ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ෆොන්සේකා කොයිබටද????
Reply
 
Thread Tools
(#11)
Old
RaZor_911's Avatar
RaZor_911 RaZor_911 is offline
Senior Member
RaZor_911 is a glorious beacon of lightRaZor_911 is a glorious beacon of lightRaZor_911 is a glorious beacon of lightRaZor_911 is a glorious beacon of lightRaZor_911 is a glorious beacon of lightRaZor_911 is a glorious beacon of lightRaZor_911 is a glorious beacon of lightRaZor_911 is a glorious beacon of lightRaZor_911 is a glorious beacon of lightRaZor_911 is a glorious beacon of lightRaZor_911 is a glorious beacon of light
 
Posts: 6,907
Join Date: Jul 2011
Location: ~ඔබ~නොසිතනා~තැනක~
05-28-2012, 12:53 PM

Reply With Quote
(#12)
Old
Ravana.'s Avatar
Ravana. Ravana. is offline
Senior Member
Ravana. is on a distinguished road
 
Posts: 1,117
Join Date: Aug 2008
05-28-2012, 01:03 PM

Quote:
Originally Posted by Srilankan1 View Post
මොනාට තපුල්ලන්දද බන්? උඹලනේ කන්න ඕනේ උනාම කබරගොයා තලගොයා කරගෙන දඟලන්නේ.

අපිට නම් බූරුවා බූරුවාමයි....
උබලනේ බන් ලැජ්ජාව වහගන්න දඟලන්නේ...

උබලා හිතනවා ...අනේ පොන්සේකා එහෙම ඒවා කියන්නේ නෑ.. එයා හරි හොඳයි කියලා... හිතහදා ගනින් ... මූ ඕවා කියන්නේ රහසින් නෙමෙයි.... මුළු ලෝකෙටම ඇහෙන්න...

දැන්වත් ඇස් කන් ඇරලා බලපන් අඳුරේ අතපත ගාන්නේ නැතුව......
Reply With Quote
(#13)
Old
Ravana.'s Avatar
Ravana. Ravana. is offline
Senior Member
Ravana. is on a distinguished road
 
Posts: 1,117
Join Date: Aug 2008
05-28-2012, 01:05 PM

http://www.bbc.co.uk/sinhala/sri_lanka/2012/05/120527_fonseka_ltte.shtml
Reply With Quote
(#14)
Old
erozan's Avatar
erozan erozan is online now
Senior Member
erozan is just really niceerozan is just really niceerozan is just really niceerozan is just really niceerozan is just really niceerozan is just really niceerozan is just really niceerozan is just really nice
 
Posts: 13,417
Join Date: Mar 2011
Location: Malabe
05-28-2012, 01:10 PM

ෆොන්සේකනම් අමු කොටියෙක්, එක වෙලාවකට කියනව උතුරු නැගෙනහිරින් හමුදාව අයින් කරන්ඩ කියල,තව වෙලාවකට කියනව යුද අපරාද උනා කියල,දැන් කියනව ltte සිරකයෝ නිදහස කරන්ඩ කියල,මොන නිවටයෙක්ද මන්දමුනම්.
Reply With Quote
(#15)
Old
erozan's Avatar
erozan erozan is online now
Senior Member
erozan is just really niceerozan is just really niceerozan is just really niceerozan is just really niceerozan is just really niceerozan is just really niceerozan is just really niceerozan is just really nice
 
Posts: 13,417
Join Date: Mar 2011
Location: Malabe
05-28-2012, 01:15 PM

Quote:
“එල්ටීටීඊ සාමාජිකයන්ට වුනත් සාධාරණය ඉෂ්ට කළ යුතුයි. එල්ටීටීඊ සැකකරුවන්ට වුනත් දේශපාලන සැකකරුවන් ලෙස සලකලා ඒගොල්ල කරපු වැරදි තියෙනවනම් ඒ ගැන චෝදනා පත්‍ර ඉදිරිපත් කළ යුතුයි,

ltte බල්ලන්ට සාදාරනය ඉටු කරන්ඩ දගලන ෆොන්සේකා,
Reply With Quote
(#16)
Old
tax collector's Avatar
tax collector tax collector is offline
Member
tax collector is on a distinguished road
 
Posts: 69
Join Date: Apr 2012
05-28-2012, 01:16 PM

ලංකාවෙ දස දහස් සෙබළු සාමානය මිනිසුන් ඝාතනයට අයුධ එවපු අනුරාධපුර ශ්‍රි මහා බොධියෙදි සැදැවතුන් කපා කොටා මරාදැමිමෙ මිලෙඡ්ච ඝාතනය මෙහෙයපු KP අද සුරසැප විදිනවා.නඩුවත් අහන්නෙ නැහැ. දයා මාස්ටර් කිසිදු චොදනා වගවිභාගයකින් තොරවම ලංකාවෙන් යන්න දුන්නා.එවා හොදයි ද?
Reply With Quote
(#17)
Old
Ravana.'s Avatar
Ravana. Ravana. is offline
Senior Member
Ravana. is on a distinguished road
 
Posts: 1,117
Join Date: Aug 2008
05-28-2012, 01:21 PM

Quote:
Originally Posted by tax collector View Post

ඉතින් අපි කියන්නේ ඒවත් වැරදී.... එහෙම කියලා මූත් කිරි පොවන්න ගියොත් හරිද???

