ගෙදර සිට කරන්න පුලුවන් business එකක් ගෑන දන්නෙ කෞ
යාලුවනෙ මට ඔයාලගෙන් හෙල්ප් එකක් ඔනා. කඩයක් දාන්නෙ නෑතිව ගෙදර සිට කරන්න පුලුවන් business එකක් ගෑන දන්නවද? එ වගේ business එකක් කරන අය ඉන්නවනම් මට ideas දෙන්න පුලුවන්ද? මට 1 lakh විතර ඉන්වෙස්ට් කරන්න පුලුවන්.. මොනවද ඔයාලගෙ ideas. කියන්න මට.. බොහොම ඉස්තුති !!