Xperia X10i අවුලක්. දෙන්න උදව්වක්

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    Xperia X10i අවුලක්. දෙන්න උදව්වක්

    sony erisson Xperia X10i එකක් තියෙනව.අද දවසෙත් හරියට වැඩකලා. බැටරි නම් සෑහෙන්න බැහැල තිබුනෙ. දැන් charge වෙන්නෙත් නැ.bulb එක පත්තු වෙන්නෙත් නැ. switch on කලාම vibrate එක විතරක් වෙනව. මේකට මොකද්ද හේතුව
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oya phone wala oya wage small ledak tiyenawa. Switch off karala charge wennna plug karanna. etakota charge wei.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    දැන් පෝන් එක charge එකට දැම්මම බල්බ් එක පත්තු වෙන්නෙ නම් නැ. බැටරිය
    රත්වෙලා. Switch on කලාම vibrate එකක් වෙනව. එච්චරයි [:(]

    වෙන බැටරියකුත් දැම්ම. ඒත් එහෙමමයි
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan luse cannection walatath ohoma wenawa software case walatath wenna ida thiyanawa naththam hardware case thama uba hada gaththo th mokakda wela thibbe kiyala kiyapan machan
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    හරියන්නෙ නැ බන්. මන් හෙට මේක හදන තැනකට දෙන්නෙ ඕන