සුපර් සික්ස් = චා මැක්ස් (Super Six = Chaa Max)

~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    සුපර් සික්ස් = චා මැක්ස් (Super Six = Chaa Max)

    මාත් ඉඳල ඉඳල ෆිල්ම් එකක් බලන්න ගිය අපේ සෙට් එකත් එක්ක!! :sorry::sorry:

    එකේ නම සුපර් සික්ස්!! :growl::growl:

    කතාවනම් දෝලාවෙන්! :no::no:
    බලන්න ගිය ගොන් කමට බැලුව බන්.....:frown::frown:
    උන්ට Cost එකෙන් බාගයක්වත් කවර් කරගන්න බැරිවේය් මචන්. ඒ තරමට එක Chater Film එකක්. :eek::eek:

    කිසිම කතාවක් නෑ බන් ඒ මගුලේ. සින්දු ටික, Fight ටික හොඳය්. කතා රසය බින්දුවය් (0) :dull::dull:
    කෙල්ලොන්ගේ ගල් ටික තමය් බලන්න තියෙන්නේ. එකත් චා!! :P:P

    උඹලත් බලන්න කලින් කිව්වේ පොඩ්ඩක් හිතල බලපන්. ගෙදරට වෙලා ජිලක් බලල අතේ පාරක් ගැහුවනම් ඊට හොඳය්!! :cool::D:cool::D:cool::D
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    බඩු කෑලි ටික විතරද බං ඕකෙ හොද :P

    උඹලත් බලන්න කලින් කිව්වේ පොඩ්ඩක් හිතල බලපන්. ගෙදරට වෙලා ජිලක් බලල අතේ පාරක් ගැහුවනම් ඊට හොඳය්!! :cool::D:cool::D:cool::D

    :rofl:
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,892
    1,393
    113
    Live in EARTH
    මාත් ඉඳල ඉඳල ෆිල්ම් එකක් බලන්න ගිය අපේ සෙට් එකත් එක්ක!! :sorry::sorry:

    එකේ නම සුපර් සික්ස්!! :growl::growl:

    කතාවනම් දෝලාවෙන්! :no::no:
    බලන්න ගිය ගොන් කමට බැලුව බන්.....:frown::frown:
    උන්ට Cost එකෙන් බාගයක්වත් කවර් කරගන්න බැරිවේය් මචන්. ඒ තරමට එක Chater Film එකක්. :eek::eek:

    කිසිම කතාවක් නෑ බන් ඒ මගුලේ. සින්දු ටික, Fight ටික හොඳය්. කතා රසය බින්දුවය් (0) :dull::dull:
    කෙල්ලොන්ගේ ගල් ටික තමය් බලන්න තියෙන්නේ. එකත් චා!! :P:P

    උඹලත් බලන්න කලින් කිව්වේ පොඩ්ඩක් හිතල බලපන්. ගෙදරට වෙලා ජිලක් බලල අතේ පාරක් ගැහුවනම් ඊට හොඳය්!! :cool::D:cool::D:cool::D

    ube aramuna wela tiyenne kello tika baleema saha unge gal baleemee mulikaparamarthaya kiyala penawa. :P blue balala balala mole kuruwal una ewunta oka balanna giyahama oya wage thathwayak athi wena eka normal :P:P.

    anyway film eka gana danma kiyanna ba. moko mama baluwe na. habai hamooma ekama rallaka (History film) hadana ma kale ohoma hari ekak hadapu eka loku deyak :D
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ලොල්ස්... මම් නම් ඔය ගූ ජරාවල් බලන්න යන්නේ නෑ... :lol: ජෝ රඟ පාපු කොළඹ සන්නිය පට්ට බන් ඔක්කොටම වඩා..... විජය,ගාමිණි,ජෝ.... Best spirit was in SL.always respect them :)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000201F9.gif
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Balanna yana kastiya balanna. ethakota oka balanna thibuna onekamath iwaraine.

    Film eka hondata karanna try karala thiyenawa kiyala therenawa. mama baluwe release karapu dawasemai. (Kandy) Sigiri eke dts ekawath eda payak withara giya hariyata hadagannakota.

    Story ekanam echchara wadak na habai.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උන්ගෙ ගල් වලත් බලන්න දෙයක් නෑ බං.. කුරුඳු දර කෝටු දෙකක් වගේ.. මම බලන්න යන්න ගිහින් ආපහු හැරිලා ආවා.. ෆිල්ම් එක බලලා එන එවුන්ගෙ මූණු ටික දැක්කම මට හිතුනා ෆිල්ම් එක හොදයි කියලා.. අම්මා මතක් කර කර ගියා ගොඩක් එවුන් හොද වැඩි කමට.. ශ්‍රී ලංකාවෙ සිනමාවට ජයවේවා කියල තමා කියන්න තියෙන්නෙ.. සිංදු ටික නම් යාන්තමින් හොදා.. අපරාද සල්ලි බං.. :( අපේ එවුන්ට කවදාවත් තමන්ගෙ කියලා නිර්මාණයක් කරන්න බෑ බං.. එහෙම කරත් ඒක ගූ හතයි.. රන්ජන් අයියත් සැරසෙන්නෙ නපුන්සක චරිතෙකට.. ඒකත් ටැමිල් කොපියක්.. ගහපු තරමක් ගැහුවෙ කොපි.. උදයකාන්තගෙ චැලෙන්ජර්ස් ෆිල්ම් එක මතක ඇතිනෙ.. ඒකෙ කෙල්ල දෙන්නෙ ගේම් එකෙන් දිනන එකාට.. කොහොමද ඒ ලව් ස්ටෝරිය.. උගේ අම්මයි තාත්තයි දෙන්නම මතක් උනා අන්තිම හරියෙදි.. එව්වා ලංකාවෙ වැඩ තමා..:lol: ඔය අතින් බැලුවම අපේ බන්දුයි, ටෙනියයි හොදා බං.. උන් ගොන් ජෝක් එකක් කරලා හරි හිනස්සනවා.. මුන්ට ඒකවත් බෑ..

    ඔච්චර සල්ලි වියදම් නොකර SUPER SEX කියලා ඔය කෙල්ලො ටිකයි කොල්ලො ටිකයි දාලා ත්‍රිබලක් (XXX) ගැහුව නම් ඔයිට වඩා ටිකක් හරි හිට් වෙනවා..

    සිනමාවට ජය වේවා..!

    ලංකාවෙ ගහන ෆිල්ම්ස් නම් බලන්න යන්න එපා බං.. ඇගේ තියෙන ලේ ටිකත් පිච්චෙනවා.. ඒ වෙලාවට යන තරහට අර්ශස් හැදෙන්න තියෙන ඉඩකඩත් වැඩියි.. ඔය එකක්වත් නෑ ගෙදරට වෙලා ENGLISH ෆිල්ම් එකක් බැලුවම..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    :lol::lol: True Ban
    Mathaka Ethi Kaleka Sinhala Film Ekak Beluwa Ne Hall Eke Oya Cha Ewa Nisa
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    උන්ගෙ ගල් වලත් බලන්න දෙයක් නෑ බං.. කුරුඳු දර කෝටු දෙකක් වගේ.. මම බලන්න යන්න ගිහින් ආපහු හැරිලා ආවා.. ෆිල්ම් එක බලලා එන එවුන්ගෙ මූණු ටික දැක්කම මට හිතුනා ෆිල්ම් එක හොදයි කියලා.. අම්මා මතක් කර කර ගියා ගොඩක් එවුන් හොද වැඩි කමට.. ශ්‍රී ලංකාවෙ සිනමාවට ජයවේවා කියල තමා කියන්න තියෙන්නෙ.. සිංදු ටික නම් යාන්තමින් හොදා.. අපරාද සල්ලි බං.. :( අපේ එවුන්ට කවදාවත් තමන්ගෙ කියලා නිර්මාණයක් කරන්න බෑ බං.. එහෙම කරත් ඒක ගූ හතයි.. රන්ජන් අයියත් සැරසෙන්නෙ නපුන්සක චරිතෙකට.. ඒකත් ටැමිල් කොපියක්.. ගහපු තරමක් ගැහුවෙ කොපි.. උදයකාන්තගෙ චැලෙන්ජර්ස් ෆිල්ම් එක මතක ඇතිනෙ.. ඒකෙ කෙල්ල දෙන්නෙ ගේම් එකෙන් දිනන එකාට.. කොහොමද ඒ ලව් ස්ටෝරිය.. උගේ අම්මයි තාත්තයි දෙන්නම මතක් උනා අන්තිම හරියෙදි.. එව්වා ලංකාවෙ වැඩ තමා..:lol: ඔය අතින් බැලුවම අපේ බන්දුයි, ටෙනියයි හොදා බං.. උන් ගොන් ජෝක් එකක් කරලා හරි හිනස්සනවා.. මුන්ට ඒකවත් බෑ..

    ඔච්චර සල්ලි වියදම් නොකර SUPER SEX කියලා ඔය කෙල්ලො ටිකයි කොල්ලො ටිකයි දාලා ත්‍රිබලක් (XXX) ගැහුව නම් ඔයිට වඩා ටිකක් හරි හිට් වෙනවා..

    සිනමාවට ජය වේවා..!

    ලංකාවෙ ගහන ෆිල්ම්ස් නම් බලන්න යන්න එපා බං.. ඇගේ තියෙන ලේ ටිකත් පිච්චෙනවා.. ඒ වෙලාවට යන තරහට අර්ශස් හැදෙන්න තියෙන ඉඩකඩත් වැඩියි.. ඔය එකක්වත් නෑ ගෙදරට වෙලා ENGLISH ෆිල්ම් එකක් බැලුවම..

    :lol::lol::lol::lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    ච්චර සල්ලි වියදම් නොකර SUPER SEX කියලා ඔය කෙල්ලො ටිකයි කොල්ලො ටිකයි දාලා ත්‍රිබලක් (XXX) ගැහුව නම් ඔයිට වඩා ටිකක් හරි හිට් වෙනවා..

    :rofl::rofl::rofl::rofl::rofl::rofl: