ගොඩක් පින් සිද්දවෙන උදවුවක් !!!!!!!!!!!!!

Kosala_Wickramasinghe

Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    ගොඩක් පින් සිද්දවෙන උදවුවක් !!!!!!!!!!!!!

    මගේ එළකිරි යාලුවන්ගෙන් මට ලොකු උදවුවක් ඕන වෙලා තියෙනවා පුලුවන්නම් කවුරුහරි මට මේ උදවුව කරන්න ගොඩක් පින්.:):):)

    මට ඕනවෙලා තියෙනවා ජිනපංජර පිරිතේ සිංහල තේරුම වගේම ඒ පිරිත තුලින් තියෙන අනුසස් :yes:මොනවද කියල කරුණාකරලා මට උදවු කරන්න ගොඩක් පින් හැමෝටම :)


    හැමෝටම බුදුසරණයි :)
    අප්‍රමාදීව තුන්තරා බෝධියෙන් පතන්නාවූ උතුම් වූ බෝධියකින් නිර්වාන ගාමිවිමට මේ පිනද හේතු වාසනාවේවා!!:)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,794
    12,695
    113
    Mahanuwara
    jinapanjaraya%20pirith%20sinhala%20reading.png


    ජිනපඤ්ජරය පිරිත සෙත් පිරිත් ගණයට වැටෙන එකක් සහෝ,මේ පිරිත බුදුන්ගේ ශ්‍රි මුඛයෙන් දෙශනා වුන එකක් නෙමෙයි...


    කට්ටිය සර්ච් කරනකොට හම්බවෙන්න මම ටෙක්ස්ට් වලිනුත් දාන්නම ගාථාව...

    ජිනපඤ්ජරය පිරිත

    1.ජයාසනගතා වීරා ජෙත්වා මාරං සවාහිණිං
    චතුසච්චාමතරසං යේ පිවිංසු නරාසභා

    2.තණහංකරාදයෝ බුද්ධා අට්ඨවීසති නායකා
    සබ්බේ පතිට්ඨිතා තුය්හං මත්ථකේ තේ මුනිස්සරා

    3.සිරේ පතිට්ඨිතා බුද්ධා ධම්මෝ ච තව ලෝචනේ
    සංඝෝ පතිට්ඨිතෝ තුය්හං උරේ සබ්බගුණාකරෝ

    4.හදයේ අනුරුද්ධෝ ච සාරිපුත්තෝ ච දක්ඛිණේ
    කොණ්ඩඤ්ඤෝ පිට්ඨිභාගස්මිං මොග්ගල්ලානෝසි වාමකේ

    5.දක්ඛිණේ සවණේ තුය්හං ආහුං ආනන්දරාහුලා
    කස්සපෝ ච මහානාමෝ උභෝ'සුං වාමසෝතකේ

    6.කේසන්තේ පිට්ඨිභාගස්මිං සුරියෝ විය පභංකරෝ
    නිසින්නෝ සිරිසම්පන්නෝ සෝභිතෝ මුනිපුංගවෝ

    7.කුමාරකස්සපෝ නාම මහේසී චිත්‍රවාදකෝ
    සෝ තුය්හං වදනේ නිච්චං පතිට්ඨාසි ගුණාකරෝ

    8.පුණ්ණෝ අංගුලිමාලෝ ච උපාලි නන්දසීවලී
    ථේරා පඤ්ච ඉමේ ජාතා ලලාටේ තිලකා තව

    9.සේසාසීතිමහාථේරා විජිතා ජිනසාවකා
    ජලන්තා සීලතේෙජ්න අංගමංගේසු සණ්ඨිතා

    10.රතනං පුරතෝ ආසි දක්ඛිණේ මෙත්තසුත්තකං
    ධජග්ගං පච්ඡතෝ ආසි වාමෙ අංගුලිමාලකං

    11.ඛන්ධමෝරපරිත්තඤ් ච ආටානාටියසුත්තකං
    ආකාසච්ඡදනං ආසි සේසා පාකාරසඤ්ඤිතා

    12.ජිනා'ණාබල සංයුත්තේ ධම්මපාකාර'ලංකතේ
    වසතෝ තේ චතුකිච්චේන සදා සම්බුද්ධපඤ්ජරේ

    13.වාතපිත්තාදිසඤ්ජාත බාහිරජ්ඣත්තු'පද්දවා
    අසේසා විලයං යන්තු අනන්තගුණතේජසා

    14.ජිනපංජරමජ්ඣට්ඨං විහරන්තං මහීතලේ
    සදා පාලෙන්තු ත්වං සබ්බේ තේ මහාපුරිසා'සභා

    15.ඉච්චේවමච්චන්තකතෝ සුරක්ඛෝ
    ජිනා'නුභාවේන ජිතූපපද්දවෝ
    බුද්ධානුභාවේන හතාරිසංඝෝ
    චරාහි සද්ධම්මනුභාවපාලිතෝ

    16.ඉච්චේවමච්චන්තකතෝ සුරක්ඛෝ
    ජිනා'නුභාවේන ජිතූපපද්දවෝ
    ධම්මානුභාවේන හතාරිසංඝෝ
    චරාහි සද්ධම්මනුභාවපාලිතෝ

    17.ඉච්චේවමච්චන්තකතෝ සුරක්ඛෝ
    ජිනා'නුභාවේන ජිතූපපද්දවෝ
    සංඝානුභාවේන හතාරිසංඝෝ
    චරාහි සද්ධම්මනුභාවපාලිතෝ

    18.සද්ධම්මපාකාරපරික්ඛිතෝ'සි
    අට්ඨාරියා අට්ඨදිසාසු හොන්ති
    එත්ථන්තරේ අට්ඨනාථා භවන්ති
    උද්ධං විතානං ව ජිනා ඨිතා තේ

    19.භින්දන්තෝ මාරසේනං තව සිරසි ඨිතෝ බෝධිමාරුය්හ සත්ථා
    මොග්ගල්ලානෝසි වාමේ වසති භුජතටේ දක්ඛිණේ සාරිපුත්තෝ
    ධම්මෝ මජ්ෙක‍ධ් උරස්මිං විහරති භවතෝ මොක්ඛතෝ මෝරයෝනිං
    සම්පත්තෝ බෝධිසත්තෝ චරණයුග ගතෝ භානුලෝකේකනාථෝ

    20. සබ්බා'වමංගලමුපද්දවදුන්නිමිත්තං
    සබ්බී'තිරෝගගහදෝසමසේසනින්දා
    සබ්බ'න්තරාය භයදුස්සුපිනං අකන්තං
    බුද්ධා'නුභාවපවරේන පයාතු නාසං

    21.සබ්බා'වමංගලමුපද්දවදුන්නිමිත්තං
    සබ්බී'තිරෝගගහදෝසමසේසනින්දා
    සබ්බ'න්තරාය භයදුස්සුපිනං අකන්තං
    ධම්මා'නුභාවපවරේන පයාතු නාසං

    22.සබ්බා'වමංගලමුපද්දවදුන්නිමිත්තං
    සබ්බී'තිරෝගගහදෝසමසේසනින්දා
    සබ්බ'න්තරාය භයදුස්සුපිනං අකන්තං
    සංඝා'නුභාවපවරේන පයාතු නාසං

    ..................................

    අභිනවයෙන් සංස්කරණය කරන ලද
    මහමෙව්නාවේ
    පාළි-සිංහල
    පිරුවානා පොත් වහන්සේ
    පුජ්‍යපාද අපේ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින්


    Piruwana Poth Wahanse.pdf
     
    Last edited:

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    jinapanjaraya%20pirith%20sinhala%20reading.png


    ජිනපඤ්ජරය පිරිත සෙත් පිරිත් ගණයට වැටෙන එකක් සහෝ,මේ පිරිත බුදුන්ගේ ශ්‍රි මුඛයෙන් දෙශනා වුන එකක් නෙමෙයි...


    කට්ටිය සර්ච් කරනකොට හම්බවෙන්න මම ටෙක්ස්ට් වලිනුත් දාන්නම ගාථාව...

    ජිනපඤ්ජරය පිරිත

    1.ජයාසනගතා වීරා ජෙත්වා මාරං සවාහිණිං
    චතුසච්චාමතරසං යේ පිවිංසු නරාසභා

    2.තණහංකරාදයෝ බුද්ධා අට්ඨවීසති නායකා
    සබ්බේ පතිට්ඨිතා තුය්හං මත්ථකේ තේ මුනිස්සරා

    3.සිරේ පතිට්ඨිතා බුද්ධා ධම්මෝ ච තව ලෝචනේ
    සංඝෝ පතිට්ඨිතෝ තුය්හං උරේ සබ්බගුණාකරෝ

    4.හදයේ අනුරුද්ධෝ ච සාරිපුත්තෝ ච දක්ඛිණේ
    කොණ්ඩඤ්ඤෝ පිට්ඨිභාගස්මිං මොග්ගල්ලානෝසි වාමකේ

    5.දක්ඛිණේ සවණේ තුය්හං ආහුං ආනන්දරාහුලා
    කස්සපෝ ච මහානාමෝ උභෝ'සුං වාමසෝතකේ

    6.කේසන්තේ පිට්ඨිභාගස්මිං සුරියෝ විය පභංකරෝ
    නිසින්නෝ සිරිසම්පන්නෝ සෝභිතෝ මුනිපුංගවෝ

    7.කුමාරකස්සපෝ නාම මහේසී චිත්‍රවාදකෝ
    සෝ තුය්හං වදනේ නිච්චං පතිට්ඨාසි ගුණාකරෝ

    8.පුණ්ණෝ අංගුලිමාලෝ ච උපාලි නන්දසීවලී
    ථේරා පඤ්ච ඉමේ ජාතා ලලාටේ තිලකා තව

    9.සේසාසීතිමහාථේරා විජිතා ජිනසාවකා
    ජලන්තා සීලතේෙජ්න අංගමංගේසු සණ්ඨිතා

    10.රතනං පුරතෝ ආසි දක්ඛිණේ මෙත්තසුත්තකං
    ධජග්ගං පච්ඡතෝ ආසි වාමෙ අංගුලිමාලකං

    11.ඛන්ධමෝරපරිත්තඤ් ච ආටානාටියසුත්තකං
    ආකාසච්ඡදනං ආසි සේසා පාකාරසඤ්ඤිතා

    12.ජිනා'ණාබල සංයුත්තේ ධම්මපාකාර'ලංකතේ
    වසතෝ තේ චතුකිච්චේන සදා සම්බුද්ධපඤ්ජරේ

    13.වාතපිත්තාදිසඤ්ජාත බාහිරජ්ඣත්තු'පද්දවා
    අසේසා විලයං යන්තු අනන්තගුණතේජසා

    14.ජිනපංජරමජ්ඣට්ඨං විහරන්තං මහීතලේ
    සදා පාලෙන්තු ත්වං සබ්බේ තේ මහාපුරිසා'සභා

    15.ඉච්චේවමච්චන්තකතෝ සුරක්ඛෝ
    ජිනා'නුභාවේන ජිතූපපද්දවෝ
    බුද්ධානුභාවේන හතාරිසංඝෝ
    චරාහි සද්ධම්මනුභාවපාලිතෝ

    16.ඉච්චේවමච්චන්තකතෝ සුරක්ඛෝ
    ජිනා'නුභාවේන ජිතූපපද්දවෝ
    ධම්මානුභාවේන හතාරිසංඝෝ
    චරාහි සද්ධම්මනුභාවපාලිතෝ

    17.ඉච්චේවමච්චන්තකතෝ සුරක්ඛෝ
    ජිනා'නුභාවේන ජිතූපපද්දවෝ
    සංඝානුභාවේන හතාරිසංඝෝ
    චරාහි සද්ධම්මනුභාවපාලිතෝ

    18.සද්ධම්මපාකාරපරික්ඛිතෝ'සි
    අට්ඨාරියා අට්ඨදිසාසු හොන්ති
    එත්ථන්තරේ අට්ඨනාථා භවන්ති
    උද්ධං විතානං ව ජිනා ඨිතා තේ

    19.භින්දන්තෝ මාරසේනං තව සිරසි ඨිතෝ බෝධිමාරුය්හ සත්ථා
    මොග්ගල්ලානෝසි වාමේ වසති භුජතටේ දක්ඛිණේ සාරිපුත්තෝ
    ධම්මෝ මජ්ෙක‍ධ් උරස්මිං විහරති භවතෝ මොක්ඛතෝ මෝරයෝනිං
    සම්පත්තෝ බෝධිසත්තෝ චරණයුග ගතෝ භානුලෝකේකනාථෝ

    20. සබ්බා'වමංගලමුපද්දවදුන්නිමිත්තං
    සබ්බී'තිරෝගගහදෝසමසේසනින්දා
    සබ්බ'න්තරාය භයදුස්සුපිනං අකන්තං
    බුද්ධා'නුභාවපවරේන පයාතු නාසං

    21.සබ්බා'වමංගලමුපද්දවදුන්නිමිත්තං
    සබ්බී'තිරෝගගහදෝසමසේසනින්දා
    සබ්බ'න්තරාය භයදුස්සුපිනං අකන්තං
    ධම්මා'නුභාවපවරේන පයාතු නාසං

    22.සබ්බා'වමංගලමුපද්දවදුන්නිමිත්තං
    සබ්බී'තිරෝගගහදෝසමසේසනින්දා
    සබ්බ'න්තරාය භයදුස්සුපිනං අකන්තං
    සංඝා'නුභාවපවරේන පයාතු නාසං

    ..................................

    අභිනවයෙන් සංස්කරණය කරන ලද
    මහමෙව්නාවේ
    පාළි-සිංහල
    පිරුවානා පොත් වහන්සේ
    පුජ්‍යපාද අපේ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින්


    Piruwana Poth Wahanse.pdf

    සහෝට කියන්න බැරිතරම් ස්තුතියි ගොඩක් පින් සහෝට !!!!!!!!:):):):)

    බම්ප්
    චගු;12710696 said:
    තෙරුවන් සරණයි ඔබට.
    aa mei hambawela thiyenne :D

    මගේ සොයුරු සොයුරියෝ ඔක්කොටමත් ගොඩක් පින් :yes::):):)