ෆොනී අසාධ්‍ය වී රෝහල් ගතවිය.
අනෝ අක්කා කැමරා ඉදිරියේ සෝක බරිතවිය.
පැය දෙකෙන් දෙකට හුමාල අල්ලන බව කීවාය.
සුවසන අපහසුව තදින්ම ඇති බව කීවාය.
ෆොන්වාදීන් මරාට හෙන ඉල්ලූහ.
ෆොනීට මරාගේ සමාව ලැබිණ.
අසාධ්‍ය වී රෝහල් ගතවූ ලෙඩ්ඩු සුවවී ගෙදර යති.
අඩු තරමේ දින දෙක තුනක්වත් විවේක ගනිති.
ෆොනී ඉස්පිරිතාල ඇදෙන් කෙළින්ම ඕපන් කැබ් එකට නැග්ගේය.
ෆ්ලයින් කිස් දිදී සෙනග, දුම්, දූවිළී මැද පෙරහැරේ ගියේය.
පුදුමේ මේච්චර අමාරු වෙලා හිටිය ලෙඩාට කැස්සක්වත් නැත.
ගෙදර ඇවිත් තකහනියේ බීබීසියට ඉන්ටර්විව් දුන්නේය.
ඒ අම්මා අප්පාගේ රට ඉංගලන්තය හින්දා වෙන්ට ඇතිය.
කීවේ ලංකාවේ මිනිස්සුන්ට හොද නරක උගන්වන බවය.
කෙළෙහිගුණ සළකන හැටිත් උගන්නාවිය.
අපේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස්කරන බව කීය.
පහුගිය ජනාධිපති වරනයේදීම ඒක ටිකක් වෙනස් කලේය.
ඒ කළවැද්දා, කුණුකාණුව, ආරක්ෂක ලේකමයා, කටුකන්ට දීම ආදීය මගින් විය යුතුය.
කොටින්ම කියතොත් වෛරී දේශපාලනයේ පරමාදර්ශය වෙමින්ය.
බහුතර පොදු ජනතාවගේ හද ගැස්ම හදුනා නොගත් එකා වල පල්ලටම යන්නේය.
නැතහොත් අවමංගලයා වගේ දේශපාලන කුණුකූඩයටම යන්නේය.
ඒ මන්දයත් මේ රටේ මැතිවරණ තීරණය කරන්නේ හුරේ දමන, කොඩි ගෙනියන,
පෙළපාලියන, වෙබ් ෆොරම් වල කෑගසන, ඔන්ලයින් ඡන්ද පවත්වන සුලු පිරිස නොව,
නිහඩ බහුතර ජනතාව වීමය.

Last edited:
Baninnewath ne?