ලොව ප්‍රථම අකුණු සන්නායක ක්‍රමය "අපෙන්"
කතාවක් තියෙනවානේ ‘වැවයි දාගැබයි’ කියලා. අතීතයේ නයිට්‍රජන් ගන්න ක්‍රමයක් අපට තිබුණේ නැහැ. දාගැබෙන් තමයි අපි නයිට්‍රජන් ලබා ගත්තේ.
තෙත් කලාපයට බක්මහට අකුණු ලැබුණාට වියළි කලාපයට එහෙම නැහැ. ඒ නිසා අකුණු වැඩි කරගන්න දාගැබ් උදව් කර ගත්තා. දාගැබේ කොත් කැරැල්ලේ මුදුණේ සිට හොඳ සන්නායක ගුණයක් ඇති දඹ ගෙසේ කඳකින් කණුවක් පොළොවට සවි කර තිබෙනවා. එයට කියන්නේ ‘යූපය’ කියලා. සාමාන්‍යයෙන් වලාකුළු ධන ඍණ ආරෝපන දෙකම සහිතව පවතිනවා. නමුත් යුපය මගින් දාගැබට ඉහළ පිහිටි වලාකුළකින් ඍණ ආරෝපණ පොළවට ඇද දැම්මාම ඒ වලාකුළේ ධන ආරෝපණ පමණයි ඉතිරි වන්නේ.
එවිට අනික් වලාකුළු සමඟ විදුලි කෙටීමට අවශ්‍යය තත්ත්වය ඒ වලාකුළේ කෘතිමව ඇති වෙනවා. මෙය ගෘහ නිර්මාණ ශිල්පියකු වන ඇඹුල්දෙණිය මහතාගේ පර්යේෂණවලින් කියා තිබෙනවා. මේ විදිහට කෘතිම අකුණු ඇති කරගන්න තවත් උදව් වෙන්නේ කොතේ කැරලි ටික. මොකද යුපයෙන් ඍණ ආරෝපණ ගමන් කරද්දී ඒ කැරලි මඟින් කොතේ මතුපිට වපසරිය වැඩි කර දී වැඩිපුර ආරෝපණ ඒ වටා ගොඩ නඟනවා. දාගැබේ පිටත මුළු පෘෂ්ඨයම ධන ආරෝපණ වලින් පිරී තිබෙන නිසා අපට දාගැබ ළඟදී සිතට සතුටක් සහනයක් වැඩිපුර දැනෙනවා.
සිංහල අපි නොදන්න මේ සිද්දිය ගැන සුද්දෝ නම් දන්නවා. ඒ අය සඟරා වල "ලෝකේ පළවෙනි අකුණු සන්නායකය ශ්‍රී ලංකාවෙන්" කියලා දාද්දී අපි අහන්න දන්නේ "ආ ඒක එහෙමද" කියලා විතරයි. ඒත් ඔන්න අද කට්ටියම දැනගත්තනේ.
via:ලොවෙත් නෑ