කොල්ලනගේ තන් දෙක ලොකු වෙන්නේ ඇයි?

thushara283

Member
May 18, 2012
1
1
0
කොල්ලනගේ තන් දෙක ලොකු වෙන්නේ ඇයි?

යාළුවනේ මේක මට තියන අව්ලක්. මම මහතයි. තනදෙක ටිකක් උල් වෙලාවගේ එනවා.
මේක මට මාර ප්‍රශ්ණයක්,
සමහර උන්ට ඌරු පෙති ගහලා මහත් වෙනකොට මෙහෙම එනවා.
මම එහෙම පෙති බිව්වෙ නැහැ.
ඇග මහතයි තන්දෙකත් ටිකක් වැඩි වෙලා එනවා. මේවට බෙහෙත් තියනවද?
 
  • Like
Reactions: Dulanzz

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    එයාෆෝස් ඉන්ටවිව් ආව එකෙක්ටත් ඔය කේස් එක තිබුනා, ඌට කියල තිබ්බා ඩොකා ඇගේ තෙල් වැඩි නිසාලු එහෙම තO ලොකු වෙන්නේ.. තව හේතුත් ඇති..
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan ubata sema thiyanawa ekayi ohoma wenne oka Tshirt anawa puluwannam gim hari daadiya danna hari sellam karahan naththam ubata wayasata yanakota amaru wenawa sema case ,sakanam dr kenek meet wela X ray ekak aran balahan papuwe doka kiyayi
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    machan oya case eka mahatha ayatah theyanawa. umba mahatha nam tikak anga adu kara ganin, maatha natham umba sergen kenek hamba wayan, godak theyanawanam podi operation ekak daala ain karanna puluwan, dawask wethara hospital inna wei, sathi2k yaddi okkoma ewarai....mage yaaluwekuth kala.... mathaka wediata 1.20k vithara gia hemas hospitel eke karanna....
     

    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    hmmmm kellta kiyla urwapn :P

    mamth ahla thiynwa estrogn hermone eka wadi unth ohoma wenwalu eth oka mahalku dayk namene ban gaank nogena hitpan echri
     

    rukantha.skd

    Member
    Mar 22, 2009
    33
    0
    0
    Kaduwela
    Operation එකක් කරන්න කලින් ඕක අඩු කර ගන්න ක්‍රම තියෙනවා මචන්. Gym එකකට ගිහිල්ල හොදට exercise කරන්න. එතකොට ටික කාලෙකින් ඕක නිකන්ම අඩු වෙනවා. මම දන්නවා ඔය case එක ගැන. T-shirt එකක් වත් අදින්න බැහැ. පට්ට චාටර්. Gym එකේ instructor chest එකට exercises කරවනවා. Bench Press, Peck Deck වගේ. Good Luck Bro...:D
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    උදේට උදේට දුවපන් මචන් ස්විමින්ග් කරපන් දවසට ඩිප්ස් 20ක් වත් ගහපන් ( පටන් ගද්දි අමාරුවෙයි 5ක් වත් ගහපන් ටික ටික වැඩි කරපන් )

    මචන් මේවා මාසයක් කරා කියල වෙනසක් නෑ අවුරුද්දක් වත් අවම කරන්න ඕනෙ වෙනසක් වෙන්න උඹ කම්මැලි නැතුව කැපවීමෙන් කරපන් ජිම් ගියත් අවලක් නෑ ජිම් වල මේවා කරවනවා හැබැයි වැදගත්ම දේ මාසයක් කරල රිසල්ට් නෑ කියල නවත්තන්න එපා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    machan oya case eka mahatha ayatah theyanawa. umba mahatha nam tikak anga adu kara ganin, maatha natham umba sergen kenek hamba wayan, godak theyanawanam podi operation ekak daala ain karanna puluwan, dawask wethara hospital inna wei, sathi2k yaddi okkoma ewarai....mage yaaluwekuth kala.... mathaka wediata 1.20k vithara gia hemas hospitel eke karanna....

    ඇ බොල තන් දෙකට 1.20ක් :nerd::nerd::nerd: