Quote:
Originally Posted by Captain Arjun!!!!!
මම මෙතන කාගේවත් ආගම් අපහස කරන්න කැමති නැහැ නමුත් අපට කොන්ද කෙලින් තියන ආණ්ඩුවක් නම්... මේ වාගේ දෙයක් ලාංකිකයෙක් හැටියට අපි එහෙදි කරොත්.. අපිට මොනවගේ දඩුවමක් ලැබෙයිද... අන්න එකම දෙන්න කියලයි.. මම ඉල්ලන්නේ....කොන්ද පන තියන ආණ්ඩුවක් නම්....
|
Thats 100% True machan .... Definitely they will hang & kill them in public
