‘මොඩ් කෙල්ලගේ‘ පියා Vice Principal ta ගසයි

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    ‘මොඩ් කෙල්ලගේ‘ පියා Vice Principal ta ගසයි

    ඇහිබැම ගා නියපොතුවල කියුටෙක්ස් ආලේප කර කොටට නිල ඇඳුම ඇඳගෙන පාසලට කිහිපවරක්ම පැමිණි ශිෂ්‍යාවකට මව්පියන් ගෙන්වා අවවාද කිරීමෙන් පසුව ගම්පහ මිශ්‍ර පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයක් විකට්ටුවකින් පහර කා ගම්පහ රෝහලට ඇතුලු කරනු ලැබ සිටී.
    විදුහල්පති කාරයෙන් ගෙදර යද්දී දැරියගේ පියා ත්‍රීරෝද රථයකින් පැමිණ පාර හරස් කර එල්ල කළ මේ ප්‍රහාරයෙන් නියෝජ්‍ය විදුහල්පතිගේ ඇටද බිඳී ගොස් ඇතැයි රෝහල් ආරංචි කියයි. සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

    සැකකරු සොයා සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති සේනක ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇත.
    113.gif

    update

    ගම්පහ කක්ෂිලා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති එම් සාලින්ද කුමාර මහතාට පහරදී තුවාල කලැයි කියන පුද්ගලයා අද දහවල් සැකපිට අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලීසිය කියයි.

    ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් දයානන්ද මහතාට ලැබුණු තොරතුරුවලට අනුව ඔහු සොයද්දී පොලීසියට ආසන්නයේ ත්‍රීරෝද රථයකින් යද්දී අත්අඩංගුවට ගැනීමට හැකි විය.

    ඇහිබැම ගා, නියපුතුවල කියුටෙක්ස් ආලේප කර, නිල ඇඳුම කොටට ඇඳගෙන පාසලට නොගැලපෙන ලෙස පාසලට ආ සිසුවියකට අවවාද කිරීමෙන් පසු ඇගේ පියා නියෝජ්‍ය විදුහල්පතිවරයාට පහරදී ඇතැයි පොලීසියට පැමිණිලි කර තිබේ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මු මොකක් හරි බලු වැඩක් කරන්න ඇති කෙල්ලට .කොමත් ඔවුන් හරි පන්ඩිතයි ලමයි කී දාහකට නිකරැනේ ගහන එකේ එකෙකුට හරි ඔහොම වදික එකත් හොදයි
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මු මොකක් හරි බලු වැඩක් කරන්න ඇති කෙල්ලට .කොමත් ඔවුන් හරි පන්ඩිතයි ලමයි කී දාහකට නිකරැනේ ගහන එකේ එකෙකුට හරි ඔහොම වදික එකත් හොදයි
    :angry::angry::angry:
    එහෙම කියන්න එපා මචන් කිසි දෙයක් හරියට දන්නේ නැතුව..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :angry::angry::angry:
    එහෙම කියන්න එපා මචන් කිසි දෙයක් හරියට දන්නේ නැතුව..

    මම පෞද්ගලිකව දන්නේ නෑ එත් ඔය උතුම් ගුරැ වෘතියට මුවා වෙලා ඔනේ තරම් පාදඩ කම් කරන එවුන් මම දැකලා තියෙනවා.ලංකාවේ කී දාහක් ඇතිද වැරදි ගුරැවරැ හින්ද අධ්‍යාපනේ එපා වුන අය.ලංකාවේ සංස්කෟතියේ තියෙන ගුරැ වරැන්ට ගරැ කරන එක වැරදි ලෙස භාවිතා කරනවා
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,571
    53,801
    113
    Colombo
    monawa unath sir kenekuta gahana eka weradi machan.oken wenne sirla lamainwa monitor karana eka nawatina eka.eeta passe ape rateth hipi culture ekak ati wei :oo:
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    මු මොකක් හරි බලු වැඩක් කරන්න ඇති කෙල්ලට .කොමත් ඔවුන් හරි පන්ඩිතයි ලමයි කී දාහකට නිකරැනේ ගහන එකේ එකෙකුට හරි ඔහොම වදික එකත් හොදයි

    මචං සාලින්ද සර්ගෙ කට නම් අන්තිමයි.. :baffled: ඒ වගෙම තමයි පොඩ්ඩක් විතර ඇඹලය. :P ඒ වගෙම තමයි දෙන දඬුවම් සැර වැඩියි. :oo: ඉස්සර හිටියෙ අපේ ස්කෝලෙ. ඔතන මොකක් හරි කොස්සක් තියෙනව කියල මට sure. තාත්තකෙනෙකුට ඔච්චරටම මල පනින්න නිකන් වෙන්න බෑ.. :no:
     
    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    den inna ammala tattala tama lamai narak karanne oya kella iskoleta ohona enawanam nikan gamanak yaddi kohoma yanawa adda
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මු මොකක් හරි බලු වැඩක් කරන්න ඇති කෙල්ලට .කොමත් ඔවුන් හරි පන්ඩිතයි ලමයි කී දාහකට නිකරැනේ ගහන එකේ එකෙකුට හරි ඔහොම වදික එකත් හොදයි
    චී මචන් එහෙම පහත් විදියට හිතන්න එපා
    හැම ගුරුවරයෙක්ම එහෙම නෑ
    සමහරක් අය අසමජ්ජාති වැඩ කරනව වෙන්න පුළුවන්
    ඒත් හැමෝම එහෙම නෑ
    අපි අද මෙතන ඉන්න අපිට උගන්වපු ගුරුවරු නිසා
    ගුරුවරුන්ට ගරු කරන්න පුරුදු වෙන්න
    ඒක ඔයාගේ අනාගතේටත් හොදයි
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මම පෞද්ගලිකව දන්නේ නෑ එත් ඔය උතුම් ගුරැ වෘතියට මුවා වෙලා ඔනේ තරම් පාදඩ කම් කරන එවුන් මම දැකලා තියෙනවා.ලංකාවේ කී දාහක් ඇතිද වැරදි ගුරැවරැ හින්ද අධ්‍යාපනේ එපා වුන අය.ලංකාවේ සංස්කෟතියේ තියෙන ගුරැ වරැන්ට ගරැ කරන එක වැරදි ලෙස භාවිතා කරනවා

    :yes::yes::yes: