දන්න අය අහගන්න...නොදන්න අය දැනගන්න..PALM ISLAND-DUBAI
PALM ISLAND-DUBAI
ඔන්න ඉතින් ත්‍රෙඩ් එකක් කරන්න කියල හිතුනට කාලවේලාවේ ප්‍රශ්නනිසා හෙමීට හෙමීට තමයි කරන්න උනේ.සටහන මුල ඉදලා ඉවර වෙනකම් කියවන්න කියල ආරාධනා කරනව.මගේම නිර්මානයක් කොහෙන් වත් කොපි පේස්ට් නෙමෙයි, ඉතින් අපිබලමු මොකක්ද මේ ඩුබායි වල තියෙන PALM ISLAND කියන්නේ කියලා.
ල0කාවේ ඉන්න සමහර අය මේක හොටලයක් කියලත් හිතා ගෙන ඉන්නවා.නමුත් PALM ISLAND කියන්නේ හෝටලයක් නෙමෙයි.මේක දුපතක් හැබැයි මේ දුපතේ ගොඩක් හෝටල්, නිවාස ස0කීර්න හදල තියෙනවා වගෙම තව හදන්නත් තියෙනවා. මෙහි තරු පන්තියේ හොටල් 20ක් විතර හදන්න නිර්දේශ කරල තියෙනවලු.කෙටියෙන්ම කියනවානම් මෙම දූපත මිනිසුන් විසින් කෘතිමව තනාපු දුපතක්(MAN MADE ISLAND ) මේක ලෝකයේ අට වෙනි පුදුමය කියලත්කියනව
ඩුබායි PALM ISLAND එකේ මුල්ම අවශ්‍යතාවය උනේ නගරයේ හොද හිරු එලියක් පැවතුනත් අවශ්‍යතාවයට සරිලන වෙරල තීරයක් මේ අයට අහිමි වීමයි.මෙයින් ඩුබායි වලට පැමිනෙන බොහෝ ස0චාරකයින්ට වෙරල තීරයේ විනෝදවීමේ අවස්තාව සීමා උනා. ඩුබායි වල වෙරල තීරය60KM වැනි කුඩාබිම් තීරුවකට පමනක් සීමා වෙලා තියෙනව. මේ හේතුවෙන් වෙරලතීරය වැඩි කර ගැනීමේ අවශ්‍යතාවය බොහෝ කලක සිට තිබු අවශ්‍යතාවයක් උනා.ඉති0 මේ සදහා මේ අය මුහුදු තීරය වැඩිකර ගැනීමේ අරමුනින් මුහුද ගොඩකර රව්මක් අකාරයට තැනීමට තීරනය කලත් පසුව වැඩිපුර වෙරල තීරයක් ලබා ගැනීමේ අරමුනින් palm ගසක ආකෘතියකට නිර්මානය කරන්න සැලසුම් කලා. පහල පි0තූරය බලන්නකෝ...
PALM ISLAND එක ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා
1.Trunk
2.Fronds
3.Crescents
ඉති0 මේ කොටස් තුන ගැනපොඩ්ඩක් බලමු අපි....
මේ Trunk එකේ තමයි (පල්ම් ගහේ කද) ඉතාමත්ම මිල අධික නිවාස ස0කීර්න සහ ප්‍රධාන මාර්ගය පිහිටල තියෙන්නේ මේක කිලෝමීටර් පහකටත් වඩා දිගයිලු.ඉතින් මේ Trunk එක දිගේ යනකොට තමයි ගහේ අතු.. ඒ කියන්නේ Fronds වලට යන්න පුලුවන් වෙන්නේ.
මේ Fronds වලතමයි (පල්ම් ගහේ අතු) වෙරල ආසන්නයෙ ඉන්න කැමති අයට හදපු villas කියන ඒවා තියෙන්නේ මේ villas වල ගනන් නම් ඉතින් අහන්න බැරි තරමට අමිහිරි නිසා කියන්නේ නැහැ. මේ වගේ palm අතු 16 ක් palm Island එකට අයිතිවෙනවා..
