හය ශ්‍රේනියේ සිසුන් යොදාගනිමින් කල අසභ්‍

psyco saw

Member
Apr 23, 2012
91
6
0
හය ශ්‍රේනියේ සිසුන් යොදාගනිමින් කල අසභ්‍

6 ශේනියේ සිසුන් පිරිසක් යොදාගෙන අසභ්‍ය චිත්‍රපටියන් නිර්මාණය වුයේ කෙසේද යන්න පිලිබවද මෙක්සිකෝවේ Gulf coast ප්‍රදේශයේ බලධාරින් මෙවන විට පරික්ශන ආරමිබකර තිබෙනවා .පලාත් අධාපන දෙපාර්තමෙන්තුවේ ප්‍රකාශකයකු වන Omar Kantun මහතා කියා සිටියේ අදාල විඩියේ පටය පාසලක හිස් පංතිකාමරයක් තුල පටිගත කොට ඇති බවයි .පලාත් අධයාපන දෙපාර්ථමෙන්තුව හා ගුරැසංගමි කිහිපයක් එක්ව මේ පිලිබදව කරැනු සොයාබලමින් සිටින බව වාර්ථාවේ . මෙය කිසියමි වැඩිහිටි පුද්ගලයකුගේ මැදිහත්විම්ක මත සිදුවි ඇතිබව ඔවුන් විශ්වාස කරයි .සිදුවිමට අදාල පංතිකාමරය අයත් ගුරැවරයා අතුරැදන් වි ඇතිබවත් වාර්ථාවන අතර Omar Kantun මහතා කියා සිටියේ මේ වනතෙක් කිසිදු පුද්ගලයෙකුට එරෙහිව විනය පරික්ශනයක් හෝ වෙනත් නිතිමය කටයුත්තක් ක්‍රියාත්මකවි නැති බවය .සිදුවිමට අදාල බාලවයස්කාර සිසුන් මනෝ වෛද්‍ය උපදේශනයන් සදහා යෙමුකර ඇතිබවද සදහන්වේ

Code:
http://www.adzfor50.com/2012/05/blog-post_31.html