යුද්දේ දින්නේ Udde Dinne Kage Leadership ekka nisa da?

udde dinne

  • Sarath Fonseka

    Votes: 29 58.0%
  • Mahinda Rajapakshe

    Votes: 21 42.0%

  • Total voters
    50

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මචෝ සමාවෙයන් මට උඹට බනින්න වෙනවා.....

බූරුවෝ යුද්දෙ දින්නෙ ඔය මොකා නිසාවත් නෙමෙයි... වෙඩි උන්ඩෙට පපුව දීපු අපේ අහිංසක කොල්ලො හින්ද..... දේශපාලනේටවත්... නිකන් පක්ෂවලටත් යුද්දෙ මාකට් කරන්න දෙන්න එපා...

ප්ලීස් කොල්ලනේ එකෙක්වත් මේකට වෝට් කරන්න එපා... මේ දෙන්නම එක එක පැතිවලින් වැඩ කලාට මහින්දට ආරක්ෂාව දුන්නෙ අපේ කොල්ලො... ජනරාල්ගෙ ජීවිතේ බේරුනෙත් අර පයින් ගහපු අපේ කොල්ල නිසා...

උන් ගැන බල්ලෙක්වත් හොයන්නෙ නෑ.......

දෙවියනේ අපේ රත්තරන් කොල්ලො බය නැතිව පපුව වෙඩි උන්ඩෙට, කකුල ජොනීබට්ටට දුන්නෙ නැත්නම් ඔය මොන මහත්තය ආවත් තවම යුද්දෙ බව මතක තියා ගනියව්...

ආව වෝට් කරල අපේ කොල්ලො පිස්සු වට්ටන්න... ෂික් බන් උඹලට මොලයක් නැද්ද ඕයි මෙහෙම මෝඩ ආතල් දෙන්නෙ....

ජෙනරාල්ටත් , මහින්දට ලොක්කටත් මේ මුළු රටටමත් ආරක්ෂාව සැළසුවේ අපේ කොල්ලො... හිතපන් කකුළ නැතිවෙලා ගෙදරට වෙලා ඉන්න කොල්ලෙක් උඹ දාපු මේක දැක්කම ඌට හිතෙන දේ... ටිකක් එක එකාට කඩේ යන්නයි උඹේ නූල් අප් කරන්නයි කලින් රට ගැන ඒ උන් ගැන හිතපන්....

උඹලත් එහෙම නොකලොත් අනාගතේ උපදින පොඩි උන් මේ වීරයන්ව තඹේකට ගනන් ගන්න එකක් නෑ.... ෂික් බන් උඹල මෝඩ ආතල් ගන්න කැත...

ලැජ්ජයි සම්මානයක් දිනල උඹ කරපු වැඩේට...... බලපන් උඹ සම්මානෙ දින්නම විනිශ්චය මණ්ඩලය උඹ වෙනුවෙන් ලියා තිබෙන දේ.... එක විනාස කරන්න එපා...මොකද ඒක ලීවේ මම.... ලැජ්ජයි...
 
Last edited:
  • Like
Reactions: kellsupun

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මම එකෙක්ට වෝට් කරා..
    ඒත් ඔය දෙන්නාම නෙමේ..
    සටන් පෙරමුන ගත්ත කොල්ලෝ නිසා.
    ඊයේ අර ( මැයි 19) පදක්කම් ලැබුන කොල්ලෝ තමා නියම වීරයෝ..

    පරම වීර විභූෂණ පදක්කම කියන්නේ ශ්‍රී ලංකාවේ ආරක්ශක අංශ සාමාජිකයෙකුට ලබා ගත හැකි ඉහලම පදක්කමයි. මෙය පිරිනැමීමේදී එම සමාජිකයාගේ තනතුර කිසි විටක නොසලකයි. කැපවීම, ක්‍රියාව හා ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදීම සදහා මෙම පදක්කම පිරිනැමීම සිදුකරයි. මෙම පදක්කම ලබා ගන්නා අයගේ නම අවසානයේ PWV යන අක්ෂර භාවිතා කල හැක.

    පරම වීර විභූෂණ පදක්කම
    Parama_Weera_Vibushanaya.gif

    ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙම පදක්කමෙන් පිදුම් ලැබූ විරුවන් 23කි.

    1.කපිතාන් (උතුම්) සාලිය අලදෙනිය - ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව (PWV)
    2.කෝප්‍රල් (උතුම්) ගාමිණී කුලරත්න - ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව (PWV)
    3.දෙවන ලුතිනන් (උතුම්) K.W.T නිශ්ශංක - ගජබා රෙජිමේන්තුව (PWV)
    4.බලලත් නිලධාරී (උතුම්) පසන් ගුණසේකර - ගජබා රෙජිමේන්තුව (PWV)
    5.ලුතිනන් කර්නල් (උතුම්) ෆස්ලි ලාෆීර් - විශේෂ බලකාය (PWV)
    6.ලාන්ස් කෝප්‍රල් (උතුම්) M සෙනෙවිරත්න - ශ්‍රී ලංකා පාබල හමුදාව (PWV)
    7.ලුතිනන් කමාන්ඩර් (උතුම්) ජූඩ් ලක්මාල් විජේතුංග - ශ්‍රී ලංකා නාවික හමුදාව (PWV)
    8.මේජර් (උතුම්) G.S ජයනාත් - කොමාන්ඩෝ රෙජිමේන්තුව (PWV)
    9.ලුතිනන් කර්නල් (උතුම්) ලලිත් ජයසිංහ - විශේෂ බලකාය (PWV)
    10.මේජර් (උතුම්) K.A ගමගේ - විශේෂ බලකාය (PWV)
    11.ලුතිනන් (උතුම්) U. G. A. S සමරනායක - ගැමුණු හේවා බලකාය (PWV)
    12.මාණ්ඩලික සැරයන් (උතුම්) H.G.S බණ්ඩාර - විජයබා පාබල රෙජිමේන්තුව (PWV)
    13.කපිතාන් (උතුම්) H.G.M.K.I මේඝවර්ණ - ගැමුණු හේවා බලකාය (PWV)
    14.සැරයන් (උතුම්) P.N සුරංග - විජයබා පාබල රෙජිමේන්තු (PWV)
    15.සැරයන් (උතුම්) චන්ද්‍රසිරි බංඩාර (PWV)
    16.කෝප්‍රල් (උතුම්) නිලන්ත පුෂ්පකුමාර (PWV)
    17.කෝප්‍රල් (උතුම්) K.චන්දන (PWV)
    18.කෝප්‍රල් (උතුම්) A.M.N.P අබේසිංහ (PWV)
    19.ලාන්ස් කෝප්‍රල් (උතුම්) T.G.D.R දයානන්ද (PWV)
    20.ලාන්ස් කෝප්‍රල් (උතුම්) R.M.D.M රත්නායක (PWV)
    21.ලාන්ස් කෝප්‍රල් (උතුම්) අබේරත්න බංඩා (PWV)
    22.සුළු නිළදාරී (උතුම්) K.G. ශාන්ත (PWV)
    23.වින්ග් කමාන්ඩර් (උතුම්) T.D.S. සිවාපුල්ලේ (PWV)​

    තව තවත් මෙවන් විරුවෝ ලක් දෙරණේ සිහළ ලෙය ගත දරා හෙළ මව් කුසින් බිහි වේවා....!!

    **
    උපුටා ගැනුමකි.
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මචෝ සමාවෙයන් මට උඹට බනින්න වෙනවා.....

    බූරුවෝ යුද්දෙ දින්නෙ ඔය මොකා නිසාවත් නෙමෙයි... වෙඩි උන්ඩෙට පපුව දීපු අපේ අහිංසක කොල්ලො හින්ද..... දේශපාලනේටවත්... නිකන් පක්ෂවලටත් යුද්දෙ මාකට් කරන්න දෙන්න එපා...

    ප්ලීස් කොල්ලනේ එකෙක්වත් මේකට වෝට් කරන්න එපා... මේ දෙන්නම එක එක පැතිවලින් වැඩ කලාට මහින්දට ආරක්ෂාව දුන්නෙ අපේ කොල්ලො... ජනරාල්ගෙ ජීවිතේ බේරුනෙත් අර පයින් ගහපු අපේ කොල්ල නිසා...

    උන් ගැන බල්ලෙක්වත් හොයන්නෙ නෑ.......

    දෙවියනේ අපේ රත්තරන් කොල්ලො බය නැතිව පපුව වෙඩි උන්ඩෙට, කකුල ජොනීබට්ටට දුන්නෙ නැත්නම් ඔය මොන මහත්තය ආවත් තවම යුද්දෙ බව මතක තියා ගනියව්...

    ආව වෝට් කරල අපේ කොල්ලො පිස්සු වට්ටන්න... ෂික් බන් උඹලට මොලයක් නැද්ද ඕයි මෙහෙම මෝඩ ආතල් දෙන්නෙ....

    ජෙනරාල්ටත් , මහින්දට ලොක්කටත් මේ මුළු රටටමත් ආරක්ෂාව සැළසුවේ අපේ කොල්ලො... හිතපන් කකුළ නැතිවෙලා ගෙදරට වෙලා ඉන්න කොල්ලෙක් උඹ දාපු මේක දැක්කම ඌට හිතෙන දේ... ටිකක් එක එකාට කඩේ යන්නයි උඹේ නූල් අප් කරන්නයි කලින් රට ගැන ඒ උන් ගැන හිතපන්....

    උඹලත් එහෙම නොකලොත් අනාගතේ උපදින පොඩි උන් මේ වීරයන්ව තඹේකට ගනන් ගන්න එකක් නෑ.... ෂික් බන් උඹල මෝඩ ආතල් ගන්න කැත...

    ලැජ්ජයි සම්මානයක් දිනල උඹ කරපු වැඩේට...... බලපන් උඹ සම්මානෙ දින්නම විනිශ්චය මණ්ඩලය උඹ වෙනුවෙන් ලියා තිබෙන දේ.... එක විනාස කරන්න එපා...මොකද ඒක ලීවේ මම.... ලැජ්ජයි...

    මේ කතාව හරියට දුටුගැමුණු එළාර යුද්දේ දී යුද්දේ කරේ කරේ රජ්ජුරුවොත් එක්ක ගිය සෙබල්ලු කිව්වා වගේ නේ :rofl::rofl:රුවන්වැලි සැය හැදුවේ දුටුගැමුණු රජ්ජුව්රුවෝ නෙවෙයි මේසන් බාස් ලා කිව්වා වගේ නේ :D:D
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මේ කතාව හරියට දුටුගැමුණු එළාර යුද්දේ දී යුද්දේ කරේ කරේ රජ්ජුරුවොත් එක්ක ගිය සෙබල්ලු කිව්වා වගේ නේ :rofl::rofl:රුවන්වැලි සැය හැදුවේ දුටුගැමුණු රජ්ජුව්රුවෝ නෙවෙයි මේසන් බාස් ලා කිව්වා වගේ නේ :D:D

    අනේ බං..
    දුටුගැමුණු රජ්ජුරුවෝ යුද්ද කරන්න ගියා නේ..
    එලාර එක්කත් සටන් කරා..

    මහින්ද හරි , ෆොන්සේකා හරි ප්‍රභාකරන් එකක් යුද්ද කරාද ??
    එයාල අන දීපු එක ඇත්ත..
    ඒත් නියම වීරයෝ තමයි අර යුද්ද කරපු කොල්ලෝ..
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    මචෝ සමාවෙයන් මට උඹට බනින්න වෙනවා.....

    බූරුවෝ යුද්දෙ දින්නෙ ඔය මොකා නිසාවත් නෙමෙයි... වෙඩි උන්ඩෙට පපුව දීපු අපේ අහිංසක කොල්ලො හින්ද..... දේශපාලනේටවත්... නිකන් පක්ෂවලටත් යුද්දෙ මාකට් කරන්න දෙන්න එපා...

    ප්ලීස් කොල්ලනේ එකෙක්වත් මේකට වෝට් කරන්න එපා... මේ දෙන්නම එක එක පැතිවලින් වැඩ කලාට මහින්දට ආරක්ෂාව දුන්නෙ අපේ කොල්ලො... ජනරාල්ගෙ ජීවිතේ බේරුනෙත් අර පයින් ගහපු අපේ කොල්ල නිසා...

    උන් ගැන බල්ලෙක්වත් හොයන්නෙ නෑ.......

    දෙවියනේ අපේ රත්තරන් කොල්ලො බය නැතිව පපුව වෙඩි උන්ඩෙට, කකුල ජොනීබට්ටට දුන්නෙ නැත්නම් ඔය මොන මහත්තය ආවත් තවම යුද්දෙ බව මතක තියා ගනියව්...

    ආව වෝට් කරල අපේ කොල්ලො පිස්සු වට්ටන්න... ෂික් බන් උඹලට මොලයක් නැද්ද ඕයි මෙහෙම මෝඩ ආතල් දෙන්නෙ....

    ජෙනරාල්ටත් , මහින්දට ලොක්කටත් මේ මුළු රටටමත් ආරක්ෂාව සැළසුවේ අපේ කොල්ලො... හිතපන් කකුළ නැතිවෙලා ගෙදරට වෙලා ඉන්න කොල්ලෙක් උඹ දාපු මේක දැක්කම ඌට හිතෙන දේ... ටිකක් එක එකාට කඩේ යන්නයි උඹේ නූල් අප් කරන්නයි කලින් රට ගැන ඒ උන් ගැන හිතපන්....

    උඹලත් එහෙම නොකලොත් අනාගතේ උපදින පොඩි උන් මේ වීරයන්ව තඹේකට ගනන් ගන්න එකක් නෑ.... ෂික් බන් උඹල මෝඩ ආතල් ගන්න කැත...

    ලැජ්ජයි සම්මානයක් දිනල උඹ කරපු වැඩේට...... බලපන් උඹ සම්මානෙ දින්නම විනිශ්චය මණ්ඩලය උඹ වෙනුවෙන් ලියා තිබෙන දේ.... එක විනාස කරන්න එපා...මොකද ඒක ලීවේ මම.... ලැජ්ජයි...

    well said machan... dan hamootama unwa amathakai...
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මචෝ සමාවෙයන් මට උඹට බනින්න වෙනවා.....

    බූරුවෝ යුද්දෙ දින්නෙ ඔය මොකා නිසාවත් නෙමෙයි... වෙඩි උන්ඩෙට පපුව දීපු අපේ අහිංසක කොල්ලො හින්ද..... දේශපාලනේටවත්... නිකන් පක්ෂවලටත් යුද්දෙ මාකට් කරන්න දෙන්න එපා...

    ප්ලීස් කොල්ලනේ එකෙක්වත් මේකට වෝට් කරන්න එපා... මේ දෙන්නම එක එක පැතිවලින් වැඩ කලාට මහින්දට ආරක්ෂාව දුන්නෙ අපේ කොල්ලො... ජනරාල්ගෙ ජීවිතේ බේරුනෙත් අර පයින් ගහපු අපේ කොල්ල නිසා...

    උන් ගැන බල්ලෙක්වත් හොයන්නෙ නෑ.......

    දෙවියනේ අපේ රත්තරන් කොල්ලො බය නැතිව පපුව වෙඩි උන්ඩෙට, කකුල ජොනීබට්ටට දුන්නෙ නැත්නම් ඔය මොන මහත්තය ආවත් තවම යුද්දෙ බව මතක තියා ගනියව්...

    ආව වෝට් කරල අපේ කොල්ලො පිස්සු වට්ටන්න... ෂික් බන් උඹලට මොලයක් නැද්ද ඕයි මෙහෙම මෝඩ ආතල් දෙන්නෙ....

    ජෙනරාල්ටත් , මහින්දට ලොක්කටත් මේ මුළු රටටමත් ආරක්ෂාව සැළසුවේ අපේ කොල්ලො... හිතපන් කකුළ නැතිවෙලා ගෙදරට වෙලා ඉන්න කොල්ලෙක් උඹ දාපු මේක දැක්කම ඌට හිතෙන දේ... ටිකක් එක එකාට කඩේ යන්නයි උඹේ නූල් අප් කරන්නයි කලින් රට ගැන ඒ උන් ගැන හිතපන්....

    උඹලත් එහෙම නොකලොත් අනාගතේ උපදින පොඩි උන් මේ වීරයන්ව තඹේකට ගනන් ගන්න එකක් නෑ.... ෂික් බන් උඹල මෝඩ ආතල් ගන්න කැත...

    ලැජ්ජයි සම්මානයක් දිනල උඹ කරපු වැඩේට...... බලපන් උඹ සම්මානෙ දින්නම විනිශ්චය මණ්ඩලය උඹ වෙනුවෙන් ලියා තිබෙන දේ.... එක විනාස කරන්න එපා...මොකද ඒක ලීවේ මම.... ලැජ්ජයි...