එතකොට මොකක්ද මේ crescent කියලා කියන්නේ...මේක තමයි palm ගහ වටා අඩ සදක් ආකාරයට තනා ඇති බිම් තීරුව.මේකෙන් වෙරල තීරුව වැඩි කරනවා වගේම විද්‍යත්මක කාර්යභාරයකුත් ඉටු කරනවා. මොකක්ද ඒ කියලා බලමු......අපේ කට්ටිය අහල අතිනේ ඔය Global Worming කියලා එකක් තියෙනවා..මේක හින්දලුනෙ ඔය මුහුදේ ජල මට්ටම ඉහල යන්නේ,ඔය ජරමරේට ප්‍රතිකර්මයක් වශයෙන් තමයිලු ඔයcrescent එක හදලා තියෙන්නේ.මේ මගින් Palm ගහේ අතුවලට එන ජල ප්‍රමානය පාලනය කරනවලු
එතකොට හොදටබලන්න ඔය palm ගසේ crescent එක කියන කොටසට යන්න පාරක් ඔය පින්තූරෙකවත් නෑ නේද? එතකොට ඔතනට යන්නේ කොහොමද? ඒ කට මේ ගොල්ලෝ උම0 මාර්ගයක් මුහුද යටින් හදලා තියෙනවා.ඔය උම0 මාර්ගය දිගේ තමයි Trunk (Palm ගහේ කද) ඉදල එන සියලුම වාහන Crescent එක කියන කොටසට එන්නේ. මේ palm Island එක නිසා ඩුබායි වලට තිබුනු වෙරල තීරය වූ 60Km ට තවත් 78Km එකතු උනාලු
මේ වීඩියෝ එක බලන්නකො කොහොමද උම0 මාර්ගය කියල
මේ Palm Island එක කොටස් වලට බෙදා ඇති ආකාරය
Palm Island එක හදන්නපටන් අරගෙන තියෙන්නේ 2001කේ ජූනි මාසයෙයි එතෙන් පටන් අවුරුදු පහක් විතර මේ Palm Island එක හැදුවලු ඉති0 මේ අයිලන්ඩ් එක හදන්න ලෝකයේ එක් එක් රටවලින් ප්‍රසිද්ධ ඉ0ජිනේරුවන් සහ Jan de nul and Oord කියන ඉඩම් ස0ස්කරනය කරන ප්‍රසිද්ධ සමාගම් දෙකක් හවුල් වෙලා තියෙනවා.මෙකට පස් සහ ගල් මිලියන කියුබික් මීටර් 100ක් විතර ගියාලු.
මේ පස් සහ ගල් සේරම විශාල නැව් මගින් වෙනත් රටවල් වලින් හා ගැබුරු මුහුදින් ගෙනැවිත් තියෙනවා.මේ ගෙනෙන පස් ස්වාභාවිකව පසක් නිර්මානය වන ආකාරයටම තමයි මුහුද ගොඩ කරන්න යොදා ගෙන තිබෙන්නේ.මෙහි පුදුමය වන්නේ Palm Island එකේ එක පස් කැටයක්වත් අහසේ සිට වතුර සමග පොලොවට වැටෙන ආකාරයට හැරෙන්න බිමට වැටී නොමෙති බවයි .පහත තියෙන වීඩියෝව සහ රූප පෙලත් බලන්න
palm Island එක ඩුබායි වල ප්‍රසිද්ධ property developers කෙනෙක් වන Naheel properties තමයි හදල තියෙන්නේ .මේ ඒගොල්ලන්ගේ වැඩ වලින් එකක් විතරයිලු.මීට අමතරව තව Palm Island දෙකක් හදන්නත් ඒ ගොල්ලෝ බලාපොරොත්තු වෙනවලු, ඒවා Palm Island jabel ali සහ Palm deira වශයෙන් හදුන්වනවා.මෙහි විශාලම එක Palm deira .මෙහි වැඩ කටයුතු තාම අවසන් වී නැහැ.
දැනට පවතින Palm Island එකට palm Jumeirah කියල තමයි කියන්නේ එහි තරු පන්තියේ හෝටල් විස්සක් නිර්මානය කිරීමට අදහස් කර තිබෙන අතර මේ අලුත් Islands දෙකත් එකතු වූ විට හොටල් සියයක් පමන නිර්මානය වන බවයි පැවසෙන්නේ.
ඊට අමතරව මෙම සමාගම මගින් The world යනුවෙන් ලෝකසිතියමේ රටවල් පිහිටා ඇති ආකාරයට මුහුද ගොඩකර දුපත් තනන්න අදහස් කර තිබෙනවා
මේ සියලුම ඉදිවීම්වල මන්දගාමී ස්වභාවයක් ගත්තේ මීට වසර දෙකකට පෙර ඇති වූ ලෝක ආර්ථික පසු බෑම නිසයි.
ඉති0 මේ Palm Island එක ගැන කියනකොට නොකියම බැරී එක දෙයක් තමයි මෙම දූපතත් එක්කම සෑදූ විශාලත්වයෙන් සහ ගෘහනිර්මාන ශිල්පය අතින් ඉහලම තැනක් ගන්නා හෝටලයක් ගැන.මෙකෙ නම තමයි Atlantis මෙම හෝටලය හරියටම Crescent එක මැද පිහිටලා තිබෙන්නේ . කාමර 1539ක් තියෙන විශාල හොටලයක් ලු.මෙය හොටෙල් වර්ගීකරනයේදී Resorts ගනයට වැටෙන හෝටලයක්.මේ පි0තූරත් බලලාඉන්නකෝ.
හොටලයේ විශේෂත්ව කිහිපයක්ම තිබෙනවා... මේ හෝටලයේ තමයි මැදපෙරදිග විශලතම Water park එක පිහිටලා තියෙන්නේ.වෙන්කරනලද විශාල ප්‍රදේශයක ජල ක්‍රිඩා වලටම පනක්ම හදපු තැනක්.විනෝද ජනක ජල ක්‍රීඩා මෙහිදී අත්විදින්න පුලුවන්.
තවත් විශේෂත්වයක් වන්නේ ජලයේ ගිල්වන ආකාරයට තනන ලද අතිසුඛෝපබෝගී කාමර දෙකක් පිහිටා තිබීමයි.මෙම කාමරය ජලයේ ගිල්වන ලද ස්වරූපයක් ගන්නා අතර කාමරයේ ඇදමත සිට බැලූ විට මත්ස්‍යවර්ග 60,000 ක් පමන කාමරයේ වීදුරු අතරින් පිහිනයි.
මීට අමතරව හොටලයේ ප්‍රධානම කාමරය Bride suite නමින් හදුන්වන අතර විශේෂත්වය වන්නේ හෝටලයේ ගොඩනැගිලි දෙක යාවෙන ස්ථානය පාලමක් අකාරයට ඇති කොටසේ කාමරය තනා තිබීමයි .ලෝකයේ ප්‍රභූවරුන් ලැගුම් ගන්නා අතර දවසකට කාමරයට පමනක් $25000 අයකරනු ලබයි.ඉන්දියවේ සුපිරි නළු ෂාරුක් ඛාන් මහත්තයත් නැවතිලා හිටිය කියල තමයි අර0චිය.
මේ බලන්න් Atlantis එක ගැන වර්නනා කරන ඒකෙම වැඩ කරන නෝනා මහත්වරු......
Palm Island එකයි Atlantis හෝටලයයි විවුත කිරීමේ උත්සවය මහ ඉහලින් සැමරුවා.එය ඩොලර් මිලියන ගනනක් වියදම් කර අති උත්කර්ෂවත් අන්දමින් 2008 සැප්තැම්බර් 24 දා විවුත කෙරුනා.මෙහි සමරම්භක උළෙලට ලොකයේ ප්‍රසිද්ධ දෙශපාලකයින්,කලා කරුවන්............................සහභාගී වී තිබෙනවා.
මෙම විවුත කිරීමෙ උත්සවය තුල අලුත් ලෝක ගිනස් වාර්තාවන් පවා බිහිවුවා.විශේෂයෙන්ම ගිනි කෙලි සන්දර්ශනය බිජින් ඔලිම්පික් තරග සමරම්භකයට වඩා දසගුනයක් තරම් විශාල වූවා.ගිනි කෙලි ස0දර්ශනයට පමනක් ඩොලර් මිලියන 10ක් වියදම් වුනාලු.මෙහිදී පැය භාගයක පමන විශාල ගිනි කෙලි ස0දර්ශනයට ලොකයේ අති දක්ෂ ගිනි කෙලි සන්දර්ශකයින් දායකත්වය දක්වා තිබෙනවා.ඒ එක්කම ගිනස් පොතට ඇතුලත්වු තවත් වර්තාවක් වන්නේ ලොකයේ ලොකුම projection screen එක නිර්මානය වීමයි.මෙම විශාල හෝටලය screen එකක් සේ ඔවුන් භාවිතා කරලා තියෙනවා
පහලින් ඒ දුර්ලභ අවස්තාවේ කොටසක් නරබන්න...............
එහෙනම් අලුත් දෙයකින් නැවත හමුවෙමු.....ඔබගේ දැනුමට අලුතින් දෙයක් එකතු වූවානම් සතුටකි..