Xperia X10i with AT & T අවුලක්

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මගේ Phone එක SE Xperia x10. මේක පොඩි ලෙඩක් තිබිල අද තමයි හදාගෙන ආවෙ. Phone එක දෙන්න කලින් මේකෙ දිවුවෙ Android 2.3.3 . නමුත් මේකෙ දැන් දුවන්නෙ AT & T වල දුවන Android 1.6 එක. මම SE Update Service එකෙන් මේක Android 2.1 වලට Update කරගත්ත. නමුත් 2.3.3 ගැන කිසිම update එකක් ගැන පෙන්වන්නෙ නැ.

    (මේක රට ඉදන් ආපු කෙනෙක් දුන්න එකක්. පිටිපස්සෙ cover එකෙ AT & T කියල ගහල තියෙනව)

    මේකෙ දැන් AT & T වල වැඩක් නැති apps සෑහෙන්න තියෙනව.
    ඕව සේරම අයින් කරල සාමාන්‍ය Andoird 2.3.3 වලට update කරගන්නෙ කොහොමද