Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
කෙල්ලෝ ගැන කොල්ලෝ අපි හිතන්නේ මේ විදිහට....
Tweet
Page 1 of 27
1
2
3
11
>
Last
»
Thread Tools
Display Modes
(#
1
)
D2020
Senior Member
Posts: 487
Join Date: May 2012
Location: Gam5
කෙල්ලෝ ගැන කොල්ලෝ අපි හිතන්නේ මේ විදිහට.... -
05-23-2012, 06:09 PM
කෙල්ලන්ට පුරුදු කරමු........................ජීවත් වෙන්න.......
මොකක්ද මූ හැබැටම කියන්න එන්නේ?
මොකාටද මූ එන්න හදන්නේ?
කියලත් හිතෙනවා ඇති.....
මෙන්න මේකයි කෙටියෙන්ම කියනවනම්....
සිනමාවෙන්
කොහොමද කෙල්ලන්ට ජීවත් වෙන්න පුරුදු කරන්නේ කියලා..
ගෑණු ළමයි කියන්නේ , ඇත්තම කිව්වොත් දේවත්වයෙන් සලකන්න ඕන ජාතියක්..
දියනියක්..
සහෝදරියක්..
පෙම්වතියක්
කාන්තාවක්..
බිරිදක්..
මවක්..
මේ කියන චරිත වල උතුම් වූ එකතුවක්.....
ඒත් අද කෙල්ලෝ මේ දේ දන්නවද කියන එක නම් ලොකු ප්‍රශ්ණයක්.....
මෙන්න මේ දේවල් , මෙන්න මේ විදිහට හැදෙන්න කියලනම් අපිට කියන්න , මතක් කරන්න කොල්ලො අපිට උවමනාවක් නෑ..
හැබැයී හොදට තේරුම් අරන් හැදුනොත් කොල්ලො අපිට ත් කෙල්ලන්ටත් , දෙගොල්ලන්ටම හොදයී.....
මුලින්ම ගෑණු දරුවෙක් පාසල් යද්දී , අම්මල දෙන පුංචිම පුංචි අවවද ටිකක් තියේ.
'' දුවේ , ඔයා අනිත් ළමයි වගේ නෙමේ, වැඩිය දගකරන්න , හයියෙන් හිනා වෙන්න යන්න එපා..
දුවේ , ඔය ඉදගන්නකොට ගවුම මේ විදිහට හදන්න , ගවුමෙ රැලි පොඩිකර ගන්න එපා..
ගෑණු ළමයි දුවන්න යන්නෙ නැ , හරි අසීලාචාරයී ''
මේ වගේ අවවාද දෙන්න ඇති , මේව පුංචි වගේ පෙනුනට මොකද ලොකු ගැබුරක් මේවයේ තියෙනවා.
අද කාලෙ අම්මල මේව කියල දෙනවද දන්නේ නෑ..
මේ පෙන්නෙ නැද්ද හැදිල තියන විදිහ..
කෙල්ලනේ මෙන්න බලලා හැදෙන්න හොද film දෙක තුනක්..
කොල්ලොත් අනිවා බලන්න... අපි දෙගෙල්ලන්ටම මේව වැදගත් වේයි අපේ අනාගතේට..
Desert Flower (2009)
අනිවාරයෙන්ම බලන්න, සංසංදනාත්මකව සිතන්න උදව් වේවී...
Father of the Bride (1991)
තාත්තට ඇත්තටම ආදරේ ගැණු ළමයින් මේ film එක බැලුවොත් අනිවා ඇඩෙනවා..
16 Wishes (2010)
මේ film එක මාර fun , ඒවගේම ඒකෙන් කියවෙන පණිවිඩය නම් ගොඩාක් වටිනව..
Akasa Kusum (2008)
මවක් දියනියක් සොයා යන නිෂ්පල ගමනක්..
තම ඉරණම තම දියණියට අත් විදීමට ඉඩ නොදෙන තවත් ගැහැණියක්....
තමා මවක් කළ දියණියගෙන් සමාව ඉල්ලන ගැහැණියක්...
It's a Boy Girl Thing (2006)
අපි දෙගෙල්ලන්ටම අපි දෙගෙල්ලො ගැන දැන ගන්න වැදගත් වේවී මේ film එක. පට්ට fun
පිරිමියකු නම්
ගහක් හිටවන්න ඕනේ ,
පොතක් ලියන්න ඕනේ ,
පුතෙකු හදන්න ඕනේ....
මේක අපේ කියමනක්.......
පිරිමියකුගේ සාර්ථකත්වයට ගැහැණිය සෙවණැල්ල වැටිය යුතුය. අපි ඔයගොල්ලන්ට ගරු කරනවා. සැම විටම, සැම දාම. ඒ ගරුත්වය පුංචි බොලද වැඩ වලින් නැතිකර ගන්නනම් හදන්න එපා.... බොරුවට පොෂ් වෙන්න යන්න එපා.. අපි කැමති චාම් කෙල්ලන්ටම විතරයී.
නංගියේ , අක්කේ කොල්ලට විහිලුවක් නම් වෙන්න එපා.....
මට අක්කලත් නැ , නංගිලත් නැ , girl friend කෙනෙක්වත් නැ...
ඒත් අම්මා කෙනෙක් ඉන්නවා..
දිනෙක මවක් වන ඔබ මදක් සිතන්න...
හොදනම් මොනවා හරි දාල යන්න අමතක කරන්න එපා......
Last edited by D2020; 05-23-2012 at
06:18 PM
.
D2020
View Public Profile
Send a private message to D2020
Find all posts by D2020
(#
2
)
බණ්ඩාර නිළමෙ
Senior Member
Posts: 390
Join Date: Mar 2012
Location: SL
05-23-2012, 06:16 PM
bump
බණ්ඩාර නිළමෙ
View Public Profile
Send a private message to බණ්ඩාර නිළමෙ
Find all posts by බණ්ඩාර නිළමෙ
(#
3
)
D2020
Senior Member
Posts: 487
Join Date: May 2012
Location: Gam5
05-23-2012, 06:17 PM
Quote:
Originally Posted by
බණ්ඩාර නිළමෙ
bump
D2020
View Public Profile
Send a private message to D2020
Find all posts by D2020
(#
4
)
RLT4U
Senior Member
Posts: 3,830
Blog Entries:
1
Join Date: Dec 2006
Location: ගෙදර බන් !!
05-23-2012, 06:17 PM
U r the man.. rep +10
..................................................
RLT4U
View Public Profile
Send a private message to RLT4U
Find all posts by RLT4U
View Blog
(#
5
)
thilinasb
Senior Member
Posts: 2,056
Join Date: May 2009
Location: මහනුවර
05-23-2012, 06:23 PM
niyama kathawa machan
thilinasb
View Public Profile
Send a private message to thilinasb
Find all posts by thilinasb
(#
6
)
donkosala
Senior Member
Posts: 5,037
Blog Entries:
1
Join Date: Feb 2009
Location: Space between Spaces
05-23-2012, 06:28 PM
rep+++
donkosala
View Public Profile
Send a private message to donkosala
Find all posts by donkosala
View Blog
(#
7
)
D2020
Senior Member
Posts: 487
Join Date: May 2012
Location: Gam5
05-23-2012, 06:29 PM
Quote:
Originally Posted by
RLT4U
U r the man.. rep +10
..................................................
thanks saho
D2020
View Public Profile
Send a private message to D2020
Find all posts by D2020
(#
8
)
D2020
Senior Member
Posts: 487
Join Date: May 2012
Location: Gam5
05-23-2012, 06:30 PM
Quote:
Originally Posted by
thilinasb
niyama kathawa machan
thanks saho
D2020
View Public Profile
Send a private message to D2020
Find all posts by D2020
(#
9
)
D2020
Senior Member
Posts: 487
Join Date: May 2012
Location: Gam5
05-23-2012, 06:31 PM
Quote:
Originally Posted by
donkosala
rep+++
thanks saho
D2020
View Public Profile
Send a private message to D2020
Find all posts by D2020
(#
10
)
~MK~
Senior Member
Posts: 5,902
Join Date: Sep 2009
Location: Earth
05-23-2012, 06:38 PM
wow niyama thread eka machn
~MK~
View Public Profile
Send a private message to ~MK~
Find all posts by ~MK~
Page 1 of 27
1
2
3
11
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
!දුවේ beware of monks
,
!extremist buddhism
,
ඕවා කුනුවෙනවා
,
කුනු බඩු එපා
,
ගොඩේ පොන්සියෝ
,
දුවේ beware of christians
,
දුවේ beware of muslims
,
දුවේ don't do anal sex
,
දුවේ protect your ass
,
dote ponsiyo
,
gay da koheda
,
gode ponsiyo
,
mal ponnayo
,
sex slave
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.10230
seconds with
6
queries