කුඩු_TV_අද_සිට

rachitha288

Member
May 23, 2012
4
1
0
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මන්තිරි තුමාගේ අයියා කෙනෙක් වන රේනො සිල්වා මැතිතුමාගේ සිහිනයක්ව තිබූ tv චැනලය අදසිට ඔබ වෙත පැමින ඇති බව දැනගන්නට ලැබුනා. :lol::lol:

images


මිනිත්තු 5ක පමණ කාලයක් බලා සිටීමෙන් එහි ඇති අරුමයක් නැති බවත් තවත් එක් ගොන් ආතල් එකක් බවත් අපේ පොඩි එකාටද තේරුම් ගියේ නිතැතිනි. :lol::lol:



ඇහුන තරම්, පෙනුන තරම් යකා කළු නැති බව පවසා සිටියේ අපගේ පියාය.. :no::no:

hiru-tv-logo1-300x269.jpg



කටවල් සහ පු**කවල් වලින් වලින් කෙතරම් කෑ ගැහුවද මෙහි HDV ද නැති බව මාගේ තතු දත් මිත්තරයෙක් ප්‍රකාෂ කර සිටියේ කට කොනින් සිනාසෙමිනි..



මා හට අවසානයේ කීමට ඇත්තේ අවසානයට නටපු නැටුමකුත් නැහැ.. බෙරේ පළුවකුත් නැහැ.. යන්නය.
ඇත්තටම කිව්වොත් HIRU TV පට්ට චාටර්..
 

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    you need loads of things to watch HDTV.do not expect it from analogue model tv.digitala dish or antenna, hd box, hdmi cable, hd tv etc.:D
     

    rachitha288

    Member
    May 23, 2012
    4
    1
    0
    you need loads of things to watch HDTV.do not expect it from analogue model tv.digitala dish or antenna, hd box, hdmi cable, hd tv etc.:D

    ඒත් ඉතිං HDV Broadcast කරන්න එපාය HDV අපිට එන්න නම්. මුන් ඒකත් normal විදියටනෙ කරන්නෙ.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ha ha owa gana katha karanna epa umbalawa banned karayi :lol: dan yanawa unge program ekak eka kelinma Sirase Lunch Time TV program eke copy ekak
     

    Similar threads