සිව් වසරක පෙම් ගීතය

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    සිව් වසරක පෙම් ගීතය

    ඊට පස්සේ ගොඩක් සතුටින් හිටියා. උබලත් මට ගොඩක් හෙල්ප් කලා...මතකද? :):):rofl::rofl:


    මතකද?

    ඊටත් පස්සේ මට කෙල උනා. :(:( මට ඒ වෙලාවෙ හිත හදාගන්න කියන්න හිටියේ එළකිරියන්ස්ලා විතරයි. මං ඒකත් කිව්වා... මතකද උබලට?
    :(:(:shocked:



    මතකද උබලට?



    මං ඒකිට ආදරේ කියලා අදට අවුරුදු 4 මචංස්ලා.... අදටත් හිතේ දුක කියන්න ඉන්නේ උබලා විතරයි. මරු :no:කොල්ලො සෙට් එකක්. ඒ නිසයි මේක දාන්නේ. අහන්න බැරි උනත් මේක කියෙව්වට ස්තූතියි
    :):)


    මට හිතාගන්නවත් බෑ ඔයාට අද වගේ දවසක මං ආදරෙයි කියපු හැටිත්, ආදරේ කරපු හැටිත්. :no::no: මට අද ගොඩාක් දේවල් මතක් උනා හරියට ෆිල්ම් එකක් වගේ. ඔයගේ මූණ, ඔයගේ අතින් අල්ලපු හැටි.... :baffled::baffled::frown:
    අනේ මංදා. මොනවා උනාද කියලා. ඒත් මටත් වඩා සල්ලි තියෙන, පිටරටක ඉන්න කොල්ලෙක් ලොකු උනා ඔයාට. අවුරුදු ගානක් ආදරය කරපු කෙනා අමතක උනා සතියක් චැට් කරපු කොල්ලෙක් නිසා. :oo::oo:
    මං දැන් මොකද කරන්නේ? :no:ඔයාට ආදරය කෙරුවා වගේ දහස් ගුනයක් මං දැන් වෛර කරනවා. :growl::growl::growl:
    අපරාදේ මගේ ජීවිතේ.
    :no::(


    සිව් වසරක පෙම් ගීතය


     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඒකි පවු බං ...
    ඒකිට ගොඩක් ආදරේ කරපු කොල්ලෙක් නැති වුනා ....
    උඔ හරි ලකී බං ..උඹට ආදරේ නොකරපු එකියක් උඹෙන් ඈත් වුනා....
    :yes:
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    ඒකි පවු බං ...
    ඒකිට ගොඩක් ආදරේ කරපු කොල්ලෙක් නැති වුනා ....
    උඔ හරි ලකී බං ..උඹට ආදරේ නොකරපු එකියක් උඹෙන් ඈත් වුනා....
    :yes:

    ඒකත් ඇත්ත තමයි බං
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    ගෑනු ජාතිය ජරා ජතිය බන්...මටත් ඔය වගේ සීන් එකක් උනා.දුක් වෙන්න එපා බන් බඩුවක් ගහලා ආතල් එකෙ ඉදපම් :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif


     

    rule

    Active member
  • Nov 18, 2008
    712
    43
    28
    In my den
    api sira love karanna giyama ohoma dewal wenawa bn,kellekta ekekwa ata arala tawa ekek ekka yalu wena eka maha deyak newei.matath ohoma seen ekak una bn ,dan bohoma amaruwen hita hadagena innawa.ayenam kawadawamath love ekak gana hitanne na..
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    api sira love karanna giyama ohoma dewal wenawa bn,kellekta ekekwa ata arala tawa ekek ekka yalu wena eka maha deyak newei.matath ohoma seen ekak una bn ,dan bohoma amaruwen hita hadagena innawa.ayenam kawadawamath love ekak gana hitanne na..


    මායාවකි ප්‍රේමය
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මටත් බොක්කෙන් ලව් කරන්න ගිහින් කෙලවුනා බං.. අපිම තමා වැරැද්ද කරගන්නෙ පන දීගෙන ලව් කරලා.. පව් බං කොල්ලො කී දෙනෙක් දුක් විදිනවද මේ කෙල්ලො කියන එවුන් නිසා.. එළකිරියෙම පෝස්ට් 100කට වැඩියෙන් දැක්කා දාලා තියෙනවා බූට් කාපු සීන්.. කාලා බීලා ඇදලා හොදන් ඉදපං මචං.. දුකයි තමා.. ඒත් ඒකිට උඹව අමතක කරන්න පුළුවන් උනා නම් උඹටත් පුලුවන් නේ.. ඔහොම එක කොල්ලෙකුට දුකක් දීලා තව එකෙක් ළගට යන එවුන්ට හරියන්නෙ නෑ.. බලපං කවද හරි ඕකි දුක් විදිනවා.. එදාට උඹ සතුටු වෙයන්.. ඒකි ජීවිතේම අඩ අඩ ඉදියි.. කෙල්ලො ගොඩක් පු* බිම ඇනගන්නවා සල්ලි, වාහන, ගෙවල් වලට ආසාවෙ කොල්ලො පස්සෙ ගිහිල්ලා.. ඒ අතින් බැලුවම උන් හද්ද මෝඩයි බං..

    එක වරක් ඔබට මා එපා නම්
    සිය දහස් වාරයක් එපා මට ඔබ එපා..:yes::yes: