මුස්ලිම් තරුණයින් බෞද්ධ කාන්තාවන් සමග වි

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    මුස්ලිම් තරුණයින් බෞද්ධ කාන්තාවන් සමග වි

    මුස්ලිම් තරුණයින් බෞද්ධ කාන්තාවන් සමග විවාහ වීම tread no 4

    මුස්ලිම් තරුණයින්ට චෝදනා කරන මේ අද
    සුළු එළකිරි බාල ගෝලයෝ,මුස්ලිම් ගැට යන්නෙන් කරුණු දහයක් යටතේ අවලාද නාග තිබේ.මේ අපහාසයන් වල සත්‍යතාවය ගෙන හැර දක්වමු.

    7] ඔබ ඉස්ලාම් පැතිරවීමට දරුවන් සෑදීම සඳහාම වන මැශින් එකක් ලෙස පාවිච්චි වනු ඇත. යම් හෙයකින් ඔබට දරුවන් ලැබුනේ නැත්නම් “අල්ලාගේම” පිහිටය!

    සත් වැනි කාරණය , කාන්තාව යනු දරුවන් සැදීම සදහාම වන මැෂින් එකක් බවයි.එය නම්, හාස්‍යජනක පිළිතුරකි.එසේ පවසන ඔහු ඉපදී ඇත්තේ කාන්තාවකගෙන් නොවන බව පවසනවාද? කාන්තාවන්ට හැරෙන්න පිරිමින්ටත් දරුවන් ලැබෙනවාදැයි මා නොදනිමි.ඕනෑම කාන්තාවක් හා පිරිමියෙකු විවාහ වෙන්නේ තම පවුල් ජීවිතය හා දරුවන් අරමුණු කොට ගෙනයි.එය ඉදිරි පරම්පරාවේ පැවැත්මයි.
    ඕනෑම කාන්තාවකට මව් පදවිය යනු උතුම්ම පදවියයි.එය කල හැක්කේ කාන්තාවකට පමණයි.විවාහ වුනු දෙපලකගේ ඊලග බලාපොරොත්තුව දරුවන්.ඉදින් එහි ඇති වරද කුමක්ද?දරුවන් නැතත් නවීන වෛද්‍ය ප්‍රතිකාර තිබේ.එසේ නැතහොත් දරුකමට හදාගන්නට ලබා ගත හැක.බෞද්ධ පිරිමින් විවාහ වීමෙන් දරුවන් බොහෝ විට නොලැබෙන තත්වයන් බහුලය.සුන්නත් නොකිරීම නිසාත්-අන්‍ය සබදකම් නිසාත් ගර්භාෂ පිලිකා ඇතිවීමත්, අරක්කු-සිගරට් පුරුදු නිසා ශ්‍රකනු මට්ටම පහල බැසීමත්,ශ්‍රකනු දුර්වල වීමත් නිසා දරුවන් නොලැබෙන තත්වයක් උදා වී තිබේ.කාන්තාවන් නිර්මාංශ වීමත්, රක්තහීනතාවය හේතුකොටගෙන අධි රුධිර පීඩනයත්නිසා ගබ්සා වීම ඉහල අගයක් ගනී.බොහෝ විට මුස්ලිම් විවාහ දෙපලකට මෙවැනි අවාසනාවන්ත තත්වයක් උදා වෙන්නේ නැත.

    [8] ඔබගේ දරුවන්ද මිත්‍යා දෘෂ්ඨි වල එල්බෙමින් කල්ප ගණනාවක් සසර දිගු කරගනු ඇත. ඔබ කිසියම් ආගමක් විශ්වාස කරනවානම් ඔබගේ දරුවොත් ඒ ආගමේ අමා රසය විඳිනවාට ඔයා කැමතියි නේද? නමුත් සෑම මුස්ලීම් පියෙකුට දාව ලැබෙන දරුවන්ට වෙනත් ආගමක සිටීමට ඒ මුස්ලීම් පියවරු ඉඩ දේවියැයි ඔබ සිතනවාද?

    මිත්‍යා දෘෂ්ඨි යනු කුමක්ද? 9 - 10 වසර සමාජ අධ්‍යනය හා ඉතිහාසය පොතේ නිර්වචනය කර ඇත්තේ මෙසේය. "අතීතයේදී ඉර,හද,ගස්,ගල්,සත්ව පිළිම,අකුණු හා නොයෙකුත් සතුන් දේවත්වයෙන් සලකා වැදුම් පිදුම් කිරීමයි.මිනිසාට වඩා එවැනි වස්තුන්ට බලයක් තිබෙන බව විශ්වාස කරමින් දේවත්වයෙන් සැලකීමයි."

