පාරිශුද්ධ,ස්වභාවික,පරිසර හිතකාමී ධර්මයක&

Jul 10, 2011
5,011
473
0
පාරිශුද්ධ,ස්වභාවික,පරිසර හිතකාමී ධර්මයක&

පාරිශුද්ධ,ස්වභාවික,පරිසර හිතකාමී ධර්මයක් ලෙසින් ඉස්ලාම්

nature_banner_8.jpg


මිනිසුන්, සතුන්, ගස්කොළන්, ජලය ඇතුළු මේ මුළුමහත් විශ්වයේම ආරක්ෂාවට උචිත නියාමයන් තිබිය යුතු යැයි ඔබ සිතන්නේද? ඇත්තෙන්ම එවන් නියාමයන් තිඛෙන්නේය.

ස්වභාවික පරිසරයේ නියාමයන් මොනවාද?

ස්වභාවික පරිසරය අධ්‍යනය කිරීමෙන්, එය ක්‍රියාත්මක වන්නා වූ නියාමයන් ගැන යම් අදහසක් මිනිසුන්ට ලබා ගත හැකි වුවද, විවිධ අර්ථකතනයක් සපයන්නට තරම් එකිනෙකාගේ දර්ශණය වෙනස් වන හෙයින්, එම නියාමයන් නිසියාකාරව හඳුනා ගැනීමට, ඒ සම්බන්ධයෙන් මනා දැනුමක් හා ප්‍රත්‍යක්ෂ දර්ශණයක්ද තිබීම අවශ්‍ය වන්නේය.

ශුද්ධ වූ අල්කුර්ආනය වූ කලී මෙම දැනුම හා ප්‍රත්‍යක්ෂ දර්ශණය ලබා දෙන්නා වූද, මනුෂ්‍ය වර්ගයාට නිවැරදි මග පෙන්වන්නා වූද ග්‍රන්ථයයි. දෙවියන්ගේ ශුද්ධ වූ වදන් වන අල්කුර්ආනයේ කිසිදු දෝෂයක් හෝ ප්‍රතිෂේධයක් නොමැත. ඒ බව ප්‍රත්‍යක්ෂ කර ගැනීමට පරීක්ෂා සහගතව අවබෝධ කරගන්නැයි කුර්ආනය මිනිසුන්ට පවසයි. එමෙන්ම මුහම්මද් තුමා මෙය ක්‍රියාවේ යොදවමින් ගෙවූ ආදර්ශමත් ජීවිතය අනුගමනය කරමින් වසර 1400ක පමණ කාල පරිච්ඡේදයක් තුල එම යථාර්ථය හැඳින මිලියන සංඛ්‍යාත පිරිසක් ඉස්ලාම් ධර්මය වැළඳ ගත්හ.

ස්වභාවික පරිසරය සම්බන්ධ ඉස්ලාමීය නීතිරීති මොනවාද?

යම් දෙයක වැරදි හා නිවැරදිභාවය, විශ්වාසය මත පදනම් වූ දැනුමෙන් හඳුනා ගත යුතුය. එසේ නොමැතිව මිත්‍යා මත විශ්වාස කිරීම හා චාරිත්‍රවාරිත්‍රවලට පමණක් වහල්ව අන් අයව අනුගමනය කිරීම වැනි ක්‍රියාවලින් ඉහත කී වැරදි හා නිවැරදි දේ හඳුනාගත නොහැකිය. මන්දයත් ස්ථාවර පදනමක් නොමැති තැන මිනිසුන් අතින් තම වටා පිටාව තම පෞද්ගලික මතයට අනුව සකසා ගැනීමටත්, ඒ තුලින් මිනිසුන්ගේ අභිවෘද්ධිය අඩපණවීමටත් ඉඩ ඇති නිසාය. ඵලදායී හා හානිකර දෑ සම්බන්ධයෙන් ඇති නියාමයන් ඉස්ලාමයේ පැහැදිලිව සඳහන් වී ඇත. එය වඩාත් සූක්ෂම ලෙස අවබෝධ කර ගැනීම අවශ්‍ය වන්නේය. අද පවතින න්‍යෂ්ඨික බලය වැනි නවීන තාක්ෂණය හා කටයුතු කිරීමට මෙය එකම මාර්ගයයි. මිනිසාව මවනු ලැබූ ආකෘතිය ඇතුලූ දෙවියන්ගේ මැවීම්වල කිසිදු වෙනසක් නොකළ යුතුය.

“ඔබ ධර්මය කෙරෙහි ඔබේ මුව සත්‍ය ලෙස හා ස්ථාවරව තබන්න. අල්ලාහ් මිනිසාව මැවූ ආකාරයටම අල්ලාහ්ගේ මැවීම්වලට වෙනස් කිරීමක් නොමැත. එය සත්‍ය වූ ධර්මයයි. එහෙත් මිනිසුන් බොහෝ දෙනෙක් එය නෙදනිති.” (අල්කුර්ආන් 30:7-9)

වත්මන් සමාජයේ නවීන ජාන තාක්ෂණයෙන් සිදුකරන්නා වූ වෙනස් කිරීම් කෙතරම් නිවැරදි දැයි තීරණය කිරීමට මෙම ශුද්ධවූ කුර්ආන් පාඨය පදනම් වෙයිග ජාන තාක්ෂණය හේතුවෙන් පරිසරයේ අසමතුලිත විනාශකාරීත්වයක් හටගෙන තිඛෙන අතර, වසංගත රෝගද පැතිරී යයි.

