බලමුද.....?

thomian

Well-known member
  • May 20, 2011
    12,277
    17,196
    113
    under-the-hawthorn-tree-2010-1.jpg


    File:Under_the_Hawthorn_Tree_Film_Poster.jpg


    Under the Hawthorn Tree (2010)

    මෙන්න බලනවනං තවත් හිතට දැනෙන ලස්සන ‍ෆිල්ම් එකක්...මේක ගැන කියන්න නම් දෙයක් නෑ සුපිරිම කතාවක් තියන ෆට්ට ‍ෆිල්ම් එකක්...තව දෙයක් කියනන ඕන.. මේක සත්‍ය කතාවක්.....සිද්දවෙලා තියෙන්නෙ චීනයේ 1966 -1976 ඇතිවූ විප්ලව සමයෙදි...

    Jingqiu කියන්නෙ නගරයේ පාසලක ඉගෙනුම ලැබූ ගැහැනු ලමයෙක්...වරක් ඇය තවත් ලමයි කංඩායමක් සමග ගම්බද පලාතකට යවනවා අධ්‍යාපන කටයුත්තක් සදහා තොරතුරු එකතු කිරීමට...මෙසේ පැමිණෙන ලමයින් ගම්මානයේ ඇති නිවෙස් වල නවාතැන් ගන්නවා..ඇයට එහිදී san කියන තවත් තරුන ශිෂ්‍යයෙක් හමුවෙනවා....

    කොහොම උනත් Jingqiu ගත්කරන්නෙ සැපවත් ජීවිතයක් නෙවෙයි...ඇයගේ පියා දේශපාලන සිරකරුවෙක්..ඒ හේතුව නිසා ඇයගේ මවට එම පවුල වෙනුවෙන් දැඩිලෙස වෙහෙස වී කටයූතු වැඩ කිරීමට සිදුවෙනවා...පසුව Jingqiu ද නගරයේ ඉදිකිරීම් කරන ස්ථානයක ‍රැකියාවට යනවා...

    Under-the-Hawthorn-Tree-2010-Movie-Image-1-600x369.jpg


    Under-the-Hawthorn-Tree-2010-Movie-Image-2-600x370.jpg


    Under-the-Hawthorn-Tree-2010-Movie-Image-3-600x308.jpg


    94fe45ce6cfa41ce9ebf284fd70c116e.jpg


    මම මීට වඩා විස්තර කියන්න යන්නෙ නෑ...බාගෙනම බලන්න....පට්ටම ලස්සන කතාවක්...

    මේක ඩව්න්ලෝඩ් කරන්න තැනක් හොයාගන්න දවස් ගානක් ගියා..අන්තිමට ඔය යට තියන media fire links ටික ලැබුනෙ..මේක HD එකක්... torrent එකට වඩා quality එක ගොඩක් හොදයි..ඒත් පොඩි අවුලක් තියනව මේකෙ තියෙන්නේ වියට්නාමි subtitle ...අපිට වෙනම Eng sub එකක් බාගෙන ඒකට උඩින් දාගෙන තමයි බලන්න වෙන්නෙ ..තව දෙයක් මේකෙ English sub තත්පර 12ක් කලින් එනවා ඒකත් හදා ගන්න..මමත් බැලුවෙ මේක තමයි..torrent එකට වඩා මේක හොදයි...



    DVD RIP TORRENT 1.4GB
    extratorrent.com/torrent/2316996/Under.the.Hawthorn.Tree.2010.DVDRip.XviD.AC3-BAUM.html

    කමන්ට් එකකුත් දාගෙන යන්න...:):cool:

     
    Last edited:
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    ලව් සීන්

    තවත් ලව් සීන් එකක් වගේ...:love::love:ගිය ත්‍රෙඩ් එකේ ඒවත් බැලුව.හොදයි මචන් ...ලගදි රෙප් දුන්න නිසා බැහැල්ලු හෙට දෙන්නම්..
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,277
    17,196
    113


    කෝරලේමහත්තයා;12789920 said:
    තවත් ලව් සීන් එකක් වගේ...:love::love:ගිය ත්‍රෙඩ් එකේ ඒවත් බැලුව.හොදයි මචන් ...ලගදි රෙප් දුන්න නිසා බැහැල්ලු හෙට දෙන්නම්..

    Bookmark කර ගත්තා. :)

    :):):):)