Facebook හැක් කරමු

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මචන්ලා...... මම මෙ ලිපිය හොයාගත්තේ
    Code:
    http://adureneliyata.blogspot.com
    කියන බ්ලොග් එකෙන්...... එ නිස මෙකෙ full credit එක ඒ බ්ලොග් එකෙ adminට හොදේ......[/SIZE=4]

    මොකද්ද මේ හැක් කරනව කියන්නේ?????මේක ඇත්තටම කරන්න පුලුවන්ද?????කොහොමද හැක් කරන්නේ????????අපිට මේකෙන් බේරෙන්න බැරිද?????????මේ වගේ ප්‍රශ්න හැම වෙලේම අහන ඒවනේ ;)

    හැකින් කියන්නේ නරක පැත්තට වගේම හොද පැත්තටත් යොදාගන්න පුලුවන් දෙයක්......නමුත් අප රට තුලනම් මේක යොදාගන්නේ කාටහරි හානියක් කිරීමටම තමයි ;)


    මොකද්ද මේ හැක් කරනව කියන්නේ.....සරලම පිලිතුර තමයි අයිති කාරයගේ අවසරයකින් තොරව ඔව්න්ගේ එකව්න්ට් එකකට ඇතුලුවීම.......


    අපේ රටේ ගොඩ දෙනෙක් ඔය හැකින්ග් කියන එකනම් දන්නේ නැති බව ස්ථිරවම මට කියන්න පුලුවන්.....එහෙනම් කොහොමද අපේ එකව්න්ට් හැක් කරන්නේ??????මේ අය අපේ එකව්න්ට් හැක් කරන්නේ මාලුබාන (Phishing) ක්‍රමේට :)


    මොකද්ද මේ මාලුබානව කියන්නේ......මේකෙන් කරන්නේ අපිලවාම අපේ පාස්වර්ඩ් එක ගන්න ක්‍රමයක්.......ඒ කියන්නේ ෆේස්බුක් පිටුවට සමාන පිටුවක් යොදාගෙන එයින් ලොග් වූවිට ඔබගේ රහස්‍ය පද එම පිටුව සෑදූ හැකර් අතට පත්වෙන ක්‍රමයක්.......මේ ගැන නොදන්න අය මේ පිටුවට (http://faceslbk.site50.net/) පිවිසිලා ඇඩ්‍රස් බාර් එක සහ ලොගින් පේජ් එක බලන්න.......ඔබගේ ඊමේල් හෝ පාස්වර්ඩ් මෙයට ලබානොදෙන්න!!!!!!!!
    ඔය ගොඩදෙනෙක් බාන්බඩී ක්‍රෙඩිට් නොමිලේ ගන්න මේකෙන් ලොග් වෙන්න කියන්නේ ඔයවගේ පිශින් සයිට්......


    මේකෙන් බේරෙන එක හරිම සරලයි........තමන්ගේ ඊමෙල් ගිනුමට,,ෆේස්බුක් ගිනුමට,,ලොග් වීමට ප්‍රථම ඇඩ්‍රස්බාර් එකේ තියෙන ලිපිනය බලන්න........තිබිය යුතු ලිපිනය (www.facebook.com) වන අතර ඕක අපේ ඇස් රවටන විදියට හදල තියෙන්නත් පුලුවන්........

    උදා :-

    www.facebok.com
    www.facebook.tk

    වගේ තියෙනවනම් මෙය හැකර් කරුවෙකුගේ අඩවියක් බව තේරුම් ගන්න.......ඒවට තමන්ගේ තොරතුරු දීමෙන් වලකින්න......මේ ගැන සැලකිලිමත් උනොත් අපිට අපේ එකව්න්ට් එක හැක් වීම 90%කින් විතර නතර කරගන්න පුලුවන්........මීට අමතරව,,


    තමන්ගේ ගිනුම් වලට ශක්තිමත් පාස්වර්ඩ් යොදන්න.......ශක්තිමත් කියල අදහස් කරනුයේ ඉලක්කම්,අකුරු,සංඛේත ඇති අකුරු 15ක් පමන දීර්ග පාස්වර්ඩ් එකක්......

    security question එක අනෙකෙක්ට අනුමාන කල නොහැකි අයුරින් ලබා දෙන්න.......