සැම දෙයකම සමතුලිත මධ්‍යස්ථ බවක් තිබීම අත්‍යවශ්‍යයග

“ඔහු අහස ඉතා උසින් රඳවා තිඛෙත අතර, සමබරතාවයද රැඳවීය. (සාධාරණතවය) ඒ ඔබ සමබරතාවය (සාධාරණත්වය) නොබිඳිය යුතු නිසාය. එහෙයින් සාධරණව බර කිරන්න, එහි කිසිදු අඩුවක් නොකරන්න.”(අල්කුර්ආන් 55:7-9)

තම අවශ්‍යතා ගැන සිතුවත්, එය සීමාව ඉක්මවා නොයෑම, සීමා රහිත ධනවාදයක් හා නිදහස් වෙළඳපොළක් නොතිබීම, පීඩිත සර්වාධිකාරත්වයක් නොතිබීම, වටිනා ගස්කොළන් කපමින් වනාන්තර විනාශ නොකිරීම හා ශාඛ පැළකිරීම වැනි ක්‍රියාවන් එයට උදාහරණ කිහිපයකි.

ජීවිතය එක් උතුම් දෙයක්


මුහම්මද් නබි තුමා මෙසේ පැවසීය.


’එක් ජීවිතයක් බේරා ගත්තෙකු මුළු මහත් මිනිස් සමාජයම බේරාගත් අයෙකු මෙන්ය. එක් මිනිසෙකුව ඝාතනය කල කෙනෙකු මිනිස් වර්ගයාවම ඝාතනය කළ අයෙකු මෙන්ය.’

සතුන්ට පවා කායික හා මානසික වද හිංසා ගෙන දෙන ක්‍රියාවන් නොකළ යුතුයි. ගස්කොළන් අනවශ්‍ය ලෙස විනාශ නොකළ යුතුයි. මෙයට හොඳම උදාහරණය, ඉස්ලාමය යුද්ධ අවස්ථාවලදී පවා ගස්කොළන් අනවශ්‍ය ලෙස කපා දැමීම තහනම් කර තිබීමයි. ප්‍රතිචක්‍රීකරණය, පාරිසරයට හා මිනිසුන් ඇතුලූ ජීවීන්ට සිදුවන ආපදා අවම කරයි නම්, කිසිවක් අපතේ නොයැවීම සම්බන්ධ ඉස්ලාමීය සාරධර්මයද එයට අනුරූපය. ඉවත දමන කැළි කසල ප්‍රතිචක්තීකරණය නොකළහොත්, කැළිකසල ගොඩ නැගීමෙන් නිකුත් වන විෂබීජ පානීය ජලයට එකතු විය හැකිය. එමෙන්ම ප්ලාස්ටික් හා පරණ බැටරිවලින් නිකුත් වන මෙතේන් නම් අහිතකර වායුව පොළවට හා ජලයට එකතු වීමට ඉඩ ඇත. නිසි කාණු පද්ධතියක් නොතිබීම, අහිතකර වායු හා විෂබීජ හේතුවෙන් එම ප්‍රදේශවල බිම් කෘෂිකර්මයට නුසුදුසු නිශ්ඵල බිම බවට පත්වේ. තවද ප්ලාස්ටිස් වැනි දෑ පිළිස්සීමෙන් නිකුත්වන අහිතකර ලෙස වෙනස්වීමෙන් කෘෂිකර්මයද අඩපණ වේ. මේ ආකාරයෙන් මුළු පරිසර පද්ධතියටම අහිතකර බලපෑම සිදුවේ.

එහෙත් ඉස්ලාම් ධර්මයද උපරිම ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට එකඟ වෙයි. මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය – කොම්පෝස්ට් පොහොර නිපදවීම සඳහා යොදා ගැනෙන අතර වීදුරු, පත්තර, කාඩ්බෝඩ්, ලෝහ, ගොඩනැගිලි ද්‍රව්‍ය, දැව භාණ්ඩ, රූපවාහිනි, පරිඝණක වැනි භාණ්ඩ මෙන්ම ප්ලාස්ටික් ද ප්‍රතිචක්‍රීකරණය සඳහා යොදා ගැනේ. මෙය ජලය, වාතය හා පස ආරක්ෂා කිරීමට මෙන්ම මිනිසාගේ ශරීර සෞඛ්‍ය ආරක්ෂා කිරීමටද රුකුලක් වේ.

සෑම කෙනෙකුගේම විශ්වාසය, චින්තන නිදහස, ජීවිතය, ගෞරවය වැනි සියලූ දෑ කෙරෙහි නිසි ආරක්ෂාවක් ලැබිය යුතුයි. අවස්ථානුකූලව සමහර විට එක් දෙයකට වැදගත් තැන දුන්නත්, පොදුවේ මේවාට සිදුවන හානි අවම කළ යුතුය.

ඒකාධිකාරිත්වය, අධික ලාභය හා පොළිය වැනි දෑ තුලින් විෂමකාරී ආර්ථීකයක් ඇති නොකළ යුතුයි. මුදල් සැඟවීම හෝ ගොඩනැගිලි ආදිය භාවිතයට නොගෙන වෙළඳපොළ මිල ඉහළ යාමේදී එය අධික මිලකට විකිණීම වැනි දෑ නොකළ යුතුය. සූදු කෙළීමට කිසිවිටෙකත් අනුමැතියක් නොමැත. මේ සියල්ල වැදගත්් වන්නේ පොහොසත් ජ් දුප්පත් පංති භේදය ඇති කරවන ආකාරයට මුදල් සුළු පිරිසක් වෙත රඳවමින්, ආර්ථීක ක්‍රමය විෂමකාරී වීම වැළැක්වීමටයි. එමෙන්ම දුප්පත් හා පොහොසත් පංති භේදය අවම වන ආකාරයෙන් කෙනෙකුගේ ධනය ඛෙදා ගැනීමත්, කෙනෙකු වෙහෙස මහන්සි වී ධනය උපයා ගැනීමත් ඉස්ලාමයේ පිළිගත් කරුණකි. සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට ලෝක බැංකුවෙන් හා අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලබා ගත් ණය ආපසුදීමට ස්වභාවික සම්පතක් වන වනාන්තරද විනාශ කිරීමට සිදුවී තිබේ. එමෙන්ම දේශීය මට්ටමින්ද පවතින ඉහළ පොළී අනුපාත ක්‍රමය හේතුවෙන්, දිළිඳුකම වැඩිවෙමින් තිඛෙන අතර, එය සමාජයේ අපරාධද වැඩිවීමට හේතු වී තිබේ.

ජලය, ආහාර, දේපළ වැනි සම්පත් පවුල්වල මූලික අවශ්‍යතාවයට අනුව ඛෙදා දිය යුතුය. දන්දීම, ත්‍යාගශීලීභාවය හා ආත්ම පරිත්‍යාගයන් නිතරම දිරිමත් ගැන්වෙන අතර, අවම වශයෙන් 2.5%ක් හෝ ගෙවන zසකාත් නම් බදු එකතු කිරීමෙන් අවශ්‍යතාව ඇති අයට ඛෙදා දෙනු ලැබේ.

ආහාරපාන, ඇඳුම් පැළඳුම්, වෙනත් එදිනෙදා භාවිතයට ගන්නා ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයට වඩා මිලදී ගෙන, මුදල් අපතේ යැවීම හා අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීම ඉස්ලාමය ප්‍රිය නොකරයි.

muhammad-environment-krisiane-backer-mtv.jpg

‘අතිරේක දෑ (ලබාගෙන) අපතේ නොයවන්න. කිමද යත් අල්ලාහ් අපතේ යවන්නන්ව ප්‍රිය නොකරයි.’
(අල්කුර්ආන් 6:141)


මිනිසා ඔහුගේ ශරීර සෞඛ්‍ය ආරක්ෂා කර ගනිමින්, නිරෝගී ජීවිතයක් ගත කිරීමටත්, ඒ තුලින් අල්ලාහ් හා ඔහුගේ ධර්මයට සමීපවීමටත් මේ පරිසරයෙන් ප්‍රයෝජන ගත යුතුයි.

සිත් ගන්නා සුළු ඒ සංකල්ප වෙතට මිනිසුන්ව කැඳවන්නේ කෙලෙසද?

අවබෝධයක් සමඟ ඇතිවන විශ්වාසයෙන් මේ කරා ජනයා යොමු වීම ඉතා පහසුය. ඉස්ලාමය කිසිවක් අන්ධ ලෙස පිළිපදින්නට අණ නොකරන අතර, අල්ලාහ් හා ඔහුගේ ධර්මයේ සත්‍යතාවය අවබෝධ කර ගැනීමට මිනිස් ජීවිතය හා පරිසරය දෙස තීක්ෂණව බැලීමට එය ඇරයුම් කරයි. එලෙස ලබා ගන්නා ස්ථාවර දැනුමත්, ඒ තුලින් ඇති වන්නා වූ විශ්වාසයත් සැබෑ මුස්ලිම්වරයෙකුගේ ජීවිතයට වැදගත් වෙනසක් ඇති කරන්නට තරම් ප්‍රබලය. එම විශ්වාසය හා අවබෝධය ඉහත කී සංකල්පයට අවනත වීමට මිනිසාව පොළඹවන්නේය.

ස්වභාව ධර්මය ගැන ඉස්ලාමීය සංකල්පය

ස්වභාවික පරිසරය වූ කලී, සර්ව බලධාරී අල්ලාහ්ගේ අතිවිශිෂ්ට මැවීමක් වන අතර, එහි කුඩාම පරමාණුවේ පටන් අභ්‍යවකාශය වන තෙක් සියල්ලේම පාලනය ඔහු සතුය. ඒ සියල්ල අල්ලාහ්ගේ අණට කීකරුව වඩාත් සමබර විදිමත් ක්‍රමයකින් ක්‍රියාත්මක වෙයි. අල්ලාහ්ගේ ප්‍රඥාවත් දැනුමට අනුව, ඒ සියල්ල යම් අරමුණකින් මෙලොවට මවා ඇති අතර, එකින් එක අතර පවතින බැඳීමද, ඔහු නියම කළ ක්‍රමයට සිදුවෙයි. මෙම විශ්වයේ ඇති සියලූ දෑ අල්ලාහ්ට අවනතව ඔහුගේ අණට අනුව ක්‍රියාකරමින්, ඒවාට ආවේනික වූ ක්‍රමවලින් ඔහුට ප්‍රශංසා කරන බව ඉස්ලාමය විශ්වාස කරයි.

පෘථීවිය මවා ඇත්තේ කවුරුන් වෙනුවෙන්ද?

මිනිසුන්, සතුන් ඇතුළු සියලූ ජීවීන් වෙනුවෙන් පෘථීවිය මවා ඇත.
“මේ පෘථීවියේ වෙසෙන සතුන්ද, අත්තටුවලින් පියාඹන කුරුල්ලන්ද ඔබ ලෙසින්ම සමූහවලින් තොර නොවෙති. ග්‍රන්ථයෙන් කිසිවක් ඉවත් නොකෙරුණ අතර (ඔවුන්) අවසානයේ තම දෙවියන් වෙත එක්රැස් වන්නෝය.” (අල්කුර්ආන් 6:38)

අල්ලාහ් තමන් මැවූ සියලූම මැවීම්වලට අවශ්‍ය පෝෂණය ලබාදෙන අතර ඒවායේ පැවැත්මට අවශ්‍ය දැනුමද ලබා දෙන්නේය. ඒ අතරින් මිනිසා අල්ලාහ්ගේ උසස්ම මැවීම ලෙස ශුද්ධ වූ අල්කුර්ආනයේ සඳහන් වෙයි.

දෙවියන් හා මිනිසා අතර ඇති සබැඳියාව කුමක්ද?

අනෙකුත් මැවීම් මෙන් නොව, මිනිසාට හොඳ නරක අවබෝධ කරගැනීමටත්, ඒ තුලින් අල්ලාහ්ගේ අණට කීකරුවීමට වැදගත්කමක් දෙමින් ජීවත්වීමටත් තරම් ශක්තියකින් හා දැනුමකින් යුක්තව මිනිසාව මවා තිබීම ඔහුව දෙවියන්ගේ උසස්ම මැවීම බවට පත් කරන්නේය. ස්වභාවයෙන්ම දෙවියන්ට අවනත වීමේ සූදානමක් මිනිසා තුළ තිබුණත්, ඔහු සතු නිදහස් චින්තනය ඇතැම් විට එයට පටහැනිව ක්‍රියා කරන අතර, මෙම නිදහස් චින්තනය ඔහුට මෙලොව ජීවිතයේ පරීක්ෂණයක් ලෙසින්ම අල්ලාහ් විසින් ලබාදෙන ලදී.

මිනිසා පෘථීවියේදී අල්ලාහ්ගේ නියෝජිතයාය

මෙලොවදී අල්ලාහ්ගේ අණට කීකරුව පෘථීවියේ ජීවත්වීමට හා එහි පැවැත්මට සර්ව බලධාරී අල්ලාහ්තආලා විසින් මිනිසාව පෘථීවියේ තම නියෝජිතයා ලෙස මැව්වේය. සතුන්, ශාඛ වැනි අල්ලාහ්ගේ මැවීම් මිනිසාගේ බලතල මත පවරා දී ඇති අතර, අල්ලාහ්ගේ සීමා මායිම් තුළ ඒවා සිය ප්‍රයෝජනයට ගැනීමට මිනිසාට අවසර ලැබී ඇත.


“ඒ, ඔහු (දෙවියන්) ඔබව, මෙලොව ඔහුගේ නියෝජිතයා ලෙසට පත් කළේය. ඔබ අතරෙන් ඇතැමෙක්ව ඔහු උසස් කළේය. ඒ ඔබට ලබාදුන් දේ මත ඔබව පරීක්ෂා කිරීමටයි. ඇත්තෙන්ම ඔබේ දෙවියන් (වන අල්ලාහ්) කඩිනම්ව දඬුවම් ලබාදෙයි. එමෙන්ම ඔහු සැනකින් ක්ෂමාව දෙන්නාය. මහා කාරුණිකය.” (අල්කුර්ආන් 6:165)

බොහෝ අවස්ථාවල වගකීම් රහිත වීම නිසා අසාධාරණකම් සිදුවේ. එයට විසඳුම කුමක්ද?
සෑම මිනිසෙකුම අල්ලාහ් ඉදිරියේ වගකිවයුතු බව මුස්ලිම්වරු විශ්වාස කරති. මෙලොවදී කරන සෑම ක්‍රියාවකටම ඵලවිපාක තිඛෙන බවත්, විනිශ්චය දිනයේදී අල්ලාහ් සියලූම ක්‍රියාවන් විභාග කරන බවත් විශ්වාස කරති. එහි පළමු පියවර වශයෙන් මෙලොවදී සෑම ක්‍රියාවකටම යහඵලයක් හෝ දඬුවමක් අල්ලාහ් ලබාදෙයි. මිනිසා සතු චින්තන නිදහස හේතුවෙන් වැරදි ක්‍රියාවලට පෙළඹෙන අතර ඒ සඳහා වන දඬුවමින් කොටසක් අල්ලාහ් මෙලොවදීම ලබාදෙයි. අල්ලාහ් මිනිසුන්ට දඬුවම් කිරීමට පෙර තම ධර්මය වෙතට ළඟා වීමට අවස්ථාවක් ලබාදෙයි.

“පොළවේ හා සාගරයේ පීඩකයන් වැඩි වී ඇත්තේ, එය මිනිසා උපයාගත් නිසාය. (අල්ලාහ්) ඔවුන්ගේ ඇතැම් ක්‍රියාවලට ඔවුන්ව පරීක්ෂා කරනු ඇත. ඒ ඔවුන් ආපසු ඔහු වෙත සමීප වනු පිණිසය.” (අල්කුර්ආන් 30:41)

“සෑම අලාභයක්ම (අකටයුත්තකම) ඔබ උපයාගත් දෙයෙහි ඵලවිපාකය ඉන් බොහොමයකට ඔහු ක්ෂමාව දෙනු ඇත.” (අල්කුර්ආන් 42:30)

එහෙයින් අලාභයක් හෝ පීඩනයක් ලෙස පැමිණෙන දඬුවම් විශ්වාසයේ පරීක්ෂාවන්ය. ඒ අප අපගේ ජීවිත දෙස තීක්ෂණව බලා එහි වැරදි අවබෝධ කරගෙන, අල්ලාහ්ගෙන් පව් ක්ෂමාව අයැද අල්ලාහ් දෙසට සමීප විය යුතු නිසාය.

විනිශ්චය දිනය

මෙලොව උපත ලබන සියලූම ජීවීන් මරණයට පත්වන අතර, යළි පණදෙනු ලැබුව විනිශ්චය දිනයේදී විභාග කරන බව මුස්ලිම්වරු විශ්වාස කරති. මිනිසුන් මෙලොවදී ගෙවූ ජීවිතයේ සෑම දෙයක් ගැනම එහි දී විභාග කෙරෙන අතර, මෙලොවදී සත්‍ය අනුගමනය කරමින් යහපත් ජීවිතයක් ගෙවූ අය ස්වර්ගයටත්, අයහපත් ජීවිතයක් ගෙවූ අය නිරයටත් ඇතුල් කරනු ලැබේ.

මේ විශ්වාසය තිඛෙන්නා වූ මුස්ලිම්වරුන් සිය එදිනෙදා ජීවිතයේ ක්‍රියා කිරීමේදී, ඉස්ලාමීය නීතියට අනුව ක්‍රියා කිරීමට උත්සුක වෙති. ඉස්ලාමීය රාජ්‍යයක් නම් ඉස්ලාමීය නීතියට අනුව පොදු දඬුවම්ද එහි ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ සමාජයේ සිදුවිය හැකි අපරාධ හා අයහපත් ක්‍රියා අවම කිරීමටයි.

මුස්ලිම්වරුන්ට තම මරණය ගැන සිහිපත් කිරීමට ඉස්ලාම් ධර්මය උත්සුක කරවයි. මුහම්මද් තුමා දිනකට විසිවතාවක් පමණ මරණය සිහිපත් කළේය. ලෞකික ජීවිතය අමතක කළ යුතු යැයි මින් අදහස් නොකෙරේ. එහෙත් එලෙස මරණය සිහිපත් කිරීමෙන් සදාකාලික ජීවිතයක් වූ පරලොව ජීවිතයට මෙලොව ජීවිතය සූදානම් කිරීමේ මහඟු කාර්ය අපට අමතක වන්නේ නැත.

නබි තුමාණන් මෙසේ පැවසීය.
“ඔබ, හෙට මරණයට පත්වනු ඇතැයි සිතා, පරලොවට සූදානම් වන්න. ඔබ සදාකල් මෙලොව ජීවත් වනු ඇතැයි සිතා මෙලොව ජීවිතයට සූදානම් වන්න.”

මෙලොවදී සියලූ සැපසම්පත් ලබා ගැනීමට මුස්ලිම්වරු උත්සුක නොවෙති. ඉස්ලාම් ධර්මය, මුස්ලිම්වරුන්ට සිය අවශ්‍යතාවයට අනුව, එහෙත් අධික ආශාවන්ට ඉඩ නොදී ක්‍රියා කිරීමට පොළඹවයි. අල්ලාහ්ගේ අණට කීකරුව කටයුතු කරන මුස්ලිම්වරු එහි එක් අංශයක් ලෙසින් ස්වභාවික පරිසරයට අදාල ඉහත කී කරුණු ගැනද සැලකිලිමත් වෙති. එහෙයින් සියලූම අභියෝග හමුවේ නොසැලී, අල්ලාහ්ගේ අණට කීකරුව ක්‍රියාත්මක වීමට, ඔවුන් උත්සුක වෙති.​
 

Press

Member
May 2, 2012
174
29
0
ආ gazali කොහොමද බන් ? ෆේක් සේරෙම බෑන් උනයින් පස්සෙ ආයි බොරලුගොඩ එකට ලොග් වෙලා. පහුගිය කාලයක් ඕක ඉනැක්ටිව්නෙ තිබ්බෙ. :rofl: උඹ පඩ ටෝක් දැම්මට වැඩක් නැහැ බන්. පහුගිය කාලෙම උඹ ඩෙස්ටිනි ෆවුන්ඩ් කියලා එකක් හදාගෙන බුද්ධාගමට අපහාස කරපුහැටි මතකයි නේද. පස්සෙ අර දළඳා පෙරහැරේ අලි යන එකට ඔහ්නෝස් කියලා ෆේක් එකක් හදාගෙන ඇවිත් මඩ ගහපු හැටි මතකද ? උඹගේ ආගමට රිදෙන්න වදිනකොට බබා වගේ ඔය ෆේක් එක හදලා පඩ ටෝක් දෙනවා අමනයා.
 
  • Like
Reactions: don03 and epw

Press

Member
May 2, 2012
174
29
0
මේ තියෙන්නේ ඒ අලින්ට වධ දෙන එකට උත්තර ත්‍රෙඩ් එක.
/forum/showthread.php?t=1200612 ඕක ඉස්සරහට එළකිරි ඩොට්කොම් කෑල්ල දාලා පලයන්.

මතක නැත්තම් මේවා බලපන් අමනයො.
උඹ බෞද්ධ සංවස්තරේට සමයලංතවාසීන් කියලා බුද්ධාගමට සිංහලයොන්ට කියපුවා. දැන් තොට රිදෙන්න වදිනකොට ලාමකටෝක් දෙන්න එනවා.
/forum/showthread.php?t=1135321
 
Jul 10, 2011
5,011
473
0
ආ gazali කොහොමද බන් ? ෆේක් සේරෙම බෑන් උනයින් පස්සෙ ආයි බොරලුගොඩ එකට ලොග් වෙලා. පහුගිය කාලයක් ඕක ඉනැක්ටිව්නෙ තිබ්බෙ. :rofl: උඹ පඩ ටෝක් දැම්මට වැඩක් නැහැ බන්. පහුගිය කාලෙම උඹ ඩෙස්ටිනි ෆවුන්ඩ් කියලා එකක් හදාගෙන බුද්ධාගමට අපහාස කරපුහැටි මතකයි නේද. පස්සෙ අර දළඳා පෙරහැරේ අලි යන එකට ඔහ්නෝස් කියලා ෆේක් එකක් හදාගෙන ඇවිත් මඩ ගහපු හැටි මතකද ? උඹගේ ආගමට රිදෙන්න වදිනකොට බබා වගේ ඔය ෆේක් එක හදලා පඩ ටෝක් දෙනවා අමනයා.

මචන් මම උඹලට එකක් කියන්නම්.. පැහදිලි කරලම කියන්නම්. මොකද උඹලට මොලේ නැනේ.. මම එහම ෆේක් හදාගැන අවිල්ලා අනිත් ආගම්වලට මඩ ගහන එකෙක් නෙමෙය්..මොකද මම මුස්ලිම් භක්තිකයෙක්..
මට එකම එක ෆේක් එකක්තමය් තිබුනේ.. ඒකය් මේ බොරලුගොඩ කියනේක.. දැන් මම මේකෙන් විතරය් ලොග් වෙන්නේ.. ඒ නිසා මේක තවදුරටත් ෆේක් නෙමෙය්.. මේක තමය් ඇත්ත එක.. ගිය දවස් ටිකේ මට එලකිරි එකට එන්න බැරි උනා.. ඒකට හැතුව මම දුබාය් ආවා.. මම වෙන ෆේක් හදාගැන එනවනම් ඒවා බැන් කරපු GTට බැරිම්කමක් නැනේ මේකත් බැන් කරන්න.. මොලෙ තියෙන එකෙක් වගේ හිතපං..
 
Jul 10, 2011
5,011
473
0
මේ තියෙන්නේ ඒ අලින්ට වධ දෙන එකට උත්තර ත්‍රෙඩ් එක.
/forum/showthread.php?t=1200612 ඕක ඉස්සරහට එළකිරි ඩොට්කොම් කෑල්ල දාලා පලයන්.

මතක නැත්තම් මේවා බලපන් අමනයො.
උඹ බෞද්ධ සංවස්තරේට සමයලංතවාසීන් කියලා බුද්ධාගමට සිංහලයොන්ට කියපුවා. දැන් තොට රිදෙන්න වදිනකොට ලාමකටෝක් දෙන්න එනවා.
/forum/showthread.php?t=1135321

මම ඒ දවස් ටිකේ මම අඩුමගානේ ලංකාවෙත් ඉදියේ නැ.. මට එහම මඩගහන්න තිබ්බොත් ඒ වගේ පොඩි දෙවල් ගැන නෙමෙය් කතාකරන්නේ.. මට කතාකරන්න වෙන ඕනතරම් මාතෘකා තියෙනෙවා..
 

Press 2

Member
May 17, 2012
1
0
0
බොරලුගොඩ මහතා;12699256 said:
මචන් මම උඹලට එකක් කියන්නම්.. පැහදිලි කරලම කියන්නම්. මොකද උඹලට මොලේ නැනේ.. මම එහම ෆේක් හදාගැන අවිල්ලා අනිත් ආගම්වලට මඩ ගහන එකෙක් නෙමෙය්..මොකද මම මුස්ලිම් භක්තිකයෙක්..
මට එකම එක ෆේක් එකක්තමය් තිබුනේ.. ඒකය් මේ බොරලුගොඩ කියනේක.. දැන් මම මේකෙන් විතරය් ලොග් වෙන්නේ.. ඒ නිසා මේක තවදුරටත් ෆේක් නෙමෙය්.. මේක තමය් ඇත්ත එක.. ගිය දවස් ටිකේ මට එලකිරි එකට එන්න බැරි උනා.. ඒකට හැතුව මම දුබාය් ආවා.. මම වෙන ෆේක් හදාගැන එනවනම් ඒවා බැන් කරපු GTට බැරිම්කමක් නැනේ මේකත් බැන් කරන්න.. මොලෙ තියෙන එකෙක් වගේ හිතපං..

බොරලුගොඩ මහතා;12699265 said:
මම ඒ දවස් ටිකේ මම අඩුමගානේ ලංකාවෙත් ඉදියේ නැ.. මට එහම මඩගහන්න තිබ්බොත් ඒ වගේ පොඩි දෙවල් ගැන නෙමෙය් කතාකරන්නේ.. මට කතාකරන්න වෙන ඕනතරම් මාතෘකා තියෙනෙවා..

විනාඩියකට කලින් ලොග් උන එකවුන්ට් එකට මට දැන්ලොග් වෙන්න බැහැ. පාස්වර්ඩ් එක තිබ්බෙ malcomx1988 දැන් ලොග් වෙන්න බැහැ. මම ෆේක් හදනවා නෙවෙයි දැන් ඔෆිස් එකේ ඉන්නෙ. මෙහෙදි කොහොමත් පුද්ගලික ඒවට ලොග්වෙන්නෑ.

ඒවා වැඩක් නැහැ. දැන් උඹ ගැසලි නෙවෙයි කියන්නද හදන්නෙ. ඕයි තමුසෙ ඕකෙන් තමුසෙගෙ විස්තර සැලකිය යුතු ප්‍රමාණයක් කිව්වා. දැන් මට කියන්න එපා එහෙනම් පෙන්නපන් කියලා. මොකද ඔය පෝස්ට් 1500+ ගහපු එක අස්සෙ ඕක හොයන්න මට වෙලාව කන්න බැහැ. තමුන් තමුන්ගෙ රස්සාව පවා. අර රිසර්ච් සීන් මොන මොනවද බ්ලා බ්ලා. ඕකෙන් කිව්වා ඕයි.

මේකයි තියෙන්නෙ සිද්ධිය. ඉස්ලාම් අන්තවාදීනම්. කපලා කොටලා මරණවානම් ඒ ගැන කතා කරන එකට ජාතිවාදය කියන්න බෑ. ඒත් වෙලා තියෙන්නේ මේකේ උන් කුණුහරුප කියලා අපහාස කරන එක. අන්න ඒකයි වැරදි නැත්තම් මේ වගේ කතා කරන එකේ කිසි වරදක් නැහැ. මුහම්මත් ළදරුවො එක්ක දැපුවානම් ඒක ගැන සාකඡ්චා කරන එක වෙනුවට මේකේ ඉන්න උං කරන්නෙ කෙහෙල්මල් පින්තූර එහෙමත් නැත්තම් ටැග් ගහ ගහ කතා කරනවා වෙනුවට ගූ කරන එක. උඹ කරේ ඊට වඩා පාහර කමක්.


sites. google .com/site/islamyanukumakda/home ඕකේ හිස් ටික අයින් කරලා බලපන්. උඹ කරේ බෞද්ධයෙක් වගේ හම පොරෝගෙන මඩ ගහපු එක. ඩෙස්ටිනිෆවුන්ඩ් අනාථයා.
 
Jul 10, 2011
5,011
473
0
විනාඩියකට කලින් ලොග් උන එකවුන්ට් එකට මට දැන්ලොග් වෙන්න බැහැ. පාස්වර්ඩ් එක තිබ්බෙ malcomx1988 දැන් ලොග් වෙන්න බැහැ. මම ෆේක් හදනවා නෙවෙයි දැන් ඔෆිස් එකේ ඉන්නෙ. මෙහෙදි කොහොමත් පුද්ගලික ඒවට ලොග්වෙන්නෑ.

