Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
Introductions & Greetings!
අනේ දැන් මටත් කොටු 7යි !!!!!!!!!
Tweet
Page 3 of 21
<
1
2
3
4
5
13
>
Last
»
Thread Tools
Display Modes
(#
21
)
Kosala_Wickramasinghe
Senior Member
Posts: 2,181
Join Date: Jun 2011
Location: යාළුවොත් එක්ක
05-22-2012, 12:20 PM
Quote:
Originally Posted by
urajdrlk
මේ ත්‍රෙඩ් එකේ තියෙන ලින්ක් වලින් ගිහිල්ලා බලන්න, කොච්චර දෙනෙක්, වටිනා කියන ත්‍රෙඩ් / පෝස්ට් දාලා තියෙනවද කියලා......??
http://www.elakiri.com/forum/showthread.php?t=1422412
අන්න ඒ වගේ, මොකක් හරි වටිනා දෙයක් කරපන්.......
කොහෙද උඹලට උපදෙස් දෙන්න ගියහම අඩනවනේ........!!
මට පේන හැටියට උඹේ සිංහල ටයිපින් පොඩ්ඩක් අවුල් වගේ.......
මෙන්න මේක පාවිච්චි කරලා බලපන්.....ෆයර්ෆොක්ස් වලට විතරයි හොදේ.......
Code:
http://qsfox.mozdev.org/
Kosala_Wickramasinghe
View Public Profile
Send a private message to Kosala_Wickramasinghe
Find all posts by Kosala_Wickramasinghe
(#
22
)
sirajstc
Senior Member
Posts: 66,059
Blog Entries:
11
Join Date: Apr 2008
Location: ~*~CeYLoN..~*~
05-22-2012, 12:22 PM
Quote:
Originally Posted by
Kosala_Wickramasinghe
කතාවේ ඇත්තක් තියෙනවා මචෝ . මම අලුතෙන් ත්‍රෙඩ් දන කෙනෙක් නෙවෙයි තමා මට එහෙම කියන්න කරන්න දේවල් එච්චර නෑ සහෝ. ඉතින් මම මේ වෙනකන් මොනවහරි එකක් දැම්මනම් ඒක මේවගේ රෙප් කොටුව ගැන හරි සුබ පැතීමක් හරි තමයි ඉතින් එකට මට කරන්න දෙයක් නෑ සහෝ එක මම කලින් එකේදිත් කිව්වේ. මම නුල් දාන අනිත් හැමෝටම මට දෙන්න පුළුවන් රෙප් ඒක බුම්ප් ඒක දෙනවා ඒ ත්‍රෙඩ් හොඳ ඒවා උඩට ගන්න
ඉතින් මම ත්‍රෙඩ් දන්නා ඕනෙම කියල නෑ නේ සහෝ
මම අනිත් අයට උදවුවක් දීල ඉන්නවා ඒගොල්ලෝ මටත් රෙප් දීල තියෙන්නේ එකනේ සහෝ ඉතින් මම කොටුවක් පැන්නම ඒක කියන එක වැරද්දක්ද ඇයි එහෙම කියන්නේ
මට දුකයි එහෙම කියනකොට
Owaa ganan epa SAHO isarata api hoda patta topics tikak daamU
sirajstc
View Public Profile
Send a private message to sirajstc
Visit sirajstc's homepage!
Find all posts by sirajstc
View Blog
(#
23
)
Captain ජැක් ස්පැරෝ
Senior Member
Posts: 20,423
Join Date: Oct 2011
Location: ☠ Tortuga ☠
05-22-2012, 12:27 PM
Quote:
Originally Posted by
Kosala_Wickramasinghe
ඔව ඒක තේරෙනවා ඒත් ඔහොම මට බනිනකොට දරාගන්න බෑ
මම එලකිරියට ආවේ යාළුවො හොයන්. මම ත්‍රෙඩ් දාන්න දක්ෂ නෑ
යාලුවෝ හොයාගන්න අතරේ ත්‍රෙඩ් ටිකකුත් දාපන්.......
දක්ෂ නෑ කියලා කියන්න එපා........
හොදට හිතලා වැදගත් එක ත්‍රෙඩ් එකක් දාපන්කෝ........
අපි කියන්නම් උඹ දක්ෂද නැද්ද කියලා.........
Captain ජැක් ස්පැරෝ
View Public Profile
Send a private message to Captain ජැක් ස්පැරෝ
Find all posts by Captain ජැක් ස්පැරෝ
(#
24
)
dj ice cold
Senior Member
Posts: 37,484
Join Date: Nov 2010
Location: නෙතූෂි අක්කි ගාව
05-22-2012, 12:28 PM
හත මදි
11ම පනිමු
dj ice cold
View Public Profile
Send a private message to dj ice cold
Find all posts by dj ice cold
(#
25
)
AWRORA
Senior Member
Posts: 13,266
Join Date: Mar 2008
Location: සිංහල බෞද්ධ රටේ...
05-22-2012, 12:28 PM
Quote:
Originally Posted by
sirajstc
Owaa ganan epa SAHO isarata api hoda patta topics tikak daamU
aniva..mamath me balan hitiye methana mokada venne kiyala...uu thred danavanam day neththam nikan idiy...u methana uge sathuta prakaasha karala thiyenne..nethuva oya hu*ththe repak illala nene....
AWRORA
View Public Profile
Send a private message to AWRORA
Find all posts by AWRORA
(#
26
)
dj ice cold
Senior Member
Posts: 37,484
Join Date: Nov 2010
Location: නෙතූෂි අක්කි ගාව
05-22-2012, 12:29 PM
Quote:
Originally Posted by
urajdrlk
මේ බලපන්.... උඹ දැනට දාලා තියෙන ත්‍රෙඩ් 8න්, කෝකද වැදගත්කමක් තියෙන ත්‍රෙඩ් එක කියලා......??
ඔන්න මම මගේ පොස්ට් 100 ගැහුවා :-
http://www.elakiri.com/forum/showthread.php?t=1397798
එළකිරියේ ඔක්කොම සොයුරු සොයුරියන්ට සුබම ස :-
http://www.elakiri.com/forum/showthread.php?t=1403695
මට රේප් කොටු 2ක් ඇවිල්ලා :-
http://www.elakiri.com/forum/showthread.php?t=1408051
මට දැන් කොටු 3යි සන්තෝසේ වැඩිකමට ගහන්න හිත# :-
http://www.elakiri.com/forum/showthread.php?t=1423709
සුභම සුභ වෛශාක්‍ය මංගල්‍යයක් වේවා!!!!!!!! :-
http://www.elakiri.com/forum/showthread.php?t=1425631
ගොඩක් පින් සිද්දවෙන උදවුවක් !!!!!!!!!!!!! :-
http://www.elakiri.com/forum/showthread.php?t=1431846
අම්මෝ මාර වැඩේ වෙලා තියෙන්නේ නියමයි!!!!!! :-
http://www.elakiri.com/forum/showthread.php?t=1429568
අනේ දැන් මටත් කොටු 7යි !!!!!!!!! :-
http://www.elakiri.com/forum/showthread.php?t=1433241
බලපන්, මේ ත්‍රෙඩ් වලින් මොකේද වැඩකට ඈති යමක් තියෙන්නේ කියලා......??
ඔක්කොම රෙප් ගැන විතරයි......
මම මේ උඹත් එක්ක තරහකට කියනවා නෙවෙයි.... වැදගත් යමක් කරලා රෙප් එකතු කරපන්.....
එහෙමයි කියලා, මෙතන ජංගි පෙන්වලා රෙප් ගන්න යන්න එපා....
ඉන්ටර්නෙට් එකෙන්, ෆේස් බුක් එකෙන්, මෙලෝ රහක් නැති ඒවා උස්සලා, මෙතන දාලා රෙප් එකතු කරන අයියලත් ඉන්නවා තමා මේකේ.....!!
වැදගත් යමක් Community එකට කරපන්.... එතකොට ඉල්ලන්න ඕනා නෑ රෙප්......!!
අනිවා
dj ice cold
View Public Profile
Send a private message to dj ice cold
Find all posts by dj ice cold
(#
27
)
dj ice cold
Senior Member
Posts: 37,484
Join Date: Nov 2010
Location: නෙතූෂි අක්කි ගාව
05-22-2012, 12:30 PM
Quote:
Originally Posted by
sirajstc
Owaa ganan epa SAHO isarata api hoda patta topics tikak daamU
උඹ මුන් එක්කනං සෙට් වෙන්න එපා තියන රෙප් ටිකත් කැපෙයි
dj ice cold
View Public Profile
Send a private message to dj ice cold
Find all posts by dj ice cold
(#
28
)
Captain ජැක් ස්පැරෝ
Senior Member
Posts: 20,423
Join Date: Oct 2011
Location: ☠ Tortuga ☠
05-22-2012, 12:31 PM
Quote:
Originally Posted by
urajdrlk
බලපන්, ඌට උපදෙස් දෙන්න ගිහින්, ඌ අඩනවා මෙතන......
අයියෝ සල්ලි.......
නෑ නෑ.... අයියෝ උපදෙස්........!!
ඔය රූපේ පොඩි එකා දැක්කහම මට හිනායනවා බන්
...........
Captain ජැක් ස්පැරෝ
View Public Profile
Send a private message to Captain ජැක් ස්පැරෝ
Find all posts by Captain ජැක් ස්පැරෝ
(#
29
)
urajdrlk
Senior Member
Posts: 58,416
Join Date: Jul 2006
Location: ඉඩී අමීන්ගේ රටේ....!!
05-22-2012, 12:31 PM
Quote:
Originally Posted by
Kosala_Wickramasinghe
සහෝ ඕන තරම් බනින්න මට
සහෝ අඬන්න යමක් දුන්නේ මට ත්‍රෙඩ් දන්නා බැරි හින්ද
මම අනිත් යාලුවන්ගේ ත්‍රෙඩ් උඩට ගන්න දන බුම්ප් එකත වැරදිද මචෝ
මචා කියන්නේ හොඳ දෙයක් තමා ඒත් මට කරන්න පුළුවන් දේනේ අනේ මම කරන්නේ
බෑයි කියලා බෑයි කියලා බෑ........
පොඩ්ඩක් අඩු තරමේ අර දොස්තර හොද හිත කාටූන් ටිකවත් බලපන්......
මේ බලපන්, මේ ඉන්න රත්තරන් කියන මෙම්බර්, තමුන් දන්න දේ Community එකට බෙදලා දීලා තමා රෙප් ගත්තේ..... ඒ වගේ, උඹත් ඉගෙන ගත්ත දෙයක් හරි, අත්දැකීම් හරි, කිසිම දෙයක් නැද්ද බං වැදගත් යමක් දාන්න......??
රත්තරං :-
http://www.elakiri.com/forum/search....&starteronly=1
urajdrlk
View Public Profile
Send a private message to urajdrlk
Visit urajdrlk's homepage!
Find all posts by urajdrlk
(#
30
)
dj ice cold
Senior Member
Posts: 37,484
Join Date: Nov 2010
Location: නෙතූෂි අක්කි ගාව
05-22-2012, 12:32 PM
අර අංකල්ල
ටික උඹට බනිනවා නෙවෙයි හොඳේ
dj ice cold
View Public Profile
Send a private message to dj ice cold
Find all posts by dj ice cold
Page 3 of 21
<
1
2
3
4
5
13
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
බස් උරේක්
,
බස් රත්නේ හුහු
,
මෙලෝ රහක් නැති thread
,
රෙප් හිගාකමු
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.09947
seconds with
6
queries