ජංගම දුරකථනවල සිටින කෘමියෙක් පලමුවරට ලංක

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,574
    3,989
    113
    Lanka
    ජංගම දුරකථනවල සිටින කෘමියෙක් පලමුවරට ලංක



    ජංගම දුරකථනවල සිටින කෘමියෙක් පලමුවරට ලංකාවෙන් සොයාගනී


    cellphone.jpg


    ජංගම දුරකථන වල වාසය කරනා කෘමියෙක් සොයාගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනය සමත්වෙලා තිබෙනවා.

    දැනට දින 5ක් පමණ පෙර සොයාගත් මෙම කෘමි විශේෂයේ ජීවන චක්‍රය පිළිබඳව මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින අතර මෙවන් කෘමියෙක් පිළිබඳව මෙතෙක් ලෝකයේ කිසිම රටකින් වාර්තා වී නැති බවයි ඔවුන් පවසන්නේ.

    ජංගම දුරකථනයේ තිරය මතක ඇති දූවිලි දෙස හොඳින් බැලූ පසු ඒවා සෙලවෙන ආකාරයක් දක්නට ලැබුණු නිසා ඔවුන් එම තිරය අන්වීක්ෂයක ආධාරයෙන් විශාල කර බලා තිබෙනවා.

    වෛද්‍ය පර්යේෂන ආයතනයේ අධ්‍යක්ෂතුමා පවසන්නේ එහිදී දක්නට ලැබුණු මෙම සත්ත්වයා "මයිට්" නමින් හඳුන්වන කෘමි සත්ත්වයා බවත්, ජංගම දුරකථනයේ අභ්‍යන්තරයේ උෂ්ණත්වයත් ඔවුන්ගේ පැවැත්මට උපකාරයක් වී ඇති බවත්ය.

    විදුලි සංදේශ කොමිෂන් සභාවේ වාර්තාවලට අනුව මේ වනවිට ලංකාවේ ජංගම දුරකථන 18,866,134ක් තිබෙන අතර දුරකථන ඇමතුම් ගැනීමේදී මෙමෙ කෘමි සත්ත්වයින් ඉතා පහසුවෙන් අපේ කණට ඇතුල් විය හැකි බවයි පැවසෙන්නේ.

    මෙම වර්ගයේම කෘමියෙකු වන "ස්කේබීස්" නම් මයිටයාද සමේ රෝග ඇතිකරන අතර ඔවුන් ජීවත් වෙන්නේ සම තුල කුහර සාදාගන බැවින් මෙම සත්ත්වයද ජංගම දුරකථන මාර්ගයෙන් කනට රිංගාගන කන තුළ කුහර සාදාගන ජීවත් වීමට පෙළඹුනහොත් ප්‍රතිකාර කිරීමට අපහසු බවයි එම වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසන්නේ.

    ජංගම දුරකථනයේ දූවිලි බැඳී තිබීම සාමාන්‍යය දෙයක් වන නමුත් එම අංශු චලනය වන බවක් දක්නට ලැබේනම් වහාම වෛද්‍ය පර්යේෂණ ආයතනයට දැනුම් දෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා. (ඔවුන් සම්බන්ධ කරගත හැකි ආකාරය මෙතනින්)

    මේ පිළිබඳව වීඩියෝව පහලින්.



    මෙලෙස ජනතාවට සංවේදී පර්යේෂණ කිරීම සඳහා වෛද්‍ය පර්යේෂන ආයතනය වෙත පසුගිය අයවැයෙන් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 27ක් වන අතර මෙම වසරේදී පර්යේෂණ 50ක් කිරීමට යෝජිත බවයි වාර්තා වෙන්නේ.

    Source
    Code:
    gossip9

    :baffled::baffled::baffled::baffled::oo::oo:
     

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    හු*ලා හමාරයි කිව්වලු... එච්චරයි අඩුවෙලා තිබුනේ දෑන් ඒකටත් කෙලවිලා බෑලුවම..

    මේවා ආන්ඩුවේ වෑරදි තමයි...
    :rofl::rofl:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මුන්ට වෙන රිංගන්න තැනක් තිබ්බේ නැතුවද දන්නේ නෑ :oo:
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    මචන් මුන් මගේ ලැප්1, හෙඩ් සෙට් ,පොන්1, කැමරා1 , කම්පිඋටර් ටේබල්1 ඉන්නවා බන්, උබලගේ එව වලත් බලපන් ස්ක්‍රිර්න් එකේ කිබොඩ්1 අස්සේ තමයි ඉන්නේ, නිකන් දුවිලි අංශුවක් වගේ තමයි පෙන්නේ, එහෙට මෙහෙට යනවා,
    මම මෙක දැකලනම් ගොඩක් කල්, මෙ සත්තු ජතියක් කියලත් දැනන් ගොඩක් කල් එත් මම ගනන් ගත්තේ නැ

    එයේ සුවර්ණවාහිනියේ ඔක දැක්කට පස්සේ ආපහු හොදට බැලුවා උන් සත්තු ජතියක් තමයි, නිකන් පිටි අංශුවක් වගේ, හෙන චුටි සත්තු ජතියක්, නිකන් ඩොට්1 වගේ


    2 693532-34
    මම කත කලාම එ ඩොක්ටර් රට ගෙහින් 4වෙනිදාලු අපහු එන්නේ:baffled:
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මල් කඩලා ඉවරයි, :angry::angry::angry: හැන්ඩ් ෆ්‍රි එකෙත් මුන් ඉනන්වා:P:P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    :shocked: මාර සීන් එක තමා....... ඩෙටෝල් දාලා හෝදන්න වෙයිද දන්නේ නෑ ෆෝන් එක... :P දැන් ඔය ස්ක්‍රීන් එක ඈතුලේ ඉන්න එකා කනට යන්නේ කොහොමද.....?? :rolleyes: