හුචක්කුව....

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මචන්ලා.. උඹල බලන්න එපා මේක මං එළකිරි ජෝක්ස් වල දාන්නේ නැතුව එළකිරි ටෝක් වල දැම්මේ ඇයි කියල.. මේ මනුස්සය කියන කතාවේ ඇත්තක් තියෙනවා.. ඒ නිසයි එළකිරි ටෝක් වල දැම්මේ.. හිනා වෙන ගමන්ම ජිවිතේට යමක් එකතු කරගන්න බලන්න මේකෙන්.. මේ වීඩියෝ එක ගොඩක් ජනප්‍රියයි.. ගොඩක් අය දැකල ඇති මේක. එළකිරියේ නම් දාල තිබුනද දන්නේ නෑ.. රිපොස්ට් නම් සොරි වෙයල්ලා.. දැකල නැති අය දැන් බලපල්ලා.. උඩින් තියෙන වීඩියෝ එක පොඩි ක්ලිප් එකක්.. ඒකෙ තමයි හොදම හරිය.. යටින් තියෙන්නේ ෆුල් වීඩියෝ එක...... ;););)




    Sri Lankan Typical Women : Huchakkuwa (Clip)







    Full Video







    Enjoy....... :lol::lol:
     
    • Like
    Reactions: Optimus Prime

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සරත් විජේසූරිය මහාචාර්ය තුමාගේ කථාවක් නෙ මේ
    ගොඩක් ප්‍රසිද්ධ දේශකයෙක්
    මමත් කීප අවස්ථාවක එතුමාගේ දේශන අහල තියෙනවා
    වචනයේ පරිසමාප්තියෙන්ම සමාජශීලී දේශන
    අහන් ඉන්න ආසයි
    ගොඩක් වටින ලාංකීය පුත්‍ර රත්නයක්
    විජේසූරිය ගන්ත්‍ර කේන්ද්‍රය මෙතුමාගෙ තමයි
    පොත පත එක්ක ගොඩක් ළගින් ගණුදෙනු කරන කෙනෙක්
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    සරත් විජේසූරිය මහාචාර්ය තුමාගේ කථාවක් නෙ මේ
    ගොඩක් ප්‍රසිද්ධ දේශකයෙක්
    මමත් කීප අවස්ථාවක එතුමාගේ දේශන අහල තියෙනවා
    වචනයේ පරිසමාප්තියෙන්ම සමාජශීලී දේශන
    අහන් ඉන්න ආසයි
    ගොඩක් වටින ලාංකීය පුත්‍ර රත්නයක්
    විජේසූරිය ගන්ත්‍ර කේන්ද්‍රය මෙතුමාගෙ තමයි
    පොත පත එක්ක ගොඩක් ළගින් ගණුදෙනු කරන කෙනෙක්

    yeah bro.. :yes::yes: sahathika atta.. me kiyana dewal maara watinawa..


    thx..
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    දකුණේ සිංහලයා;12792925 said:
    බොහොම ස්තුතියි මේක අපි එක්ක බෙදා ගත්තාට

    Good facts mate.... Thanks for sharing....

    patta talk denne...

    කෝරලේමහත්තයා;12794796 said:
    මම මෙතුමගෙ දේශණවලටත් සහභාගීවෙලා තියෙනව...ස්තුතියි.

    :):) thx machanla....