    ඉස්ලාමයේ එසේ වැදුම් පිදුම් කිසිවක් නැත.පිළිම හෝ රුප හෝ වේවා කිසිවක් නැත.තිබිය යුත්තේ අධ්‍යාත්මික භක්තිය හා දේව විශ්වාසයයි.මෙලොව/විශ්වය පාලනය කරන්නෙත්,පාලනය වන්නේත් අල්ලාහ් ගේ නියමයන්ට අනුවයි. මුස්ලිම් පියෙකු වෙනත් ඕනෑම ආගමක කෙසේ වෙතත්, දරුවන් යහමගට යොමු කරනවා මිසක් ගල් යුගයේ මිනිසාගේ තත්වයට පත් කරන්නේ නැත.

    කිසිම දෙම්ව්පියෙකු තම දරුවන් සදාචාර සම්පන්න පුද්ගලයෙකු කරනවා මිසක් නොමග යවන්නේ නැත.නමුත් අවාසනාවට පුවත් පත් වලත් දැකිය හැක්කේ පියවරුන් තම බිරිදවත් ,දියණියවත් විකුණන් කෑමය.පියවරුන් විසින් තම දියණිය දුෂණය කල අවස්ථා නිතරම අසන්නට ලැබේ,පියා විසින් තම දරුවා පුච්චා දස වද දුන් අවස්ථා ඕනෑ තරම් පොලිස් පොතේ ලියවී තිබේ. මේවා දිනපතාම පුවත්පත් වල පල වේ.මවක් හා මිත්තනියක් විසින් තම දියණිය විහාරාධිපති හිමි නමකට ලබා දී දුෂණය කිරීමට අනුබල දුන් බවක් මෑතකදී මාධ්‍ය මගින් කියැවුනි. පියා විසින් තම දියණිය විවාහ කර ගත් අවස්ථාද බොහෝ සිංහල ගම්මාන වල දැකිය හැකිය.මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සිදුවන්නේත්,කරන්නෙත් කුමන දහමේ අයද?එයින් පෙන්නුම් කරන්නේ අදාල දහම සමාජය සුමගට යොමු කිරීමේ ඇති දුර්වලතාවය නොවේද?

    May 4, 2012
    329
    64
    0

    1. යම් පවුලකට දරුවන් හැදීමට කිසිම බාධාවක් නැත. එය එම පුද්ගලයන්ගේ පෞද්ගලික මතවාදයයි. නමුත් මෙතන ගැටලුවක්ව පවතින්නේ සමහර ආගමිකයින් තමන්ගේ ආගමේ ගොඩ වැඩිකරගැනීම පිනිසම ආර්ථික ශක්තියටත් වඩා වැඩියෙන් දරුවන් සෑදීමයි. එය ඔය බෞද්ධ තරුණියටත් ඇතිවන ඉරණමයි. එමෙන්ම නිර්මාංශිකවීම නිසාම රක්ත්හීනතාවය ඇතිවෙන්නේවත් කය දුර්වල වන්නේවත් නැත. පෝශ්‍යදායී නිර්මාංශික ආහාර විශාල ප්‍රමාණයක් නැත. ඇඟේ ලේ වර්ධනයට ශාක ආහාර ඉතාම වැදගත්වන අතර සත්ව ආහාර වලින් තරම්ම පෝශණයක් ලැබිය හැක

    2. බෞද්ධයින් දාගැබ, බෝධිය හා පිළිමය ආදී වස්තූන්ට වඳින්නේත් ආමිස පූජා කරන්නේත් බුදුරජාණන් වහසේට අපේ ශ්‍රද්ධාව පුදකිරීමට මිස අන්කිසි දෙයකට නොවේ. එය මිත්‍යා දෘෂ්ටිය වන්නේ කෙසේද ? ගස්ගල් සොබාදහම ආ විවිධ රූප ආදිය වඳින්නේ නම් මිත්‍යාදෘෂ්ටිකයින්වේ. එම කාණ්ඩයට බෞද්ධයින් අයත් නොවේ. මන්දයත් අප වන්දනාමාන කරන්නේ බුදුරජාණන්වහන්සේගේ බුදුගුණ බලයට නිසාය.

    නමුත් මෙලොව පරලෝව නොහඳුනන ආඥාන මිනිසුන් මිනිස් භවයක උප්පත්තිය ලබාවුවත් අකටයුතුකම් කරනා විට නැවතත් සතර අපායේ වැටීම නොවැලැක්විය හැක. බෞද්ධයින් අන්‍ය බලපෑමෙන් මේ තත්වයට වැටීම වැලැක්වීමයි බෞද්ධ අප කලයුත්තේ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය කතා පැත්තක තියලා උඹලා ශියා සුන්නි කියලා මරාගන්නෙ මොකටද කියහන්? :lol:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    Ashoura: Churchil called it “a fanatical frenzy more dangerous than hydrophobia in a dog…”

    images-5.jpg
    images-4.jpg
    images-6.jpg
    images-9.jpg
    images-8.jpg

    images-11.jpg
    giant-metal-claw.jpg

    20070129ashura01.jpg
    20070129ashura02.jpg
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අනේ යකෝ ..
    මුස්ලිම් කෙල්ලෙක් සිංහල කොල්ලෝ බැදපුවා කියහන්....

    තෙපේ හම්බ ජාතිය වදන්න මගේ එකෙක් නම් දෙන්නෑ තොපි වගේ අවජාතක හැත්තකට
     
    umakandy

    Member
    Oct 15, 2011
    15
    0
    0
    අලුගෝසුවා;12790973 said:
    1. යම් පවුලකට දරුවන් හැදීමට කිසිම බාධාවක් නැත. එය එම පුද්ගලයන්ගේ පෞද්ගලික මතවාදයයි. නමුත් මෙතන ගැටලුවක්ව පවතින්නේ සමහර ආගමිකයින් තමන්ගේ ආගමේ ගොඩ වැඩිකරගැනීම පිනිසම ආර්ථික ශක්තියටත් වඩා වැඩියෙන් දරුවන් සෑදීමයි. එය ඔය බෞද්ධ තරුණියටත් ඇතිවන ඉරණමයි. එමෙන්ම නිර්මාංශිකවීම නිසාම රක්ත්හීනතාවය ඇතිවෙන්නේවත් කය දුර්වල වන්නේවත් නැත. පෝශ්‍යදායී නිර්මාංශික ආහාර විශාල ප්‍රමාණයක් නැත. ඇඟේ ලේ වර්ධනයට ශාක ආහාර ඉතාම වැදගත්වන අතර සත්ව ආහාර වලින් තරම්ම පෝශණයක් ලැබිය හැක

    2. බෞද්ධයින් දාගැබ, බෝධිය හා පිළිමය ආදී වස්තූන්ට වඳින්නේත් ආමිස පූජා කරන්නේත් බුදුරජාණන් වහසේට අපේ ශ්‍රද්ධාව පුදකිරීමට මිස අන්කිසි දෙයකට නොවේ. එය මිත්‍යා දෘෂ්ටිය වන්නේ කෙසේද ? ගස්ගල් සොබාදහම ආ විවිධ රූප ආදිය වඳින්නේ නම් මිත්‍යාදෘෂ්ටිකයින්වේ. එම කාණ්ඩයට බෞද්ධයින් අයත් නොවේ. මන්දයත් අප වන්දනාමාන කරන්නේ බුදුරජාණන්වහන්සේගේ බුදුගුණ බලයට නිසාය.

    නමුත් මෙලොව පරලෝව නොහඳුනන ආඥාන මිනිසුන් මිනිස් භවයක උප්පත්තිය ලබාවුවත් අකටයුතුකම් කරනා විට නැවතත් සතර අපායේ වැටීම නොවැලැක්විය හැක. බෞද්ධයින් අන්‍ය බලපෑමෙන් මේ තත්වයට වැටීම වැලැක්වීමයි බෞද්ධ අප කලයුත්තේ.

    :yes::yes::yes::yes::yes:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඕන කෙල්ලෙක්ට,කොල්ලෙක්ට තමන්ට ඕන එකෙක් බැද ගත්ත දෙන් නමුත් බැන්ද පළියට තමන්ගේ විශ්වාසය වෙනස් කරන එක කැත වැඩක්. මම දැකලා තියෙනවා මේක හරියට මුස්ලිම් එවුන් වෙන ජාතික ගෑණු බැන්ද ගමන් කරන්නේ උන්ගේ ස්ලාම් වලට ඇදලා ගන්න එකයි. මේක කරන්නැති එවුන් පවා ඉන්නවා. ෂාරුක් ඛාන්ගේ ගෑණි හින්දු නමුත් ෂාරුක් ඛාන් මුස්ලිම්. මේ වගේ ආගම කර උඩ තියාගෙන නැති එකෙක් වෙන්න බලපන්. ආගම ඕනවට වඩා කර උඩට ගත්තම වෙන්නේ තමන්ගේ ස්වකීය අන්‍යනතාව නැතිවෙලා දැකලවත් නැති දෙවියෙක්ගේ වහලෙක් වෙන එකයි. මේ ගැන හොද documentary එකක් තියෙනවා උබලටමයි හදලා තියෙන්නේ
    බලන්න Faith without Fear Irshad Manji ගේ.