    මේ කතාව හරියට දුටුගැමුණු එළාර යුද්දේ දී යුද්දේ කරේ කරේ රජ්ජුරුවොත් එක්ක ගිය සෙබල්ලු කිව්වා වගේ නේ :rofl::rofl:රුවන්වැලි සැය හැදුවේ දුටුගැමුණු රජ්ජුව්රුවෝ නෙවෙයි මේසන් බාස් ලා කිව්වා වගේ නේ :D:D

    elakiri.png

    මේ කොන්ද පන නැති බල්ලෙක් මගේ ජාතකය හොයලා
    මං කියපු දේ වැරදි නම් එකට හේතු කියනවා මිසක ලේජ්ජා නැති කමට කුණුහරප කියල
    බල්ලා මොකදා කියලා හිතා ගන්න පුළුවන්
     
    • Like
    Reactions: sasliit

    lakmadu

    Member
    May 11, 2008
    1,394
    275
    0
    යුද්දේ දින්නේ Udde Dinne Kage Leadership ekka nisa da?. meka therum aran comment karapalla..........
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මචෝ සමාවෙයන් මට උඹට බනින්න වෙනවා.....

    බූරුවෝ යුද්දෙ දින්නෙ ඔය මොකා නිසාවත් නෙමෙයි... වෙඩි උන්ඩෙට පපුව දීපු අපේ අහිංසක කොල්ලො හින්ද..... දේශපාලනේටවත්... නිකන් පක්ෂවලටත් යුද්දෙ මාකට් කරන්න දෙන්න එපා...

    ප්ලීස් කොල්ලනේ එකෙක්වත් මේකට වෝට් කරන්න එපා... මේ දෙන්නම එක එක පැතිවලින් වැඩ කලාට මහින්දට ආරක්ෂාව දුන්නෙ අපේ කොල්ලො... ජනරාල්ගෙ ජීවිතේ බේරුනෙත් අර පයින් ගහපු අපේ කොල්ල නිසා...

    උන් ගැන බල්ලෙක්වත් හොයන්නෙ නෑ.......

    දෙවියනේ අපේ රත්තරන් කොල්ලො බය නැතිව පපුව වෙඩි උන්ඩෙට, කකුල ජොනීබට්ටට දුන්නෙ නැත්නම් ඔය මොන මහත්තය ආවත් තවම යුද්දෙ බව මතක තියා ගනියව්...

    ආව වෝට් කරල අපේ කොල්ලො පිස්සු වට්ටන්න... ෂික් බන් උඹලට මොලයක් නැද්ද ඕයි මෙහෙම මෝඩ ආතල් දෙන්නෙ....

    ජෙනරාල්ටත් , මහින්දට ලොක්කටත් මේ මුළු රටටමත් ආරක්ෂාව සැළසුවේ අපේ කොල්ලො... හිතපන් කකුළ නැතිවෙලා ගෙදරට වෙලා ඉන්න කොල්ලෙක් උඹ දාපු මේක දැක්කම ඌට හිතෙන දේ... ටිකක් එක එකාට කඩේ යන්නයි උඹේ නූල් අප් කරන්නයි කලින් රට ගැන ඒ උන් ගැන හිතපන්....

    උඹලත් එහෙම නොකලොත් අනාගතේ උපදින පොඩි උන් මේ වීරයන්ව තඹේකට ගනන් ගන්න එකක් නෑ.... ෂික් බන් උඹල මෝඩ ආතල් ගන්න කැත...

    ලැජ්ජයි සම්මානයක් දිනල උඹ කරපු වැඩේට...... බලපන් උඹ සම්මානෙ දින්නම විනිශ්චය මණ්ඩලය උඹ වෙනුවෙන් ලියා තිබෙන දේ.... එක විනාස කරන්න එපා...මොකද ඒක ලීවේ මම.... ලැජ්ජයි...

    +5 :)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මහින්ද බන් යුද්දේ ඉවර කරේ. පොන්සේකා ද එතකොට සේනාදීනායක :lol: ත්‍රිවිද හමුදාවට අන දෙන්නේ පොන්සේකා නෙවේ නේ?? :angry::angry: