ජාතිකානුරාගයේ හෘදය ස්පන්දනය
"කාලො අයං තේ"
ජාතිකානුරාගයේ හෘදය ස්පන්දනයෙන් හෙළ පියුම් පුබුදුවන්නට..
විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේලාගේ සහභාගීත්වයෙන්
සුමධුර ධර්ම දේශනා මාලාවක්
පොසොන් මස සෑම ඉරුදිනකම
සවස 4.00 ට
රත්නපුර, පැල්වාඩිය,
සිරි වජිරාරාම බෝධිගිරි විහාරයේදී පැවැත් වේ..
"සිංහලරාවය ජාතික සංවිධානයේ" මහ ලේකම්
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
පූජ්‍යපාද මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ගේ
විශේෂ දේශනය
ජූනි මස 03 වන දා සවස 4.00 ට
"ධර්මය අසනු රිසි අය සැදැහැතියෙන් පැමිණෙත්වා"
බැස ගියත් සෝම හිමි පිය සද
එ මග ගත් යති රුවන් අඩු නැත අද
සසුනඹර දිදුලවන
රකිමු පන දී....
රකිමු පන දී
එහිමි කැළ අප...
බියතුලුකම නිවටකමයි
එය නැති නම් පිරිමිකමයි
සිංහල සිතිවිලි මෙහෙමයි
පුත නුඹටත් එය උරුමයි
ඔබේ මිතුරුමිතුරියන්ටත් මේ පණිවිඩය දැනුම් දෙන්න
බැස ගියත් සෝම හිමි පිය සද
එ මග ගත් යති රුවන් අඩු නැත අද
සසුනඹර දිදුලවන
රකිමු පන දී....
රකිමු පන දී
එහිමි කැළ අප...
පූජ්‍යපාද මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ගේ ධර්ම ප්‍රචාරක ගමන් මග ඒකාලෝකවේවා!