සාර්ලිස් මාස්ටර්ගේ සීවලී රහතන් වහන්සේගේ

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    සාර්ලිස් මාස්ටර්ගේ සීවලී රහතන් වහන්සේගේ

    මට මේක හම්බ වුනේ මට ආපු mail එකකින්. repost නම් sorry. සාර්ලිස් මාස්ටර් ඇදපු අවු 100 ක් විතර පරණ චිත්‍රයක්.

    scaled.php
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේකේ පිටපතක් තමයි අපේ ගෙදර බිත්ත්යේ එල්ලලා තියෙන්නේ, මම අද තමයි දැනගත්තේ කවුද ඇන්දේ කියල
    ස්තුතියි මචන්

    6+