ඒවා වැඩක් නැහැ. දැන් උඹ ගැසලි නෙවෙයි කියන්නද හදන්නෙ. ඕයි තමුසෙ ඕකෙන් තමුසෙගෙ විස්තර සැලකිය යුතු ප්‍රමාණයක් කිව්වා. දැන් මට කියන්න එපා එහෙනම් පෙන්නපන් කියලා. මොකද ඔය පෝස්ට් 1500+ ගහපු එක අස්සෙ ඕක හොයන්න මට වෙලාව කන්න බැහැ. තමුන් තමුන්ගෙ රස්සාව පවා. අර රිසර්ච් සීන් මොන මොනවද බ්ලා බ්ලා. ඕකෙන් කිව්වා ඕයි.

මේකයි තියෙන්නෙ සිද්ධිය. ඉස්ලාම් අන්තවාදීනම්. කපලා කොටලා මරණවානම් ඒ ගැන කතා කරන එකට ජාතිවාදය කියන්න බෑ. ඒත් වෙලා තියෙන්නේ මේකේ උන් කුණුහරුප කියලා අපහාස කරන එක. අන්න ඒකයි වැරදි නැත්තම් මේ වගේ කතා කරන එකේ කිසි වරදක් නැහැ. මුහම්මත් ළදරුවො එක්ක දැපුවානම් ඒක ගැන සාකඡ්චා කරන එක වෙනුවට මේකේ ඉන්න උං කරන්නෙ කෙහෙල්මල් පින්තූර එහෙමත් නැත්තම් ටැග් ගහ ගහ කතා කරනවා වෙනුවට ගූ කරන එක. උඹ කරේ ඊට වඩා පාහර කමක්.


sites. google .com/site/islamyanukumakda/home ඕකේ හිස් ටික අයින් කරලා බලපන්. උඹ කරේ බෞද්ධයෙක් වගේ හම පොරෝගෙන මඩ ගහපු එක. ඩෙස්ටිනිෆවුන්ඩ් අනාථයා.

උඹ පව් බං..:lol::lol::lol::lol:
 

akilarandev

Member
Jan 12, 2012
316
32
0
මම අනිත් ආගම් වල දෙවියන් ගැන කියන්න යන්නේ නෑ.හැබැයි ඉස්ලාම් ආගම කියන්නේ නම් තනිකරම බුලක් .. හරියට ගණිකාවක් " පතිවත සුරකින්නේ කෙසේද " කියල පොතක් ලිව්වා වගේ
 

akilarandev

Member
Jan 12, 2012
316
32
0
අල්ලාහ් තාලා ට තිබුනලු පුරස්ථ ග්‍රන්තියේ ආසාදනයක් ( සමාජ රෝග නිසා වෙන්න ඇති මම හරියටම දන්නේ නෑ.කුරානේ බලපන් ) ඉතින් මිනිහට ( සොරි සර්වබලදහරී බාල අපරාධකාරී හ් උත්තමය ) මුත්‍රා කරන කොට ඔක්කොම යන්නේ නැතිලු . ඉතින් මිනිහ කරන්නේ ගඩොලකට වගේ එකකට තියාගෙන ඉන්නවලු බින්දු බින්දු උරා ගන්නකන්. මේක රහසක් විදියට තිය ගත්තත් වැඩේ කොහොම හරි leak වුනා.අන්තිමට පොර කිව්වලු පිරිමි ආත්මයේ ශුද්ධිය ද මොකද්ද පවත්වාගෙන යාමට එහෙම කල යුතුයි කියල . ඉතින් රැලේ එවුනුත් එකම කරාලු .
 

akilarandev

Member
Jan 12, 2012
316
32
0
අල්ලාහ් ඔක්කොම මැව්ව නම් ඇයි කොන කපන්න වෙලා තියෙන්නේ... එකත් කපලම මවන්න තිබුනනේ ... මේවා අදහන උනුත් ඉන්නවනේ හැබැට
 

akilarandev

Member
Jan 12, 2012
316
32
0
HOW TO BECOME A SHITSKIN MOSLEM - this is how: f*ck goats, f*ck your
(nikomak), molest children, wear a beekeepers outfit all the
time, never shower or bath, beat your wives, learn terrorist activities
at a maddrassa, wipe your ass with stones, sell the donkey you f*cked to
a nearby village, marry a nine year-old , send your child off to an
indoctrination camp, practice thighing with little kids, ............
Practice all those and you too could become a prophet !!

Elif air ab tizak mohammad !!!!
 
Jul 10, 2011
5,011
473
0
අල්ලාහ් ඔක්කොම මැව්ව නම් ඇයි කොන කපන්න වෙලා තියෙන්නේ... එකත් කපලම මවන්න තිබුනනේ ... මේවා අදහන උනුත් ඉන්නවනේ හැබැට

එතකොට උඹලටය් අපිටය් අතර තියෙන වෙනස මොකක්ද බං.. :P:P