AWRORA ගෙ ඇත්ත තත්වෙ...
ඔන්න මචන්ලා මම ඉතින් 2008 ඉදන් එලකිරියෙ හිටියට ෆෝරම් එකට සෙට් වෙලා තාම අවුරුද්දක්වත් නෑ මට මතක විදිහට...

ඒ ටික කාලෙදි මේකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා,වලි දා ගත්තා
,බැන ගත්තා
,හොද යාලුවො ටිකක් හොයා ගත්තා,මම දන්න දේවල් කියලා දුන්නා..
මේක තමයි මගේ 3000 වෙනි පෝස්ට් එක...

ආආආ ඒ මදිවට ඔන්න ඊයෙ රෑ 10 වෙනි කොට්ටත් පැනලා..
ඒ විතරක්ද...
මට ඇමති පට්ටමකුත් හම්බෙලානෙ..හික් හික්...

මේ සදහා මට සහය දීපු නොදීපු හැමෝටම ගොඩක් ස්තූතියි....
මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුන ත්‍රෙඩ් කීපයක්..

.::: Google Play :::.
Windows Se7ven ස්පීඩ් වැඩි කරමුද???
Maxxxxaaaa ආ,.... නැද්ද???
Maxxxxaaaa ආ,.... නැද්ද??? Part 02
Maxxxxaaaa ආ,.... නැද්ද??? Part 03
Maxxxxaaaa ආ,.... නැද්ද??? Part 04
ඔන්න මචන්ලා මම ඉතින් 2008 ඉදන් එලකිරියෙ හිටියට ෆෝරම් එකට සෙට් වෙලා තාම අවුරුද්දක්වත් නෑ මට මතක විදිහට...

ඒ ටික කාලෙදි මේකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා,වලි දා ගත්තා

,බැන ගත්තා
,හොද යාලුවො ටිකක් හොයා ගත්තා,මම දන්න දේවල් කියලා දුන්නා..මේක තමයි මගේ 3000 වෙනි පෝස්ට් එක...

Last edited: