ලෝකයෙන්(II) තුරන් වී ගිය

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ලෝකයෙන්(II) තුරන් වී ගිය



    ඔන්න මචන්ලා
    මම මගේ කලින් ලෝකයෙන් තුරන් වී ගිය කියන ත්‍රෙඩ් එකෙ දෙවනි කොටස අද දානවා.


    උඩ ලින්ක් එකෙන් ඔයාලට ඒකට යන්න පුලුවන්.. මේ දෙවන කොටසයි.....








    The cape verde giant Skink 1914


    Chioninia_coctei.jpg

    මූව අයිති වෙන්නෙ උරග ගනයට.අන්තිමට මූව හම්බෙලා තියෙන්නෙ ලියනාඩෝ ෆී කියන සත්ව ව්ද්‍යාන්‍යයාට
    ( ඇත්තට අකුරෙන් ලියා ගන්න බැරි එක යුනිකෝඩ් වලින් කොහොම ගහන්නද, හිහි )
    මොවුන්ව අධික ලෙස ආහාර ලෙස ගන්න දඩයම් කරපු නිසා තමයි ගහනය සීඝ්‍ර ලෙස අඩු වෙලා තියෙන්නෙ...
    ( පව් වැඩේ ) අන්තිම එකාව දැකලා තියෙන්නෙ 1914දී තමයි..



    Laughing Owl 1914

    Sceloglaux_albifacies_albifacies.jpg


    519px-Keulemans_Laughing_Owl.jpg


    428px-Sceloglaux_albifacies_rufifacies.jpg


    හිනා වෙන බස්සා කීවට මූ හිනා වෙන්නෙ එහෙම නැහැ හරි...
    මුගෙ සද්දෙ ඇහුනහම අපිට හිනා යනවලු.. හිහි.
    මුන්ගෙ නිජ බිම තමයි නවසීලන්තය. යුරොපියන් කාරයෝ නවසීලන්තයට එනකොට
    1800ගනන් වල මුන් වැහි වැහැලලු ඉන්දල තියෙන්නෙ.. ඊට පස්සෙ තමයි බබා හම්බෙලා තියෙන්නෙ.
    මේ තියෙන්නෙ උගේ එත්තම ජයා රූපයක් 1909 ගත්තු.. පව් නෙ??

    Sceloglaux_albifacies_albifacies_juvenile.jpg


    1925 සහ 1927 යන වර්ශ වල මූව දැක්කයි කියල ආරන්ච් ආවත් ඒවා නිල නොවන ඒවා හැටියටයි ගනන් අරගෙන තියෙන්නෙ.




    Passenger Pigeon 1914

    Passengerpigeon.jpg


    489px-ROM-BirdGallery-PassengerPigeon.png


    මුන්ව තුරන් වෙලා යන්න හේතුව තමයි මිනිස්සු ආතල් එකට මේ සතාව මරලා තියන එකයි මස් සදහා මරලා තියන එකයි..
    මෙන්න තියනව උන්ව මරපු හැටි ඒ කාලෙ

    Passenger_Pigeon_Net_Cockburn_1829.jpg
    Passenger_pigeon_shoot.png


    එ දවස් වල මේ කුරුල්ලන්ව එක දවසකට 50000 ගානේ එක දිගට මාස 5ක් මරලා තියනවලු..
    තවත් කතාවක් තමයි එක දඩයක්කාරයෙක් මේ කුරුල්ලො මිලියනයක් මරලා $60000 ක් ඒකාලෙන් හොයා ගත්තලු.
    ඒ ගාන දැන් කාලේ හැටියව ඩොලර් මිලියන එකක් වෙනවා.

    මේ තියෙන්නෙ උන්ව මරලා විකුනන්න තිබ්බ කඩයක්
    ThePassengerPigeon1.jpg


    මේ තියෙන්නෙ උන්ගෙ බිත්තරයක්

    744px-Pigeon_migrateur_MHNT.jpg


    මේ ඉන්නෙ අන්තිම කුරුල්ලා පැටියා කාලේ

    Young_passenger_pigeon.jpg


    මේ ඉන්නෙ ඌම තමයි මැරිලා.මූව ප්‍රදර්ශනය සදහා
    කෞතුකාගාරයක තියලයි තියෙන්නෙ ඒ පින්තූරයක් තමයි මේ

    Last_known_Passenger_Pigeon.jpg






    Rodrigues day Gecko 1917

    200px-Phelsuma_edwardnewtoni.jpg


    මූ තුරන් වෙලා තියෙන්නෙ ඇයි කියල නම් හොයා ගන්න බැරි උනා යලුවනෙ.
    කොහොම හරි ඒ කාලේ හිතලා තියෙන්නෙ මුන් ගොඩක් ඉන්නවයි කියලා.
    ඒත් 1917දී තමයි මූව අන්තිමට දැකලා තියෙන්නෙ.




    Carolina parakeet 1918 feb

    441px-Conuropsis_carolinensisAWP026AA2.jpg


    Conuropsis_carolinensis_ludovicianus.jpg


    මූ ගැන තියෙන්නෙ පොඩ්ඩක් දුක හිතෙන කතාවක්..
    කැලෑ ගිරවුන්ගෙන් අන්තිම කැලෑ ගිරවා මරලා තියෙන්නෙ 1908 දී. ඊට පස්සෙ මුන්ව හදල තියෙන්නෙ සත්ව උද්‍යාන වලයි.
    දැන් තමයි කතාව පටන් ගන්නෙ. අන්තිමට ඉතුරු උන ගිරවා පිරිමි ගිරවෙක් මේ ගිරවා මැරිල තියෙන්නෙ මෙයාගෙ සහකාරිය මැරිලා හරියටම අවුරුද්දකින්..
    මේ ගිරවා මැරිල තියෙන්නෙ අපි කලින් කතා කරපු
    Passenger Pigeon අන්තිම කුරුල්ලා මැරුන කූඩුවෙමයි.. :( :(

    මේ තියෙන්නෙ ඒ ගිරවාගෙ ඉතා දුර්ලබ ජයා රූපයක්

    622px-Conuropsis_carolinensis.jpg






    ඉදිරියේ දී මේ පහල සත්තු ගැන කියන්නම්

    images
    250px-Kherson_tarpan.jpg
    250px-Bubalhartebeest-londonzoo.jpg
    thickbilled.gif
    CaucasianBison-Demidoff1898.png
    _44669823_tas1_tasmus_466_282.jpg
    Tiger-Extinct.jpg



    ලෝකයෙන් තුරන් වී ගිය... 1st post

    ජයෙන් ජය!!!
    හොද නම් මේ නූල ඉස්සරහට ගෙනියන්න
    පොඩි හෙල්ප් එකක් දීලම යන්න :) :)