එතකොට පොන්සේකත් ආණ්ඩුවේ තත්වෙටම වැටිලා නේද???
Reply With Quote
(#18)
Old
Ravana.'s Avatar
Ravana. Ravana. is offline
Senior Member
Ravana. is on a distinguished road
 
Posts: 1,117
Join Date: Aug 2008
05-28-2012, 01:24 PM

http://www.bbc.co.uk/sinhala/sri_lan...eka_ltte.shtml
Reply With Quote
(#19)
Old
erozan's Avatar
erozan erozan is online now
Senior Member
erozan is just really niceerozan is just really niceerozan is just really niceerozan is just really niceerozan is just really niceerozan is just really niceerozan is just really niceerozan is just really nice
 
Posts: 13,417
Join Date: Mar 2011
Location: Malabe
05-28-2012, 01:27 PM

Quote:
Originally Posted by tax collector View Post
ලංකාවෙ දස දහස් සෙබළු සාමානය මිනිසුන් ඝාතනයට අයුධ එවපු අනුරාධපුර ශ්‍රි මහා බොධියෙදි සැදැවතුන් කපා කොටා මරාදැමිමෙ මිලෙඡ්ච ඝාතනය මෙහෙයපු KP අද සුරසැප විදිනවා.නඩුවත් අහන්නෙ නැහැ. දයා මාස්ටර් කිසිදු චොදනා වගවිභාගයකින් තොරවම ලංකාවෙන් යන්න දුන්නා.එවා හොදයි ද?
ලංකාවෙ දස දහස් සෙබළු සාමානය මිනිසුන් ඝාතනයට කරපු, අනුරාධපුර ශ්‍රි මහා බොධියෙදි සැදැවතුන් කපා කොටා මරාදැමිමෙ මිලෙඡ්ච ඝාතනය කරපු තස්තවදියෝ ටික නිදහස් කරන්ඩ කියලද ෆොන්සේකා කියන්නේ ඒකා මහ බල්ලෙක්නෙ.
Reply With Quote
(#20)
Old
Srilankan1's Avatar
Srilankan1 Srilankan1 is offline
Senior Member
Srilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to allSrilankan1 is a name known to all
 
Posts: 7,263
Join Date: May 2008
Location: මිහින් ලන්තේ
05-28-2012, 01:30 PM

Quote:
Originally Posted by Ravana. View Post

අපිට නම් බූරුවා බූරුවාමයි....
උබලනේ බන් ලැජ්ජාව වහගන්න දඟලන්නේ...

උබලා හිතනවා ...අනේ පොන්සේකා එහෙම ඒවා කියන්නේ නෑ.. එයා හරි හොඳයි කියලා... හිතහදා ගනින් ... මූ ඕවා කියන්නේ රහසින් නෙමෙයි.... මුළු ලෝකෙටම ඇහෙන්න...

දැන්වත් ඇස් කන් ඇරලා බලපන් අඳුරේ අතපත ගාන්නේ නැතුව......
මේකනේ. දැන් උඹලට ෆොන්සේකා මොන දේ කිව්වත් උඹලට එක පෙන්නේ හරහට. පුදුමේ කියන්නේ කොච්චර තව රටේ හරහට දේවල් උනත් උඹලට ඒවා පෙන්නේ නැතුව මෙච්චර ෆොන්සේකා කියන දේවල්ම හොයා හොයා පස්සෙන් දුවන්නේ මොකෝ කියලා? ඒ කියන්නේ උඹලා ෆොන්සේකා කියන චරිතෙට බයයි? එහෙම නේද? නැත්තන් මෙච්චර පිට රට සුද්දන්ට බැන බැන දෙමලුන්ගේ පත්තර වලට බැන බැන උන්ගේ නිවුස් දැන් දාන්නේ නැහැනේ උඹලා? කව්රුත් උඹලගෙන් කෙලින් උත්තරයක් දෙන්නේ නැහැනේ? ෆොන්සේකාට පුළුවන් නන් අපේ රටේ යුද්ධ අපරාද වෙලා නැහැ කියලා ඔප්පු කරන්න ඉතින් මොකටද උඹලා මේ කැපිච්ච පනුවෝ වගේ දඟලන්නේ? එක හොඳ අපේ රටට අවස්ථාවක්නේ බන්. හිටපු හමුදාපති ඇරෙන්ඩ වෙන කව්ද සුදුසු ඔය චෝදනා වලින් අපේ රට නිදහස් කරගන්න? ඒක උඹලට කෙලින් උත්තරයක් දෙන්න බැහැනේ. උඹලා තාම අර ආණ්ඩුවෙන් ගිල්ලපු ලණුව දිරවගන්න බැරුව දඟලනවා. මහින්ද ඇතුළු හමුදාවේ ලොක්කෝ විදුලි පුටුවට ගෙනියනවා, රට විනාස වෙනවා අරකද මේකද නැති බයිලා. ඕවා බොරු. අපේ ලංකාවට හරි ලොක්කොන්ට හරි කිසිම දෙයක් වෙන්නේ නැහැ.
Reply With Quote
Reply

Bookmarks

Tags
ගොන් ජෝක්, bbc rockz, dilshange අම්ම වේසි, erozan අම්ම ගෙදරද, erozan ඉජුක් ඉජුක්, erozan නකදී පුසී, erozan පොන්නයා, erozan fake, erozan ge amma wesi, mahinda lowiyek, mahindata පුක දීපන්!, mrගේ ලොවමු.., ponseka සර්පයා, ponseka ponzi නකදී පුසී, srilankan1 ඉජුක් ඉජුක්, srilankan1 sf ගේ පඩේ, sunimal පොන්නයා, uraj ගෙ ජීවිතේ, urajdrlk sf ge පුක හෝදයි

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.09660 seconds with 8 queries