu rajauna so den karanna deyak ne. hemoma hiwallunta rewatila. dawasak ei sinhala rate sinha lakuna tiyanna kalayak. enisa poddak iwasala imu neda.
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    මේක ලියුම ලියපු එක ලස්සනට මහින්දට කඩේ යන්න තමය ලියල තියෙන්නේ.
    උට ඕනේ ජෙනරාල්ව දේශපාලනේ නොකර ඉන්නවට.
    මුන් දන්නවා රනිල් එක්ක නම් ගේමක් නෑ.එත් ජෙනරාල් එක්ක ගේමක් තියෙනවා.
    යකෝ මොන රටේද තියෙන්නේ විශ්‍රාමික හමුදා නයකයෝන්ට දේශපාලනේ බෑ කියලා.
    ඔහුට ඕනේ නම් දේශපාලනේ කරන්න අය්තියක් තියෙනවා..
    උඹ මේ එකට බය වෙලා දගලනවා..
    අනේ යකෝ ...!!!
    ඔව් මේ අය ජනරාල්ව හිරේ දානකොට හුරේ දාපු අය. දැන් බය වෙලා.:D
     
    acatta

    Member
    Feb 19, 2011
    83
    7
    0
    bump
    කතාව ඇත්ත...

    ඒ උනාට ආයේ හිටපු ජෙනරල්තුමා කාගේ හරි ලනුවක් කාලා හත් පොලේම ගා ගන්නවා
     
    • Like
    Reactions: chaarr