එවන් පිරිසිදු හදවත් තුල දෙවියන් වැඩ ඉන්න&#

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    එවන් පිරිසිදු හදවත් තුල දෙවියන් වැඩ ඉන්න&#

    උදේ හතරට විතර කොලබ බස් එකට ගාල්ලේ වාඩිවෙලා හොඳ නින්දක් දාගෙන යද්දී ලාවට වගේ මේක ඇහුන..
    ඇස් ඇරලා බලද්දී ලස්සන සින්දුවක් යනවා නිහාල් නෙල්සන් මහත්තයගේ,
    කියනවනම් බොක්කටම වැදුනා.
    ඒ ගායකයා අතින් පයින් වැඩ දාලා කියද්දී තවත් හිතට වැදුනා..
    ඔයාලත් එක්ක බෙදාගන්න හිතුණා
    .
    ඔයාලත් මේ වැරැද්ද කරනවානම් නවත්තන්න ට්‍රයි කරන්න එක දාන මාන දෙනවට වැඩ ලොකු පිනක්.

    කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ..
    පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඇගේ..
    ඒ කළගුණ නොදන්න හිස් මිනිසුන් වගේ..
    එපා එපා මස් කන්නට කිරි අම්මාගේ..

    අහිංසක තිරිසන් ගවයාටත් පණයි තියෙන්නේ..

    එවන් සතකු අහෝ අකාලයේ කිමද මරන්නේ..
    ටිකක් හිතල බලනු වූ පිරිසිදු තණකොළ කන්නේ..
    නමුත් මිනිසත් බව ලැබූ ඔබ ඇයි මළකුණු කන්නේ..
    කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා..
    බලනු තුන්සිය හැටපහ වැඩිකර තිස්පහ යොදලා..
    ගණන දොළොස්දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා..
    ඔබට තේරුනාද ඔබ කලපවූ දුරදිග නොබලා...

    කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඇගේ..

    පිරිපුන් මිනිසුන් හැදුනේ බලයෙනි ඇගේ..
    ඒ කළගුණ නොදන්න හිස් මිනිසුන් වගේ..
    එපා එපා මස් කන්නට කිරි අම්මාගේ..

    මුදල් තණ්හාවෙන් සමහරු ගවයා විකුනන්නේ..

    අහිංසක සතකුගේ ඉරණම ඉන් පසු විසදෙන්නේ..
    යලිත් ඒ මුදලින් මස් ගෙනවිත් රසකර කන්නේ..
    තමන් විකුණු ගවයගේ මස් බව ඔහු නෑ දන්නේ..
    ගිතෙල් මීකිරි එළකිරි පස්ගෝරස සපයන්නේ..
    ඉවතලන පොහොරින් මහ එළවලු කොටු සරුවන්නේ..

    මෙවන් සතකුගේ මස් නොකන අයට සෙත සැලසෙන්නේ..
    එවන් පිරිසිදු හදවත් තුල දෙවියන් වැඩ ඉන්නේ..

    r76ik5.jpg


    පවුනේ.......
    අපි තව කමුද බීෆ්....?



    cow-slaughter-kosher.jpg


    ටිකක් හිතල බලනු වූ පිරිසිදු තණකොළ කන්නේ,නමුත් මිනිසත් බව ලැබූ ඔබ ඇයි මළකුණු කන්නේ..?
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    හරක් මස් කන්නෙත් නෑ, කාලත් නෑ. අනිත් ඒවත් නවත්තන්න ඕනි බන් එත් ඒවත් නැවත්තුවොත් මේ රටවල කම කන එක එපා වෙනව.
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    හරක් මස් කන්නෙත් නෑ, කාලත් නෑ. අනිත් ඒවත් නවත්තන්න ඕනි බන් එත් ඒවත් නැවත්තුවොත් මේ රටවල කම කන එක එපා වෙනව.
    මමත් න මචන් කන්නේ කුකුළා විතරයි එකත් නැවත්තුවොත් මොනවා කන්නද?
     
    Oct 10, 2011
    179
    31
    0
    Matara
    me sinduwa mama danna tharamata liyala thiyenne hamuduru namak........ unwahanse me geeya kiyanna Nihal nelson ta awasara deela thiyenne divi athi thura mansha anubawayen walakinawa, kiyana poronduwa pitalu...............

    miniha eka bokkenma rakinawa kiyala thama kiyanne.........
     
    • Like
    Reactions: prathapa89

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    me sinduwa mama danna tharamata liyala thiyenne hamuduru namak........ unwahanse me geeya kiyanna Nihal nelson ta awasara deela thiyenne divi athi thura mansha anubawayen walakinawa, kiyana poronduwa pitalu...............

    miniha eka bokkenma rakinawa kiyala thama kiyanne.........
    එල කොල්ලෝ දන්නේ නැති දෙයක් කියල දුන්නට මෙන්න මගෙන් රේප්+:yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ටිකක් හිතල බලනු වූ පිරිසිදු තණකොළ කන්නේ,නමුත් මිනිසත් බව ලැබූ ඔබ ඇයි මළකුණු කන්නේ..?

    ඔය සිංදුව අහනකොටත් දුක හිතෙනවා බං.. දවසකට කොච්චර කියලා අහිංසක සත්තු මරණවද.. ගවයා විතරක් නෙමෙයි.. කුකුල්ලු, එළුවො, ඌරෝ තව කොච්චර නම් සත්තු මරණවද.. එතකොට මාළු කොච්චර මරණවද.. හොදම දේ තමන් සත්ව ආහාර අනුභව නොකර ඉන්න එක තමා මචං.. එහෙම උනොත් ටිකක් හරි මේක නවතියි.. :yes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඇත්ත කතාව. හරකගේ විතරක් නෙවෙයි සියලුම සතුන්ගේ මස් කන්නේ නැත්තන් ඒක තමයි වැදගත් කාරනේ. එතකොට අපි හැම සතාගෙම ජීව්ත වීමේ අයිතිය ආරක්ශා කරයි