    කිසි විටක තමන්ගේ පාස්වර්ඩ් වෙන කෙනෙක්ට ලබාදීමෙන් වලකින්න......

    ෆේස්බුක් ගිනුමේ එකව්න්ට් සෙටින්ග්ස් වල සිකියුරිටි බ්‍රව්සින්ග්,ලොගින් නෝටිෆිකේශන්ස් හදන්න........ (https://www.facebook.com/settings?tab=security)

    ඔබගේ මිතුරන් වෙනත් අයට නොපෙනෙන ආකාරයට සකසන්න.......(https://www.facebook.com/editprofile.php?sk=relationships)

    ඔබගේ මිතුරන් නොවන අයට ඔබගේ විස්තර දැනගැනීමට තිබෙන අවස්තාව අහිමි කරන එකත් හොදයි ;)(https://www.facebook.com/settings/?tab=privacy)මේදේ කරන්නේ අනුමාන කිරීම් අඩු කරගන්න :)

    නොදන්න අය එවන ෆ්‍රේන්ඩ් රික්වෙස්ට් ඇක්සෙප්ට් කිරීමෙන් වලකින්න........

    මේටික අනුගමනය කරොත් ඔබගේ ගිනුම ආරක්ෂා කරගන්න පුලුවන්.......
     
    Last edited:

    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    ෆේස්බුක් ගිනුමේ එකව්න්ට් සෙටින්ග්ස් වල සිකියුරිටි බ්‍රව්සින්ග්,ලොගින් නෝටිෆිකේශන්ස් හදන්න

    me mokadda??meken mokadda wenne?
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ෆේස්බුක් ගිනුමේ එකව්න්ට් සෙටින්ග්ස් වල සිකියුරිටි බ්‍රව්සින්ග්,ලොගින් නෝටිෆිකේශන්ස් හදන්න

    me mokadda??meken mokadda wenne?

    ethakota security strength eka wedi wenawane macho............:):):):):):):):)
     

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    මගේ මිතුරන් නොවන අයට මගේ විස්තර දැනගැනීමට තිබෙන අවස්තාව අහිමි කරන්නේ කොහොමද..මගේ විස්තර ඔක්කොම හෙලුවෙන් වගේ..ඔනේ කෙනෙක්ට පේනවා..
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මගේ මිතුරන් නොවන අයට මගේ විස්තර දැනගැනීමට තිබෙන අවස්තාව අහිමි කරන්නේ කොහොමද..මගේ විස්තර ඔක්කොම හෙලුවෙන් වගේ..ඔනේ කෙනෙක්ට පේනවා..

    ෆේස්බුක් ගිනුමේ එකව්න්ට් සෙටින්ග්ස් වල සිකියුරිටි බ්‍රව්සින්ග්,ලොගින් නෝටිෆිකේශන්ස් හදන්න........ (https://www.facebook.com/settings?tab=security)

    ඔබගේ මිතුරන් වෙනත් අයට නොපෙනෙන ආකාරයට සකසන්න.......(https://www.facebook.com/editprofile...=relationships)

    ඔබගේ මිතුරන් නොවන අයට ඔබගේ විස්තර දැනගැනීමට තිබෙන අවස්තාව අහිමි කරන එකත් හොදයි (https://www.facebook.com/settings/?tab=privacy)මේදේ කරන්නේ අනුමාන කිරීම් අඩු කරගන්න

    නොදන්න අය එවන ෆ්‍රේන්ඩ් රික්වෙස්ට් ඇක්සෙප්ට් කිරීමෙන් වලකින්න........
     

    dkp

    Active member
  • Feb 19, 2008
    636
    26
    28
    Colombo
    මගේ මිතුරන් නොවන අයට මගේ විස්තර දැනගැනීමට තිබෙන අවස්තාව අහිමි කරන්නේ කොහොමද..මගේ විස්තර ඔක්කොම හෙලුවෙන් වගේ..ඔනේ කෙනෙක්ට පේනවා..

    jokek gahapan heluwa wahei