පොඩි කාලේ ආතල්
සුපිරියි
හායි කිව්වා කට්ටිය හැමොටම...පොඩි කාලේ ඒ කිව්වේ එකේ දෙකේ වසර වලදී ඔබ කවුරුත් කාක්කෝ රොකට් හදලා යවලා ඇතිනේ....සමහරු දැනුත් ක්ලාස් වල ඕවායි එව්වා මෙව්වා ලියලා යවනවනේ....ලොකු පොඩි සැමට පහසුවෙන් පේපර් කාක්කෙක් හදා ගන්න විදිය තියෙන වෙබ් සයිට් එකක් මට හම්බවුනා...අංතර්ජාලයේ තිබිලා ඒකේ වීඩියෝ හිටන් තියෙනවා....ගිහිල්ලා බලන්න...තෙරෙඩ් එක හොදයි නම් අරවා දීලා යන එක ඔබගේ කාර්යයකි...සැමටම තෙරුවන් සරණයි...!!!
තව කාක්කෝ 6 දෙනෙක් ඇත...එව්වා පස්සේ දමමි...
සුපිරියිහායි කිව්වා කට්ටිය හැමොටම...පොඩි කාලේ ඒ කිව්වේ එකේ දෙකේ වසර වලදී ඔබ කවුරුත් කාක්කෝ රොකට් හදලා යවලා ඇතිනේ....සමහරු දැනුත් ක්ලාස් වල ඕවායි එව්වා මෙව්වා ලියලා යවනවනේ....ලොකු පොඩි සැමට පහසුවෙන් පේපර් කාක්කෙක් හදා ගන්න විදිය තියෙන වෙබ් සයිට් එකක් මට හම්බවුනා...අංතර්ජාලයේ තිබිලා ඒකේ වීඩියෝ හිටන් තියෙනවා....ගිහිල්ලා බලන්න...තෙරෙඩ් එක හොදයි නම් අරවා දීලා යන එක ඔබගේ කාර්යයකි...සැමටම තෙරුවන් සරණයි...!!!
Code:
http://www.paperairplanes.co.uk/
http://www.10paperairplanes.com/
තව කාක්කෝ 6 දෙනෙක් ඇත...එව්වා පස්සේ දමමි...
Last edited:

